කණගාටුයි සහෝ........

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    මමත් ඇත්තටම සතුටු වෙනවා.. මට යන්න පුළුවන් කම තියෙද්දිත් නොගියෙක ගෙන...

    :growl::growl::growl:

    අපරදේ ගියානම් මොනව නෑතත් මිනිස්සු/සත්තු/යක්කු......ඔය වගේ ගොඩක් එවුන් ලේසියෙන්ම හදුන ගන්න තිබ්බා.....:(:sorry:
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    බොහොම ස්තුතියි මචන් උබ ඔය කරපු පැහැදිලි කිරිමට. විශ්ව විද්‍යාලය තුල පවතින සුන්දර ජිවිතය පිලිබද මම හොදින් අසා ඇත්තෙමු එය විදිමට මට අවස්තාව මගෙ වරදින් නැති කර ගැනිම නිසා මම දුක් වනවා නමුත් ලංකාව තුල සිටිනා බහුතර බුද්ධිමත් ජන කොට්ටාශයයේ ලැබෙන්නා වු යුතු කම ගැන සැහිමක පත්විමට නොහැක දහස් ගනනක් සිසුන් විසින් කරන්නා වු අරගලයක් කියා ගන්නා විප්ලවයෙන් රටට නැතිවන දෙය ගැන කොපමණද කාලය කොපමන ලෙස නාස්ති කරන්නේද මම අහන්නේ අන්න එ දෙ ගැන ගොඩක් බුද්ධිමත් පුද්ගලයන්ගේ තර්කය අපෙන් ආණ්ඩුව වැඩක් ගන්නේ නෑ කියලා වැඩක් ගන්නකන් බලං ඉන්න ඔනද ඔය කියන්නා වූ බුද්ධිමත් පුද්ගලයන්ට රැකියා දියව්. ඔය පාටය උපධියක් ඇති එව්න්ගෙන් කොපමණ ලිප්ටන් වට රවුම තුල දොංකාර දි ඇත්ද නමුත් ඇයි ඔවුනට බැරි තම බුද්ධිය මෙහෙයව වන්නට රටේහි අනාගතය සදාහා ඔවුන්ගේ පිකටින් නිසා කිලෝමිටර් ගනනක් දුර පරවල් වල වාහන් තදබදයක් ඇති කිරිමෙන්ද ඔවුන් විප්ලව සිදුකරන්නේ ඔවුන් ඉගෙනගත් මොලයට එය කිසි විටක වැටෙහෙන්නේ නැද්ද එම සිදුවිම තුල කොපමන් මුදලක් නාස්ති වෙනවාද? මම කියන්නේ ඔවුන් විප්ලව කරන්න ඔන එ ඔවුන්ගේ ගැම්මෙන් නෙමෙ බුද්ධියෙන් විශාල වෙනසක් සිදුකරන්න පුලුවන් එකයි මම කියන්නේ නැතුව මම විශ්ව විද්‍යාල පද්ධතිය විවේචනයක් නෙමෙ

