පස්සෙ ඕවා මහා කුනු කේස් වෙනවා.මොකද්ද කිව්වා කියලා බස් එකේ ගියපු කෙනෙක්ට කුඩෙන් ඇනලා මරපු කොන්දලත් ඉන්න රටක් මේක.

මචන්ල මේ දැන් හම්බවුනු නිව්ස් එකක්..
අළුත් පාලම ලඟ කරක් ගැසීම පෙරේරා විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.![]()



ඕවා ඔහොම තමයි ..... හැම තැනම හොඳයි නරකයි දෙකම තියනවා වගේ හොඳ කොන්දලත් ඉන්නවා නරක උනුත් ඉන්නවා.මම වැඩිය බස් වල නොයන නිසා ඔය අත්දැකීම් නම් නෑ.පෙරේරා මම කියන්නෙ ඔය සිද්ධිය අමතක කරන්න.අරූට රිට(ර්)න් දෙන්න යන්න ඕන නෑ.පස්සෙ ඕවා මහා කුනු කේස් වෙනවා.මොකද්ද කිව්වා කියලා බස් එකේ ගියපු කෙනෙක්ට කුඩෙන් ඇනලා මරපු කොන්දලත් ඉන්න රටක් මේක.
![]()

ubala api wage hithana un na aiye dan....thamanta sethaknam echcharai!!!!!!!

අඩෝ ඕව කාටවත් ඇහෙන්න කියන්න එපා..ඔය වගේ සිද්දිත් උනා තමා...ඒ කාලේ ඉතිං බස් එකට සෙනග ලෝඩ් කරපු නැති එක විතරයි![]()

එක දවසක් ආමර් වීදීයෙ සිටීබී බස් එකක කොන්දෙක් බස් එකේ ඩයල් එකකට ගැහුවා ටිකට් මැශින් එකකින්. උන් ටිකට් කඩන මැශිම තනිකට යකඩ ගුලියක් නේ බන්. ලේ විලක් මැද ඒ මනුස්සයා වැටුනෙ. සිහිය නැතුව ඉස්පිරිතාලෙ ගෙනිච්චා. කොන්දලාට බය වෙන්නෙ මොකටද බන්. උන් ඔක්කොම යන්න ඕන අපේ පාර ගාවින් නෙ.
ඒක මට තේරෙනවා බං .... උඹලගේ ගෙවල් පැත්තෙ චන්ඩි උඹලා තමයි
ඒත් ඕකුන්ට ගහලා උද්ගෝශන කරගෙන පිස්සු විකාරෙන් එලියට බැස්සොත්.
ඒකයි මම කිව්වෙ.අහක යන රෙද්දවල්නේ.
ඒත කමක් නෑ මේ වගෙ වැඩ කරන්නෙ නැතිව ඉන්නව නම්..පිස්සු කතාව..ගෑනුනම් ඔහොමමයි..
සමහර ගෑනුන්ට සීට් එක දුන්නම බැහැලා යද්දි වෙන එකෙක්ට දීලා යනවා![]()
ඇයි? ප්රෂ්නයක් ද ? ප්රෂ්නයක් කරගන්න එපාඋඹ බැඳලද![]()

යකෝ එහෙනං මම හාල්මැස්සො නෙවෙයි, මල්ලෙ තිබුන පොල්තෙල් බෝතලේටයි විදින්නෙ

ස්ථීර පදිංචිය ඕස්ට්‍රේලියාවෙ නේද ? location field එකට ඒක දාන්න අමතක උනාද ?lankawe dan inne minissu neme thirisannu.mama ekamai rata panagaththe.lankawe inne 90% ma kuhakayoi irisiya karayoi.mehedi unatyh lankawe ekek pare mama yana paththen enawa dakkoth mama anith paththata panala yanawa.mokak hari wadakata nathuwa holiday ekakata wath lankawata enna hithenne naha.eth minissu hinda upan bima amathaka karanneth naha![]()
යකෝ එහෙනං මම හාල්මැස්සො නෙවෙයි, මල්ලෙ තිබුන පොල්තෙල් බෝතලේටයි විදින්නෙ
![]()

ela ela aiyye.!!!
kondatai ara idagaththa pus uratai denda thibe.
para konda.![]()

කාලකන්නි යක්කු මල්ලි