Questions කඩෙන් ලන්ච් , ඩිනර් options

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    කොලෙස්ටරෝල් හැදෙන්නෙ තෙල් කන නිසා කියල හිතන උන් තාම ඉන්නවනෙ. පිටි කෑම, සීනි, කාබෝහයිඩ්‍රේට් තමයි කොලෙස්ටරෝල් වලට මූලික හේතුව.

    https://www.instagram.com/fitmeals.lk
    https://fitmeals.lk/
    ------ Post added on Feb 24, 2023 at 3:44 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    කොලෙස්ටරෝල් හැදෙන්නෙ තෙල් කන නිසා කියල හිතන උන් තාම ඉන්නවනෙ. පිටි කෑම, සීනි, කාබෝහයිඩ්‍රේට් තමයි කොලෙස්ටරෝල් වලට මූලික හේතුව.

    https://www.instagram.com/fitmeals.lk
    https://fitmeals.lk/
    ------ Post added on Feb 24, 2023 at 3:44 PM

    https://www.hsph.harvard.edu/nutritionsource/what-should-you-eat/fats-and-cholesterol/cholesterol/
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    මේ තියෙන්නෙ මං කියපු එකම ලස්සනට කියල

    • The biggest influence on blood cholesterol level is the mix of fats and carbohydrates in your diet—not the amount of cholesterol you eat from food.
    • Although it remains important to limit the amount of cholesterol you eat, especially if you have diabetes, for most people dietary cholesterol is not as problematic as once believed.
    • The body uses cholesterol as the starting point to make estrogen, testosterone, vitamin D, and other vital compounds.
     
    • Love
    Reactions: Hyaenidae

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    un githel, elagithel use karanawa ban godak
    ekayi case eka
    ඔරිජිනල් බඩු වලට ලොවෙත් කොලස්ත්‍රොල් එන්නෙ නැ, එත් ඉතින් කඩ වල දාන්නෙ බාල එවා නෙ,,
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113

    Trans fat කියන්නෙ වෙනම කතාවක්. සීමිත ආහාර ගානක විතරයි තියෙන්නෙත්.
    සමස්තයක් විදිහට fats කියන්නෙ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය පෝෂකයක්.