පාන් දීලා විකිනෙන්න බෑ යකෝ.. ලාවට තැන්ක්ස්..ඉතින් අපිට පාන්ද
ලාවට සුභ පැතුම්![]()
සිරාවට....congrtz
kalekin hoda match ekakuth baluwa![]()

pana pana idapan
kapanwa ube rep
congrats pantherayoo![]()

Thanxxx bro...කියලා වැඩක් නෑ බන්.. අන්තිම කැච් එක අල්ලපු වෙලේ, ඔෆිස් එකේදි කෑගැස්සුනා යකෝ..පුන්චි දෝණි තරහා වෙලා..
පුන්චි දෑසේ කදුලූ සලා..
CB CUP එක දෙනවා කියා..
ක්ලාර්ක් , දෝණි රවටලා..
පුන්චි දෝණි තරහා වෙලා..
පුන්චි දෑසේ කදුලූ සලා..