    මා දන්නා පරිදි ලංකාවේ රැකියා පිළිබද ගැටලුව ඇත්තේ කලා උපාධිය සදහාය.එය සැබෑවකි.කළා උපාධි හදාරා අද වන විට ඇති විශාල පිරිසක් විශ්වවිද්‍යාල තුලින් පිට වෙයි.එම නිසා රැකියා පිළිබද අර්බුදයක් මතු වීම සාධාරණය.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය සම්බන්ධයෙන් නොවේ.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය කරන පිරිස සම්බන්ධයෙනි.ඔවුහු තමන්ගේ උපාධිය පමණක් එකම පිහිට කොටගෙන රැකියාවක් බලාපොරොත්තු වෙති.අද වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රතිශතය 100% කි.එය ආසියාවේ හොදම සහ විශාලම කළමනාකරණ පීඨයයි.එය එසේ තිබියදීත් එම සිසුන් තම උපාධියට අමතරව අනේකවිධ වෙනත් සුදුසුකම් සපුරා ගනිති.එහෙත් කළා උපාධිධාරීන් බහුතරය තවමත් උක්ත තරගයට මුහුණ දීමෙහි සමත් අමතර සුදුසුකම් සපුරා ගැනීමෙහි උත්සුක නොවෙති.එය අභාග්‍යයකි.එමෙන්ම කිසියම් පුද්ගලයකු තමන් විශ්වවිද්‍යාලයට ඇතුලත් නොවීම පිළිබද තමන් සතුටු වෙනවා යයි කියයි නම් එය නරියා මිදී තිත්තයි කීවක් වැනි කතාවකි.ඕනෑම අයෙකු විශ්වවිද්‍යාලයේ ඒ සුන්දර ජීවිතය අත් විදීමට කැමතිය.ඒ නිදහස භුක්ති විදීමට කැමතිය.කිසිවෙකුට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තිබියදීත් එහි ඇතුලත් නොවුවා යයි කියයි නම් ඒ වෙනුවෙන් බොහෝ කරුණු බලපාන ලදී.මෙහි වටිනාකම අපට තදින් දැනෙනුයේ පවුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වී මේ රටේ දැවැන්ත සංස්කෘතික පරිහානියක් ආරම්භ වූ පසුවය.කොළඹ ආනන්දය,නාලන්දය,රාජකීයය,ගාල්ල මහින්දය,ධර්මරාජය බිහි වී අදට කෙතරම් නම් කල් ගත වී ඇතිද?කෙතරම් නම් රජයේ පාසල්,පවුද්ගලික පාසල් බිහි වන්නට ඇතිද?අද වන විට එම ප්‍රධාන පාසල්වල වටිනාකම වඩාත් තදින් දැනෙනුයේ ඒ නිසාම නොවේද?එම පාසල්වලින් බිහි වූ විප්ලවකාරීන් අපි ජාතික වීරයන් සේ පාසල් පෙළපොත් වල දුටුවෙමු.මෙය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ද පොදුය.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    මචන් මෙතන විශ්ව විද්‍යාලයට යැමට නොහැකි විම පිලිබද මම සතුටු වනවා කිව පුද්ගලයා මමයි. එම නිසා මම උබ කියන නරියා මමයි. එදා මට විශ්ව විද්‍යාලයට යැමට හැකියාවක් තිබුනෙ නම් මම අනිවාර්යෙන් යනවා. නමුත් මට එක මාගේම වැරදෙන් මග හැරුනා. නමුත් මම එහි නොයාම ගැන අද සතුටු වන්නේ මෙන්න මෙ දෙවල් නිසා. අද මම රජයට බරක් නෙමේ කියලා මට හිතෙනවා. අන්න එ කියන ප්‍රධාන හෙතුව නිසා තමා අද මම සතුටු වන්නේ අද ඉදිරියට යැමට ගොඩක් පාරවල් තිබෙනවා. නමුත් විශ්ව විද්‍යාලය කියන්නේ ෂොට් කට් එකක් එක මට මගහැරුනා. නමුත් අද මම ඉදිරියට යැමට විශාල ලෙස මහන්සි වෙනවා. එ කෙසෙ වෙතත් නුබ කියන විශ්ව විද්‍යාල පද්ධතිය තුල කියන සංස්කෘතිය සාරධර්ම රැකිම පිලිබද ගොඩක් ස්ථාන වලදි ගැටලු මතු වෙනවා. අනෙක් එක ඔය කියන්නා වු ජනප්‍රිය පාසල් තුලින් පවා නමුත් එක්තාරා විදිහකින් එක ඉතා සුලු පිරිසක් තුලින් සිදුවන්නක් නිසා එය නොසලකා හැරිය හැකියි. කලා උපාධිය හො විද්‍යා උපාධියක් හො වානිජ හො වෙවා ඔය රැකියා ගැටලුව පමණක් නෙමෙයි ඔවුන්ගෙ යුතුකම ඔවුන්ගේ බුද්ධිය එහි ඇතුලත් සිටිද්ධි රට වෙනුවෙන් හරියාකරව දායක වෙනවාද යන්නයී ගැටලුව. ඔවුන් සැහෙන තාර්කිකයි එම නිසා ඔවුන්ගේ සියලුම විනාශ කාරි හා නිෂ්පල කාරියන් සාධාරනයට ලක්කරගැනිමට ඔවුන්ගේ තාර්කිකතවය ඔවුන් සමාජයට ඉතාමත් සුක්ෂමව මුදාහරිනවා මෙය අපේ රටට විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,174
    930

    tho idiriyata yanna mahansi wenawa nam pissu kelinne nathuwa class waren yako! :angry::angry:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    tho idiriyata yanna mahansi wenawa nam pissu kelinne nathuwa class waren yako! :angry::angry:

