කඩ මාසේ කුලිය ගන්නවද ?

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    කඩ මාසේ කුලිය ගන්නවද ?

    මචං උබලා කුලියට (Rent) දුන්න කඩ කැලි එහෙම තියෙනවද ? උබලා මේ මාසේ කුලිය ගන්නවද ? මාත් කැල්ලක් දීලා තියෙන්නේ හැබැයි ගබඩාවකට. අරින්නේ නැ නිතරම, උත්සව බඩු කරන කට්ටියකට දීලා තියෙන්නේ, මේ ටිකේ වැඩ නැති නිසා,
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මචං උබලා කුලියට (Rent) දුන්න කඩ කැලි එහෙම තියෙනවද ? උබලා මේ මාසේ කුලිය උන්ගෙන් ගන්නවද ? මාත් කැල්ලක් දීලා තියෙන්නේ හැබැයි ගබඩාවකට. අරින්නේ නැ නිතරම, උත්සව බඩු කරන කට්ටියකට දීලා තියෙන්නේ, මේ ටිකේ වැඩ නැති නිසා,

    ගිය මාසේ බාගයක් ගෙනත් දුන්නා මේ මාසෙ නම් අනේ මන්දා මාර අව්ල :(:baffled: දිගටම ගෙවාගන්න බැරි උනොත් බිල්ඩින් එක ඉල්ලන් වහලා තියනවා කවදහරි මේ කේස් ඉවර වෙනකන් :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුලුවන් නම් ගන්නේ නැති තරමට හොදයි, එහෙම නැත්නම් ගන්න ගාණෙන් 75% ඩිස්කවුන්ට් එකක් දියන් මචන්.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
    මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්‍රශ්නෙ ඉවර වෙනකල්
    ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
    අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
    සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
    හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා
     
    • Like
    Reactions: OrangeHat

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
    මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්‍රශ්නෙ ඉවර වෙනකල්
    ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
    අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
    සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
    හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා

    උඹට හරි යයි බං, අනික මේ වගේ වේලාවකදි මෙහෙම හරි උදව්වක් කරන ඒකත් කොයි තරම් දෙයක් ද.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    gewal kuliya nam dei kiyala hithenawa ban.

    මං ඉන්නෙත් කුළි ගෙදරක. පළවෙනිදා දෙන්න ඕනේ ඒත් දෙන්න විදියක් නෑ. ඒත් අපේ ගෙදර අයිතිකාරයාට හැමදාම වේලාවට දෙන හින්දා, මේ තියෙන තත්වය අපි තේරුම් කලා.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹට හරි යයි බං, අනික මේ වගේ වේලාවකදි මෙහෙම හරි උදව්වක් කරන ඒකත් කොයි තරම් දෙයක් ද.
    ඔව් නැති වෙලාවට උන්ට උදව්වක් කලොත් තමා අපිටත් කෙළ උනාම කවුරු හරි එකෙක් අත දෙන්නෙ :love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මාසෙට 80000 ක් ඵන කඩ කුලිය මම ඵපා කිව්වා..උනුත් මිනිස්සු නේ..අනික මේ වගේ වෙලාවක සල්ලි ගන්න පුළුවන්ද බං තියෙන තත්වෙ හොඳටම දැනගෙනත්.:oo:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
    මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්‍රශ්නෙ ඉවර වෙනකල්
    ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
    අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
    සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
    හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා

    :love::love::love:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මාසෙට 80000 ක් ඵන කඩ කුලිය මම ඵපා කිව්වා..උනුත් මිනිස්සු නේ..අනික මේ වගේ වෙලාවක සල්ලි ගන්න පුළුවන්ද බං තියෙන තත්වෙ හොඳටම දැනගෙනත්.:oo:

    :love::love::love:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මාසෙට 80000 ක් ඵන කඩ කුලිය මම ඵපා කිව්වා..උනුත් මිනිස්සු නේ..අනික මේ වගේ වෙලාවක සල්ලි ගන්න පුළුවන්ද බං තියෙන තත්වෙ හොඳටම දැනගෙනත්.:oo:

    ඒක නම් ඇත්ත බං, මේ වගේ දේවල් වලින් ලැබෙන පිං පරම්පරාවටම ඇති බං
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,070
    3,900
    113
    කඩ වලට වඩා ගෙවල් කුලී අවුල් බං. ඒ ගොඩක් මිනිස්සු රස්සාවෙන් හම්බ වෙන එකෙන් තමයි බජට් කරලා කුලී ගෙවාගෙන ඉන්නේ. මෙහෙම වෙලා තියෙද්දී අතේ තියන එකත් මදි කොට කොහොම ගෙවන්නද. ඒ හින්දා උඹලට ලොකු අහේනියක් නැත්නම් ඕක නොගෙන හිටපල්ලා ඩිංගක්. එහෙම උන්ට හරියනවා කවුරු මොනවා කිව්වත්.
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
    මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්‍රශ්නෙ ඉවර වෙනකල්
    ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
    අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
    සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
    හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා

    ganne nati taramata hodai, mokada building eka illagatat oka me welwawe denna kenek nane
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    සල්ලි ගන්නවනම් ඒ කෑල්ලේ විදුලි වතුර බිල් ටිකට අදාල ගාන විතරක් ගනින් මේ මාසේ. ගොඩක් අය මේ ටිකේ අමාරුවෙන් රෝල ගහන් යන්නේ
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    මමත් රෙන්ට් එකට දීලා තියෙන්නෙ සැලුන් එහෙකට
    මට කෝල් කරලා ඇහුවා සල්ලි භාගයක් දෙන්නද කියලා, මම නම් රෙන්ට් එක එපා කිව්වා මේ ප්‍රශ්නෙ ඉවර වෙනකල්
    ඒ මිනිස්සු අවුරුදු 5ක් තිස්සෙ එතන ඉන්නෙ, කිසිම දවසක පරක්කු වෙලා සල්ලි දීලා නැහැ
    අනික ඌට පොඩි ළමයෙකුත් ඉන්නවා
    සේරටම වඩා මම මේකේ රෙන්ට් එකෙන් නෙමේ ජීවත් වෙන්නෙ
    හැබැයි මම ඒකෙන් ජීවත් උනා නම් අනිවාර්යයෙන් රෙන්ට් එක ඉල්ලනවා

    :love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මාත් හිතන් ඉන්නෙ නොගෙන ඉන්න. මේ මාසෙම වහන්න වෙනවනෙ. මුලින් හිතන් හිටියෙ අරින දවස් ගානට බලල කී මනී වලින් අඩු කරමු කියන්න. තත්වෙ ඇදුනනෙ ගොඩක්.
    ඒනිසා නොගෙන ඉන්නව. මාත් බිස්නස් තමයි. වහල පට්ට පාඩුයි කරන්න දෙයක් නෑ. ආණ්ඩුව පුල් ගේමක් දෙනව ඔක්කොම බැලන්ස් කරන්න. ගෝඨල ඉන්නෙ වෙලාවට. හිටංල හිටියනං අනාථ වෙනව.
     
    • Like
    Reactions: ehseres

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මාසෙට 80000 ක් ඵන කඩ කුලිය මම ඵපා කිව්වා..උනුත් මිනිස්සු නේ..අනික මේ වගේ වෙලාවක සල්ලි ගන්න පුළුවන්ද බං තියෙන තත්වෙ හොඳටම දැනගෙනත්.:oo:

    Ela kollek uba
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,254
    1,314
    113
    ගිය මාසේ බාගයක් ගත්තේ. මේ මාසෙට එපා කිව්වා.
     
    • Like
    Reactions: OrangeHat