(කඩ්ඩට හෙල්ප්) අනේ උදවු කරපල්ලා...

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,111
    9,874
    113
    එක තැනක නෑ
    (කඩ්ඩට හෙල්ප්) අනේ උදවු කරපල්ලා...

    මගේ කඩ්ඩ පට්ට චාටර් බන්. මට ඉක්මනට කඩ්ඩ ඉගෙනගන්න හොද තැනක් කියපල්ලකො. කඩ්ඩ මදි නිසා ඩිග්රි එකටත් කෙලවෙයිද මන්ද බන්.
    2.gif
    2.gif
    :confused::confused::confused::baffled::baffled::baffled::rofl::rofl::rofl:

    උදවු කරපල්ලා...

    බම්ප් එකක් වත් දාපල්ලා/......
    :P:P:P:P
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    british council, life english academy, aquinas ....etc... oya ona tharam honda ewa thiyenne :yes: habai ithin self studying is the best :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,111
    9,874
    113
    එක තැනක නෑ
    british council, life english academy, aquinas ....etc... oya ona tharam honda ewa thiyenne :yes: habai ithin self studying is the best :)

    Thnk yew. mama dan software developer kenek vidihata job eka karanawa. degree ekath adagena yanawa. mage kadda mata satisfy na. ane manda monawa karannada kiyala. time ekakuth na. kohomahari karagannath one. easy way ekak danne nadda ? plz help :sorry::sorry::sorry:
     
    ඇකඩමි අරවා මෙවා නම් ලංකාවේ වැහි වැහැලා තියනවා,කමක් නැ එහෙම එහෙකට ගියාට මුලික දැනුම ගන්න,ඉට පස්සෙ වැඩ කැල්ල තියෙන්නෙ ඔයාගේ අතේ තමා...හැකි තාක් දුරට පොත් පත් කියවන්න...ඉංග්‍රිසි පත්තර වල එඩිටොරියල් එක කියවන්න පුරුද්දක් හැටියට (එඩිටොරියල් වල ඉංග්‍රිසි ග්‍රමර් එහෙම 99% හරි)...තව නිදියන්න කලින් තමුන් උදේ ඉඳන් ‍රැ වන තුරාව කල කි දැ ගැන සටහනක් ඉංග්‍රිසියෙන් තියන්න පුරුදු වෙන්න (මුලින් කැඩි කැඩි ලියන්න)...ඔවාගෙන් ඉංග්‍රිසි දැනුම දියුණු කර ගන්න පුළුවන්...බැරි එක ලැජ්ජාවක් කර ගන්න එපා මොකද අපි සිංහල නිසා...අපිට සිංහල බැරිනම් තමා අපි ලැජ්ජා වෙන්න ඔන...පුළුවන් තරම් ඉක්මනින් මම ඔය කියපු ටික කරන්න...හරියනවා සිකුරුයි...
     
    • Like
    Reactions: sanath ekanayake
    1. British Council :yes: = $

    බ්‍රිටිශ් කවුන්සිල් නන් මම අනුමත නොකරමි (ඔකට අවුරුදු නවය ඉඳන් රිංගන මනුස්සයෙක් මම එත් ඔකෙන් නන් මම පෞද්ගලිකව ගත්තු දෙයක් නැ) පුස්තකාලය ගැන නෙමෙයි කියන්නෙ එකේ කොර්ස් ගැන හොඳද,දිපු සල්ලි වලට ගත්තු දෙයක් නැත
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    facebook eken suddiyekva dagena skype eken talk karapan. :P

    language ekak padam karala egena ganna ba macho. puluvan tharam use karapan. lajjava paththakata daala varadi varadi katha karapan.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    බ්‍රිටිශ් කවුන්සිල් නන් මම අනුමත නොකරමි (ඔකට අවුරුදු නවය ඉඳන් රිංගන මනුස්සයෙක් මම එත් ඔකෙන් නන් මම පෞද්ගලිකව ගත්තු දෙයක් නැ) පුස්තකාලය ගැන නෙමෙයි කියන්නෙ එකේ කොර්ස් ගැන හොඳද,දිපු සල්ලි වලට ගත්තු දෙයක් නැත

    සහතික ඇත්ත අපරාදෙ සල්ලි එ සල්ලිවලින් හොද ඉංග්ලිස් පොත් ටිකක් අරන් කියවන්න මමත් මුන් ගාවට ගියානේ ගේම් කර කර ඉන්නවා
     
