කඩ්ඩෙන් කෙටීම

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Puluwan tharan kadden kath karapalla..kadda polish kara ganilla..ubalage podi untath gedara katha karapalla... hodak, wasiyak misak ..narakak awasiyak wenne natha
     
    • Like
    Reactions: moveon

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    සිංහලු සිංහලු කඩ්ඩෙන් කොටාගන්නෙ ඇයි බං?

    සුද්දොත් එක්කනම් බය නැතුව කතා කරනවා මම.. ඒත් සිංහලු එක්ක කතා කරනකොට ටිකක් සැලකිලිමත් වෙනව, මොකද උන්ට පර්ෆෙක්ට්ලි ඕන.. නැත්නම් හිනාවෙන්න බලන් ඉන්නෙ.

    හරිම සෝචනීය මයින්ඩ්සෙට් තියෙන්නෙ අපේ උන්ට :yes:
    1) පොඩි කාලෙ ඉඳල ගෙදර ඉංග්‍රීසි කතා කරල , ඉංග්ලිශ් මීඩියම් ඉගෙන ගත්ත එකෙක් ට ඉංග්ලිශ් වලින් සන්නිවේදනය පහසුයි බං.
    ඉතිං එහෙම උං දෙන්නෙක් හම්බෙලා ඉංග්‍රීසි වලින් කතා කරන එකේ වරදක් නෑ.

    මෙහෙ ගොඩක් උන් කඩ්ඩෙන් ක්ලාස් එක මයිනවනෙ. එහෙම උන් තමා ඔය පොඩි අඩුවක් තිබ්බත් හිනා වෙන්න බලන් ඉන්නෙ.
    එහෙම නැති එවුනුත් ඉන්නව ඉතින්.

    අපේ ඉස්කෝලෙත් ඉන්ග්ලිශ් මීඩියම් ක්ලාස් වල උන් උන් එක්ක කතා කරගන්නෙ එන්ග්ලිශ් වලින් ඒ දවස්වල. කඩ්ඩ පුලුවන් කියල දන්න සින්හල මීඩියම් උන් එක්කත් උන් එහෙම කතා කරනව. හැබැයි අනික් වෙලාවට සින්හල. මන් උනත් කඩ්ඩ කතා කරන්න ටිකක් හරි පුරුදු උනේ උන් එක්ක කඩ්ඩෙන් කතාකරල.
    මටත් ඒ දවස්වල ග්‍රැමර් පුලුවන් උනාට කතා කරන්න බෑ හුරු නැති නිසා. (ලංකාවෙ කඩ්ඩ උගන්නන විදියෙ හොදකම තමා 🙂)
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    සිංහලු සිංහලු කඩ්ඩෙන් කොටාගන්නෙ ඇයි බං?

    සුද්දොත් එක්කනම් බය නැතුව කතා කරනවා මම.. ඒත් සිංහලු එක්ක කතා කරනකොට ටිකක් සැලකිලිමත් වෙනව, මොකද උන්ට පර්ෆෙක්ට්ලි ඕන.. නැත්නම් හිනාවෙන්න බලන් ඉන්නෙ.

    හරිම සෝචනීය මයින්ඩ්සෙට් තියෙන්නෙ අපේ උන්ට :yes:
    සින්හල වගේ සන්කීර්න නෑ ලේසියි කතා කරන්න.අනික මේ මිලියන 20ක් කතා කරන බාසාව මේන් බාසාව කරන් පකක් කරන්නද.
    රටේ බහුතරේට ආර්තිකමය වශයෙන් වටිනාකම 0යි.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,816
    113
    අපායෙ දොරකඩ
    සිංහලු සිංහලු කඩ්ඩෙන් කොටාගන්නෙ ඇයි බං?



    ඒත් සිංහලු එක්ක කතා කරනකොට ටිකක් සැලකිලිමත් වෙනව, මොකද උන්ට පර්ෆෙක්ට්ලි ඕන.. නැත්නම් හිනාවෙන්න බලන් ඉන්නෙ.

    හරිම සෝචනීය මයින්ඩ්සෙට් තියෙන්නෙ අපේ උන්ට :yes:

    :( :growl:


    ------ Post added on Apr 18, 2023 at 5:07 PM