කඩ්ඩ පොලිෂ් බාවය (English Proficiency)
.
.
.
.
.
.
.
.
අඩො මෙක බලපන් මෙ ඉන්ඩෙක්ස් එකට අනුව ලංකාව ඉන්නෙ ඉතා පහල (Very Low) මට්ටමෙ.

අපි ඉන්න ගොඩෙ මැදපෙරදිග සෙරම රටවල් සෙට් එක වගෙම තායිලන්තෙත් ඉන්නවා. අපෙ අසල්වැසි ඉන්දියාව නම් හොඳයි (High) කියන මට්ටමෙ ඉන්නවා .

ටොප් එකට ඇවිල්ලා තියෙන්නෙ යුරොපෙ රටවල් ගොඩක්ම .ඔය නොර්ඩික් ස්කැන්ඩිනෙවියන් රටවල් සෙට් එක සුපුරුදු පරිදි අනෙකුත් බොහොමයක් සුභවාදි දර්ශක වල ඉහළ ස්තානය මෙන්.
අනික වැදගත්ම කාරණෙ තමා මෙ ඉංග්‍රිසි දෙවෙනි බසක් ලෙස ප්‍රවීණතාවෙන් උඩින්ම ඉන්න එහෙමත් නැත්ත ඉතා හොඳ මට්ටමෙ රටවල් සියල්ලම වගෙ තමන්ගෙ මව්භාෂාව ගුරු කොට මව්භාෂාවෙන් වැඩ කරන්න පුරුදු වෙච්ච රටවල්. එත් ඉංග්‍රිසි ගුරුකොට මව් බස දෙවැනි කොට සලකන අපෙ වගෙ රටවල් ඉන්නෙ හුඟක් පහලින්.
ඉන්දියාව උඩින් ඉන්නෙ මන් හිතන්නෙ ඔය රිසර්ච් එක කරන්න ඇත්තෙ අදාල රටවල් වලට ගිහින් නෙමෙ .රිසර්ච් එක කරපු කුමන යම් හො රටෙ ඉන්න අනෙක් රටවල් වලින් පැමිණිච්ච සංක්‍රමණිකයන්ගෙ දත්ත වලින් .
ඉන්දියාව ටිකක් උඩට ඇවිල්ලා ඇත්තෙ උන්ගෙ රටෙ ප්‍රාන්ත වල තියෙන විවිධත්වය නිසා. මොකද ඉංග්‍රිසි පොදු සන්නිවෙදන මාධ්‍යක් විදියට ප්‍රාන්ත අතර භාවිතා වෙනවා ඇති.
එහෙම නොවුනා නම් ඉන්දියාවට ඇපත් නැහැ .
මෙකෙ අරන් තියෙන්නෙ ඉංග්‍රිසි භාෂව මව් භාෂාව නොවන රටවල් සෙට් එක
ඉතිං මෙච්චර ලොකු ටොක්ස් දුන්නාට අපෙ රටෙ එවුන්ට කඩ්ඩ බැරි ඇයි ?? හෙතු කියපල්ලා

official site of index Conductor of this research
http://www.ef.com/epi/
Wikipedia article
https://en.wikipedia.org/wiki/EF_English_Proficiency_Index

Last edited:
atleast members here will get something in return for their time spent discussing politics all day long 

sathutu weyan hee