කඩ්ඩ පොලිෂ් බාවය (English Proficiency)

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
if someone want learn and speaking an English in proper way, so he must have surround with proper English speakers.
but in Sri Lanka English learners are only surrounding with people who got same accent as themselves and blending our own Native dialect with English.
This is the major reason still we are in low level at English proficiency.

Nah. It's just people are not using it as much and more importantly asikiland people don't want to learn English.
When I was doing A/Ls most people did not go to the general English class. Instead they used to play or study other subjects.
The same people are going to different kinds of English classes(Spoken, Writing, bla bla bla) now even after finishing 3 or 4 years in the university.:eek:
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    14708264_1009968275780892_1276334254947068179_n.jpg


     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන්

    Oyage was eke lassana mal tikak thiyenawa
    You have got some nice flowers in your vase.

    මේකට කොහොමද බන් ගොට් අාවෙ, ගොට් එන අනිත් තැන් මොනවද

    .........,

    තව

    සේරම ජරා කානු වැවට හරවල තියෙන්නෙ
    All the dirty water drains are being diverting in to the lake.
    මේ වක්‍ය හරිද?
     
    Jun 2, 2016
    154
    119
    0
    Sri Lanka
    අපේ රටේ ළමයි ඉංග්‍රීසි පොත් කියවනවා අඩුයි. ඒ නිසා තමයි ඉංග්‍රීසි දුර්වල.

    ඉංග්‍රීසි හදාගන්න ආස අය ඉන්නවානම් ඉංග්‍රීසි පොත් කියවන්න. ලොකු ලොකු පොත් නෙමෙයි ඊනිඩ් බ්ලයිටන්ගේ "Famous Five" "Secret Seven" පොත් වලින් පටන් ගන්න. ඒ පොත් ඕන තරම් කොළම මහජන පුස්තකාලේ තියෙනවා.

    නැතිනම් TinTin, Asterix වලින් පටන් ගන්න. මම පොඩිකාලේ ඉස්සෙල්ලම තනියම කියවපු ඉංග්‍රීසි පොත මට තාම මතකයි. ඒ "TinTin - The Calculus Affair" පොත.
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    machan

    ලංකාවෙ ඉංග්ලිෂ් මීඩියම් කරන්න අමාරුයි බන් .සමාජෙ හැටියට.
    මොකද භාවිතාවක් නැහැ නෙ. කරනවා නම් අර කැම්පස් වල වගෙ ඔක්කොම මුළු ඉස්කොලෙම ඉංග්‍රිසියෙන් කරවන්න ඔනෙ. ඔය බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කරන්න කලින් එහෙම තිබ්බාළු .ඉස්කොලෙ එක පන්තියක් ඉංග්ලිෂ් මීඩියම් කරලා අනෙක් උන් සිංහලෙන් කතා කරද්දි ඉංග්ලිෂ් මිඩියම් එවුන් දිහා අනෙ උන් බලන්නෙ හෙන වෛරයකින් වගෙ. එතකොට ඉංග්ලිෂ් මීඩියම් එවුන් අනෙක් සිංහලෙන් කරන උන් දිහා බලන්නෙ අඩු කුලෙ එවුන් වගෙ.
    අනික රටෙම ඉන්ග්ලිෂ් මීඩියම් කරන්න නම් ඉස්කොල ටික උගන්වන ගුරුවරුත් ඉංග්ලිෂ් හොඳට තියෙන්නෙ එපැයි.


    මචන් ලංකාවේ රාජ්‍ය භෂාව සිංහල විතරක් නෙමේ tamil language ඒකත් රාජ්‍ය භාෂාවක්, english තියෙන්නේ link language එකක් විදියට, හැබැයි ඉතින් දැන් කාලේ හැටියට english නැත්නම් private sector එකේ ජොබ් එකකට යන්න අමාරුයි
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,891
    28,798
    113
    yatath wijitheyak nowechche ratewal wala thamai godak english naraka...Thailand wage..
    Lankawe result ekenang pili ganne ba...Suddo hondetama wade dipu ratak ne...mehe minissunta sapekshewa sahenna english katha keranna puluwan...