කඩ්ඩෙන් කෙටීම

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    සිංහලු සිංහලු කඩ්ඩෙන් කොටාගන්නෙ ඇයි බං?

    සුද්දොත් එක්කනම් බය නැතුව කතා කරනවා මම.. ඒත් සිංහලු එක්ක කතා කරනකොට ටිකක් සැලකිලිමත් වෙනව, මොකද උන්ට පර්ෆෙක්ට්ලි ඕන.. නැත්නම් හිනාවෙන්න බලන් ඉන්නෙ.

    හරිම සෝචනීය මයින්ඩ්සෙට් තියෙන්නෙ අපේ උන්ට :yes:
     
    moveon

    Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    What you think bro you is good knowledgeable guy fool no can be you
    No, I'm not a professional English speaker but I can manage in communicating with others, I don’t want to insult others like you (kalu miti sinhalu).

    A language is a mode of communication and not a tool to show off your class.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    tmnt-tmnt-vs-batman.gif
     
    • Like
    Reactions: moveon

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    No, I'm not a professional English speaker but I can manage in communicating with others, I don’t want to insult others like you (kalu miti sinhalu).

    A language is a mode of communication and not a tool to show off your class.
    Umba wedipura improve wenne hina wenna balan inna un isseraha perform keraddi.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    සිංහලු පොඩි කාලෙ ඉදන්ම ග්‍රැමර් පොත් ටික කියවල ඉන්නෙ, ආයිත් සුද්ද දන්නෙත් නැ එ තරම්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,132
    9,421
    113
    1) පොඩි කාලෙ ඉඳල ගෙදර ඉංග්‍රීසි කතා කරල , ඉංග්ලිශ් මීඩියම් ඉගෙන ගත්ත එකෙක් ට ඉංග්ලිශ් වලින් සන්නිවේදනය පහසුයි බං.
    ඉතිං එහෙම උං දෙන්නෙක් හම්බෙලා ඉංග්‍රීසි වලින් කතා කරන එකේ වරදක් නෑ.

    2) සමහර ඩොමේන් වල වැඩ කරනකොට ඉංග්‍රීසි වලින් කතා කරන එක ලේසියි බං
    වචන 3 ට එකක් ඉංග්‍රීසි දාන්න වෙනව , මොකද එව්වට සිංහල වචන නෑ , ( උදා : මෙඩිකල් ) තියෙන එව්ව කියවන්න ගියාම දිව හැපෙනව.

    3) ලෝකෙ වැඩියෙන්ම දැනුම ගබඩා වෙලා තියෙන්නෙ ඉංග්‍රීසි වලින්, ඉතිං මොකක් ම හරි ෆීල්ඩ් එකක හය ස්ටඩීස් කරනව නං කරන්න ඕන ඉංග්‍රීසි වලිං

    කොහොමත් ඉංග්‍රීසි වලට ෆැමීලිය වෙන එක අනාගත සුභ සිද්දියට හොඳයි. පුද්ගල චින්තන දියුනුවට හොඳයි. ලෝකෙ දකින්න , දැනුම අවශෝශනය කර ගන්න උදව් වෙනව.

    සිංහලට කොටුවුන එකාට දෙරණෙ නිව්ස් බලල , දෙවෙනි ඉනිම බලල , උං හදල දෙන උංට වාසි තිම ලෝකෙක ජීවත් වෙන්න වෙන්නෙ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,774
    19,732
    113
    No, I'm not a professional English speaker but I can manage in communicating with others, I don’t want to insult others like you (kalu miti sinhalu).

    A language is a mode of communication and not a tool to show off your class.
    Why insult me this hard? I help to fix you my english your way angry is not answering you