    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    993
    371
    63
    Pattaya
    Life English giyoth ubata puluwan Hi anji how are you? onna owa igena ganna.wena thenakata palayan machan.life english eke karanne thanikarama boruwak
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,111
    9,874
    113
    එක තැනක නෑ
    ඇකඩමි අරවා මෙවා නම් ලංකාවේ වැහි වැහැලා තියනවා,කමක් නැ එහෙම එහෙකට ගියාට මුලික දැනුම ගන්න,ඉට පස්සෙ වැඩ කැල්ල තියෙන්නෙ ඔයාගේ අතේ තමා...හැකි තාක් දුරට පොත් පත් කියවන්න...ඉංග්‍රිසි පත්තර වල එඩිටොරියල් එක කියවන්න පුරුද්දක් හැටියට (එඩිටොරියල් වල ඉංග්‍රිසි ග්‍රමර් එහෙම 99% හරි)...තව නිදියන්න කලින් තමුන් උදේ ඉඳන් ‍රැ වන තුරාව කල කි දැ ගැන සටහනක් ඉංග්‍රිසියෙන් තියන්න පුරුදු වෙන්න (මුලින් කැඩි කැඩි ලියන්න)...ඔවාගෙන් ඉංග්‍රිසි දැනුම දියුණු කර ගන්න පුළුවන්...බැරි එක ලැජ්ජාවක් කර ගන්න එපා මොකද අපි සිංහල නිසා...අපිට සිංහල බැරිනම් තමා අපි ලැජ්ජා වෙන්න ඔන...පුළුවන් තරම් ඉක්මනින් මම ඔය කියපු ටික කරන්න...හරියනවා සිකුරුයි...

    අනේ තැන්ක්ස් මචෝ. මම උඔ කියපු විදිහට කරන්නම්. උඔ කියපු ක්‍රෙමේ හරියයි කියල මට හිතෙනවා. තැන්ක්ස් මචන් :):):)

    facebook eken suddiyekva dagena skype eken talk karapan. :P

    language ekak padam karala egena ganna ba macho. puluvan tharam use karapan. lajjava paththakata daala varadi varadi katha karapan.

    යා උඔ කියන කතාව ඇත්ත බන්. සුද්දියක් වගේ සුදු නැති වුනත් ඉංග්‍රීසි කතා කරන කෙල්ලෙක් බන් මට ඉන්නෙ ;):cool::) . මේ දවස් වල එයා මට සිංහලෙන් කතා කරන්න දෙන්නෙ නෑ :(. කොහොමහරි වැරදි වැරදි හරි එයත් එක්ක ඉන්ග්‍රිෂ් වලින් කතා කරන්නලු. මම ගොඩාක් ට්‍රයි කරනවා මචන්ලා:):). අයි විල් ඩූ ඉට් ;):):):):cool::cool::cool::cool:

    Life English giyoth ubata puluwan Hi anji how are you? onna owa igena ganna.wena thenakata palayan machan.life english eke karanne thanikarama boruwak

    තැන්ක් යූ මචෝ මම කොහොමහරි සෙල්F ස්ටඩි කරන්නම්. කොහොමහරි වැඩෙ ගොඩදාගන්නවා..:):):):) තෑන්ක්ස් මචන්ලා
     
    m@m

    Active member
  • Aug 13, 2006
    802
    41
    28
    මගේ කඩ්ඩ පට්ට චාටර් බන්. මට ඉක්මනට කඩ්ඩ ඉගෙනගන්න හොද තැනක් කියපල්ලකො. කඩ්ඩ මදි නිසා ඩිග්රි එකටත් කෙලවෙයිද මන්ද බන්.
    2.gif
    2.gif
    :confused::confused::confused::baffled::baffled::baffled::rofl::rofl::rofl:

    උදවු කරපල්ලා...

    බම්ප් එකක් වත් දාපල්ලා/......
    :P:P:P:P

    Ubata kadda baruwa nemei... kaath ekka hari katha karanna bayai kadda harida danne nathi nisaa...ooka thamai godak unta thiyena prob eka...
    Machan mama recomended karanne British Council. Habai tikak ganan..Goda yanawa sahathikai
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Ubata kadda baruwa nemei... kaath ekka hari katha karanna bayai kadda harida danne nathi nisaa...ooka thamai godak unta thiyena prob eka...
    Machan mama recomended karanne British Council. Habai tikak ganan..Goda yanawa sahathikai

    umbata sureda ban BC honday kiyala? mamath giya ban podi kale, 5, 6, 7, 8 wasara waladi. library ekath pahugiya kale wenakam use kara.

    mata nam hithenne gewana ganata wada un ugannana de madi kiyala ban.