මගේ සහෝදරයට සුභ පැතුම්... ඕක මට තමා වටින්නෙ... මොකද ඉතින් උඹනේ වැඩිපුරම මට රෙප් දෙන්නෙ....
[/IMG]![]()

අද ඉදන් ටිකක් ගනන් උස්සනවා..



හෙට තමා දෙන්න වෙන්නේ මචෝ,, බලපන්කො පාටිය තව පැය 24කින් දෙන්නලු..එළ එළ මචන්, ඔන්න මගෙන් සුබ පැතුම් !!
රෙප්+ දෙන්න බෑලු බන්...![]()
විශ්වාසයෙන් හෙට වෙනකම් හිටපන්කෝ... අනිවා හෙට දෙන්නම්..එළකිරි! panthaට හරිගියා කියන්නේ අපිට හරිගියාවගේ තමයි ඉතිං!!!!
මටනම් විශ්වාස කොරන්න බෑ පවර්එක 3ක් කියලා පුලුවන්නම් පෙන්න පන්කෝ...........![]()


අනිවා... උඹලා නැති එලකිරියක් නෑ බන්.. පාටිය කල් දාන්න වුන එකට සොරි..Captain ජැක් ස්පැරෝ;12213088 said:
සුභ පැතුම් මචන්......
එළකිරි........
තවත් ඉදිරියට වටිනා ත්‍රෙඩ් දමමින් දිගටම අපිත් එක්කම ඉදපන්..........
![]()
![]()
![]()
![]()
![]()


පාටි ඔනේ නෑ.......අනිවා... උඹලා නැති එලකිරියක් නෑ බන්.. පාටිය කල් දාන්න වුන එකට සොරි..![]()


මන් රෙප් තුනක් දාන්නම් අරන් ගිහින් කැමති දෙයක් ගනින්..Captain ජැක් ස්පැරෝ;12213148 said:පාටි ඔනේ නෑ.......
![]()
කන්න මොනවා හරි අපේ ගෙදරට එවපන්.......![]()
![]()
![]()
![]()

රෙප් එපා බන්....මන් රෙප් තුනක් දාන්නම් අරන් ගිහින් කැමති දෙයක් ගනින්..![]()





ඇඩ්රස් එක දීපන්... DHL හරහා එවන්නම්..Captain ජැක් ස්පැරෝ;12213164 said:රෙප් එපා බන්....![]()
වඩේ එකක් එවපන්කෝ..........![]()
