කඩුගන්නා පොහොට්ටු මන්ත්‍රී කංසා සමග මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    image_e62ac934b8.jpg


    (ෂේන් සෙනෙවිරත්න)

    කඩුගන්නාව පොහොට්ටු නාගරික මන්ත්‍රීවරයාගේ ගෙවත්තේ වගා කර තිබු කංසා පැල තුනක් සමග එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    තැපැල් ස්ථානාධිපතිවරයකු වශයෙන් සේවය කරන සැකකාරු මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ද ඉදිරිපත්ව සිටින බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


    @hitter @2osama @erozan @elajani mehe warella jeppanta banimu
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,241
    9,142
    113
    බයියෝ ඇවිල්ලා කියයි ඔය තියෙන්නේ බෝ පැල 3ක් කියලා :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: aruna1