    හෙට ඉදන් එන්න හිතන් ඉන්නේ බන් එත් ඔකෙන් ඉදිරියට යැම ගැනනම් ගැටලුවක් තියනවා :dull:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    උඹ දන්න මගුලක් නෑ.. ඔය කෑ ගහන්නෙ ජෙප්පො විතරයි..
    ජෙප්පො ටික එකතුවෙලා first year එවුන් පාරට දාල කෑ ගස්සනව..ඒත් 2nd semester එක වෙනකොට කට්ටියට වැඩේ තේරිලා ආයෙ ඕවට යන්නෙ නෑ.. ඕක හැමදාම වෙන දෙයක්..

    ලංකාවෙ ජෙප්පො ඉන්නකන් ඕක තියෙයි...
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    උඹ දන්න මගුලක් නෑ.. ඔය කෑ ගහන්නෙ ජෙප්පො විතරයි..
    ජෙප්පො ටික එකතුවෙලා first year එවුන් පාරට දාල කෑ ගස්සනව..ඒත් 2nd semester එක වෙනකොට කට්ටියට වැඩේ තේරිලා ආයෙ ඕවට යන්නෙ නෑ.. ඕක හැමදාම වෙන දෙයක්..

    ලංකාවෙ ජෙප්පො ඉන්නකන් ඕක තියෙයි...

    ජෙප්පො හරි මොක්කු හරි ඔකෙ ඉන්නේ මන්ද බුද්ධිකයො නෙමෙනෙ :frown:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    මා දන්නා පරිදි ලංකාවේ රැකියා පිළිබද ගැටලුව ඇත්තේ කලා උපාධිය සදහාය.එය සැබෑවකි.කළා උපාධි හදාරා අද වන විට ඇති විශාල පිරිසක් විශ්වවිද්‍යාල තුලින් පිට වෙයි.එම නිසා රැකියා පිළිබද අර්බුදයක් මතු වීම සාධාරණය.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය සම්බන්ධයෙන් නොවේ.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය කරන පිරිස සම්බන්ධයෙනි.ඔවුහු තමන්ගේ උපාධිය පමණක් එකම පිහිට කොටගෙන රැකියාවක් බලාපොරොත්තු වෙති.අද වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රතිශතය 100% කි.එය ආසියාවේ හොදම සහ විශාලම කළමනාකරණ පීඨයයි.එය එසේ තිබියදීත් එම සිසුන් තම උපාධියට අමතරව අනේකවිධ වෙනත් සුදුසුකම් සපුරා ගනිති.එහෙත් කළා උපාධිධාරීන් බහුතරය තවමත් උක්ත තරගයට මුහුණ දීමෙහි සමත් අමතර සුදුසුකම් සපුරා ගැනීමෙහි උත්සුක නොවෙති.එය අභාග්‍යයකි.එමෙන්ම කිසියම් පුද්ගලයකු තමන් විශ්වවිද්‍යාලයට ඇතුලත් නොවීම පිළිබද තමන් සතුටු වෙනවා යයි කියයි නම් එය නරියා මිදී තිත්තයි කීවක් වැනි කතාවකි.ඕනෑම අයෙකු විශ්වවිද්‍යාලයේ ඒ සුන්දර ජීවිතය අත් විදීමට කැමතිය.ඒ නිදහස භුක්ති විදීමට කැමතිය.කිසිවෙකුට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තිබියදීත් එහි ඇතුලත් නොවුවා යයි කියයි නම් ඒ වෙනුවෙන් බොහෝ කරුණු බලපාන ලදී.මෙහි වටිනාකම අපට තදින් දැනෙනුයේ පවුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වී මේ රටේ දැවැන්ත සංස්කෘතික පරිහානියක් ආරම්භ වූ පසුවය.කොළඹ ආනන්දය,නාලන්දය,රාජකීයය,ගාල්ල මහින්දය,ධර්මරාජය බිහි වී අදට කෙතරම් නම් කල් ගත වී ඇතිද?කෙතරම් නම් රජයේ පාසල්,පවුද්ගලික පාසල් බිහි වන්නට ඇතිද?අද වන විට එම ප්‍රධාන පාසල්වල වටිනාකම වඩාත් තදින් දැනෙනුයේ ඒ නිසාම නොවේද?එම පාසල්වලින් බිහි වූ විප්ලවකාරීන් අපි ජාතික වීරයන් සේ පාසල් පෙළපොත් වල දුටුවෙමු.මෙය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ද පොදුය.

