මචං උබලා කුලියට (Rent) දුන්න කඩ කැලි එහෙම තියෙනවද ? උබලා මේ මාසේ කුලිය උන්ගෙන් ගන්නවද ? මාත් කැල්ලක් දීලා තියෙන්නේ හැබැයි ගබඩාවකට. අරින්නේ නැ නිතරම, උත්සව බඩු කරන කට්ටියකට දීලා තියෙන්නේ, මේ ටිකේ වැඩ නැති නිසා,

දිගටම ගෙවාගන්න බැරි උනොත් බිල්ඩින් එක ඉල්ලන් වහලා තියනවා කවදහරි මේ කේස් ඉවර වෙනකන් 
මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්රශ්නෙ ඉවර වෙනකල්
ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා
gewal kuliya nam dei kiyala hithenawa ban.
ඔව් නැති වෙලාවට උන්ට උදව්වක් කලොත් තමා අපිටත් කෙළ උනාම කවුරු හරි එකෙක් අත දෙන්නෙඋඹට හරි යයි බං, අනික මේ වගේ වේලාවකදි මෙහෙම හරි උදව්වක් කරන ඒකත් කොයි තරම් දෙයක් ද.

ඔව් නැති වෙලාවට උන්ට උදව්වක් කලොත් තමා අපිටත් කෙළ උනාම කවුරු හරි එකෙක් අත දෙන්නෙ![]()
මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්රශ්නෙ ඉවර වෙනකල්
ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා

මාසෙට 80000 ක් ඵන කඩ කුලිය මම ඵපා කිව්වා..උනුත් මිනිස්සු නේ..අනික මේ වගේ වෙලාවක සල්ලි ගන්න පුළුවන්ද බං තියෙන තත්වෙ හොඳටම දැනගෙනත්.![]()