කඩේ
යන්නතිව
මික්ස්
රයිස් කමු
ඔන්න මේ දවස්වල ගෙදරටම වෙලානේ ගොඩක් අයට ඉන්න වෙන්න. ඉතින් වෙනදා කන ෆ්රයිඩ්
රයිස් කොත්තු
කන්න යන්නත් විදියක් නැ. එහෙනම් අද video එකෙන් අපි හදන්නේ මික්ස්
ෆ්රයිඩ් රයිස් .
එහෙනම්
හැමෝටම ගෙදරම තියන
දේවල් එකතු කරලා ගෙදර හැමෝටම රසවිඳින්න මික්ස් ෆ්රයිඩ්
රයිස් ගෙදරදීම හදාගන්න පුළුවන්.
කඩේ
යන්නතිව
මික්ස්
රයිස් කමු .
එහෙනම්
කඩේ