online ගනින්. නැත්තන් නම කියපන්. කාමේශ්වරි රසායනය. අනම් මනම් products තියෙන්නෙ.
මූ හොයන්නෙ රුපියල් විස්සට තිහට. උබ කියන බ්‍රන්ඩ් 2000 පනිනවාonline ගනින්. නැත්තන් නම කියපන්. කාමේශ්වරි රසායනය. අනම් මනම් products තියෙන්නෙ.
ක්‍රිමිරාජ කරල් ගුලි නේද? පැකට් එකේ ගහල තියෙනවා පාවිච්චි කරන විදිහ..මං වගේ මුල් වතාවට පාවිච්චි කරන කෙනෙක්ට දෙන උපදෙස් මොනාද උඹල?
lolඅපි ගුලි ගන්නෙ නෑ මහත්තයො, ගුලි අඹරනවා මිසක්.![]()
zip eka arala pennapan guliමං වගේ මුල් වතාවට පාවිච්චි කරන කෙනෙක්ට දෙන උපදෙස් මොනාද උඹල?
සෙවණගල එකක් දෙන්න කියලා ඉල්ලපං එච්චරයි.මං වගේ මුල් වතාවට පාවිච්චි කරන කෙනෙක්ට දෙන උපදෙස් මොනාද උඹල?