කඩ ඉමක් පැන්නා.............
ශ්‍රී ලාOකික ක්‍රිකට් ලෝලින් විදියට අද අපිට ලැබෙන්න පුලුවන් ලොකුම සතුටක් ලැබුවා.. අපෙ කොල්ලන්ට හදවතින් ඒ සදහා සුභපැතුමන් එක් කරන ගමන්, මාත් අද එලකිරියේ කඩ ඉමක් පැන්නා.. මගෙ රෙප් පවර් එක දැන් තුනක් වෙලා..
අපේ කොල්ලන්ගෙ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් අද මන් දෙනවා රෙප් පාටියක්..
එහෙනම්..
පැය 24 පැන්නොත් අනිත් දවසෙ හරි දෙනවා අනිවා..
අපේ කොල්ලන්ගෙ ජයග්‍රහණයේ ප්‍රීතියෙන් අද මන් දෙනවා රෙප් පාටියක්..
එහෙනම්..
පැය 24 පැන්නොත් අනිත් දවසෙ හරි දෙනවා අනිවා..
passe denawa defa..

Anyway 