    Ow machan. Eth Japure me VC digatama hitiyoth aniwa ape Management Faculty eke quality eka bahinawa. :angry::angry:
     
    • Like
    Reactions: tishaeins

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    උඹ දන්න මගුලක් නෑ.. ඔය කෑ ගහන්නෙ ජෙප්පො විතරයි..
    ජෙප්පො ටික එකතුවෙලා first year එවුන් පාරට දාල කෑ ගස්සනව..ඒත් 2nd semester එක වෙනකොට කට්ටියට වැඩේ තේරිලා ආයෙ ඕවට යන්නෙ නෑ.. ඕක හැමදාම වෙන දෙයක්..

    ලංකාවෙ ජෙප්පො ඉන්නකන් ඕක තියෙයි...

    :lol::lol::lol::lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    reputation_neg.gif
    කණගාටුයි සහෝ........ 01-11-2012 08:17 PM pala JVP balla yanna ...vijewirage puka hodapan !
    Umba kiyanakan hitiye. :P:P
    Ridunada?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කැම්පස් යන්න බැරි වෙච්ච දුකට ත්‍රෙඩ් එකක් දාලා කැම්පස් ඇතුලේ වෙන මොකුත් දන්නේ නැතුව කැම්පස් ගිය උන්ට බනින උඹ ගැන මටත් ඇත්තටම කණගාටුයි සහෝ :lol::lol:

    පී ඇස් 1 - (ත්‍රෙඩ් ඉස්ටාටර්ට) උඹට දියුණු වෙන්න ඕන නම් ඔය කුහක ගති අත ඇරලා අර උඹේ යාලුවා කියපු විදියට දිගටම ක්ලාස් පලයන්. මේකෙ ලැගලා එක එකාට බැනලා ත්‍රෙඩ් දැම්මා කියල උඹට හම්බෙන ලබ්බක් නෑ :P:P

    පී ඇස් 2 - ලක්ශ 4-5ක් (හෝ 10ක්) දීලා IT, management fields වල කෝස් කරන බුවාලා මූට සපෝට් කරන්න. ඒත් මේකත් මතක තියාගනිල්ලා උඹලා කොච්චර පු* බිම උලාගෙන කෑ ගැහුවත් උඹලව ඔය දාන ප්‍රයිවට් යුනියකට දාන්න උඹලගේ ගෙදර එවුන්ට වත්කම නෑ :rofl::rofl:

    පී ඇස් 3 - ( කැම්පස් වල ඉන්න එවුන්ට ) එලියේ ඉදං උඹලා කරන වැඩ ගැන කමෙන්ට් කරන ජීවිතේට කැම්පස් එකක පස් පාගලා නැති එවුංගේ ටෝක්ස් ගණන් ගන්නේ නැතුව ඉදපල්ලා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙනවයැ? :D:D
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    බින්දු;11828546 said:

    well said bro
     
    • Like
    Reactions: බින්දු

    බොහොම ලස්සනට කියලා තියනවා. මචන් මම අවුරුදු 20ක් දෙමව්පියන්ගේ සල්ලි කැවා. මචන් එක මම පිලිගන්නවා. මම පංති නොගියෙ මුදල් හා අසනිප ගතියක් නිසා. නමුත් එම ගැටලු වලට 50 % මම විසදුම් හොයලා ