කඩවත-කොටුව

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඕවා ඔහොම තමයි ..... හැම තැනම හොඳයි නරකයි දෙකම තියනවා වගේ හොඳ කොන්දලත් ඉන්නවා නරක උනුත් ඉන්නවා.මම වැඩිය බස් වල නොයන නිසා ඔය අත්දැකීම් නම් නෑ.පෙරේරා මම කියන්නෙ ඔය සිද්ධිය අමතක කරන්න.අරූට රිට(ර්)න් දෙන්න යන්න ඕන නෑ.:oo:පස්සෙ ඕවා මහා කුනු කේස් වෙනවා.මොකද්ද කිව්වා කියලා බස් එකේ ගියපු කෙනෙක්ට කුඩෙන් ඇනලා මරපු කොන්දලත් ඉන්න රටක් මේක.:frown::(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මචන්ල මේ දැන් හම්බවුනු නිව්ස් එකක්..:P:P

    අළුත් පාලම ලඟ කරක් ගැසීම පෙරේරා විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.:rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවා ඔහොම තමයි ..... හැම තැනම හොඳයි නරකයි දෙකම තියනවා වගේ හොඳ කොන්දලත් ඉන්නවා නරක උනුත් ඉන්නවා.මම වැඩිය බස් වල නොයන නිසා ඔය අත්දැකීම් නම් නෑ.පෙරේරා මම කියන්නෙ ඔය සිද්ධිය අමතක කරන්න.අරූට රිට(ර්)න් දෙන්න යන්න ඕන නෑ.:oo:පස්සෙ ඕවා මහා කුනු කේස් වෙනවා.මොකද්ද කිව්වා කියලා බස් එකේ ගියපු කෙනෙක්ට කුඩෙන් ඇනලා මරපු කොන්දලත් ඉන්න රටක් මේක.:frown::(

    එක දවසක් ආමර් වීදීයෙ සිටීබී බස් එකක කොන්දෙක් බස් එකේ ඩයල් එකකට ගැහුවා ටිකට් මැශින් එකකින්. උන් ටිකට් කඩන මැශිම තනිකට යකඩ ගුලියක් නේ බන්. ලේ විලක් මැද ඒ මනුස්සයා වැටුනෙ. සිහිය නැතුව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. කොන්දලාට බය වෙන්නෙ මොකටද බන්. උන් ඔක්කොම යන්න ඕන අපේ පාර ගාවින් නෙ. :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ඕව කාටවත් ඇහෙන්න කියන්න එපා..ඔය වගේ සිද්දිත් උනා තමා...ඒ කාලේ ඉතිං බස් එකට සෙනග ලෝඩ් කරපු නැති එක විතරයි:P

    ගැලපෙන රස්සාව. :rolleyes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එක දවසක් ආමර් වීදීයෙ සිටීබී බස් එකක කොන්දෙක් බස් එකේ ඩයල් එකකට ගැහුවා ටිකට් මැශින් එකකින්. උන් ටිකට් කඩන මැශිම තනිකට යකඩ ගුලියක් නේ බන්. ලේ විලක් මැද ඒ මනුස්සයා වැටුනෙ. සිහිය නැතුව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. කොන්දලාට බය වෙන්නෙ මොකටද බන්. උන් ඔක්කොම යන්න ඕන අපේ පාර ගාවින් නෙ. :P

    ඒක මට තේරෙනවා බං .... උඹලගේ ගෙවල් පැත්තෙ චන්ඩි උඹලා තමයි
    ඒත් ඕකුන්ට ගහලා උද්ගෝශන කරගෙන පිස්සු විකාරෙන් එලියට බැස්සොත්.
    ඒකයි මම කිව්වෙ.අහක යන රෙද්දවල්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක මට තේරෙනවා බං .... උඹලගේ ගෙවල් පැත්තෙ චන්ඩි උඹලා තමයි
    ඒත් ඕකුන්ට ගහලා උද්ගෝශන කරගෙන පිස්සු විකාරෙන් එලියට බැස්සොත්.
    ඒකයි මම කිව්වෙ.අහක යන රෙද්දවල්නේ.

    නෑ නෑ. මූ ප්‍රයිවෙට් බස් ඩයල් එකක්. මම කියපු සී ටී බී එක ගොඩක් පරන කේස් එකක්. සී ටී බී උන් එක්ක නම් සෙල්ලමට යන්න එපා. උන්ගේ රාජකාරියට බාධා කලා කියලා අපිව ඇතුලට දායි. එදා අන්තිමට වෙලා තිබ්බෙත් ඒ වගේ සිද්ධියක්. මම චන්ඩියෙක් නම් නෙමෙයි. ඒත් අර වගේ හිතක් පපුවක් නැතුව කෑ ගහනකොට මළ පනිනවා නේ බං. උඹ කියන එක මට තේරෙනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: පිස්සු කතාව..ගෑනුනම් ඔහොමමයි..
    සමහර ගෑනුන්ට සීට් එක දුන්නම බැහැලා යද්දි වෙන එකෙක්ට දීලා යනවා:angry::angry:
    ඒත කමක් නෑ මේ වගෙ වැඩ කරන්නෙ නැතිව ඉන්නව නම්..
    උඹ බැඳලද:rolleyes::rolleyes:
    ඇයි? ප්‍රෂ්නයක් ද ? ප්‍රෂ්නයක් කරගන්න එපා :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ට සිද්ධිය. ඇත්ත කියහං. උඹ පස්සේ ගන්න කියලා හිතාගෙන හාල් මැස්සෝ එක හැංභුවා නේද?

    යකෝ එහෙනං මම හාල්මැස්සො නෙවෙයි, මල්ලෙ තිබුන පොල්තෙල් බෝතලේටයි විදින්නෙ
    :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    lankawe dan inne minissu neme thirisannu.mama ekamai rata panagaththe.lankawe inne 90% ma kuhakayoi irisiya karayoi.mehedi unatyh lankawe ekek pare mama yana paththen enawa dakkoth mama anith paththata panala yanawa.mokak hari wadakata nathuwa holiday ekakata wath lankawata enna hithenne naha.eth minissu hinda upan bima amathaka karanneth naha:(
    ස්ථීර පදිංචිය ඕස්ට්‍රේලියාවෙ නේද ? location field එකට ඒක දාන්න අමතක උනාද ?