Questions කඩෙන් ලන්ච් , ඩිනර් options

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    කොලස්ටරෝල් හදා ගන්නේ නැතුව කඩෙන් කන්න පුළුවන් ලන්ච් , ඩිනර්
    options කියන්න ෆෙන්ස්
    thanks
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    මමනං කන්න හිතෙන ඕන එකක් කනව දවසට එක වේලක් විතරක් :lol:
    baha ban
    badagini enawa. madi

    හොඳ ගෙයක් සෙට් කරන් කියක් හරි දීපන් මාසෙකට.
    kada ban.
    weeken wage thamai.
    not daily
    ------ Post added on Feb 24, 2023 at 2:49 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉන්දියන් කැම, ටැමිල්කඩ වල කැම වල කොලස්ට්‍රොරොල් තෙල් අඩු කැම තියෙනවා, හැබැයි ඉතින් මස් අරොවා මෙවා නැහැ ගොඩක් වෙලාවට, එ වගෙම පිරිසිදු කඩෙයක් හොයගන්න එකත් සැහෙන ගෙමක්,,
     
    • Like
    Reactions: dilan_randika

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පිටි ආහාර....

    ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු, නූඩ්ල්ස්, පැස්ට, වගේ කෑම ජාති... ධාන්‍ය වර්ග

    දැ ඊලඟට ශුගර් හැදුන කියාගෙන එන්න එපා...
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,129
    4,125
    113
    ඉන්දියන් කැම, ටැමිල්කඩ වල කැම වල කොලස්ට්‍රොරොල් තෙල් අඩු කැම තියෙනවා, හැබැයි ඉතින් මස් අරොවා මෙවා නැහැ ගොඩක් වෙලාවට, එ වගෙම පිරිසිදු කඩෙයක් හොයගන්න එකත් සැහෙන ගෙමක්,,
    un githel, elagithel use karanawa ban godak
    ekayi case eka
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    තුන් වේලට සීමා කරගෙන ඉන්නෙත් හෙන අමාරුවෙන්..... මෙයා මේ මඟුලක් කියනව....
    එහෙනං ඉතින් වර්කවුට් කරන්න වෙනව
     
    • Like
    Reactions: PHBhagya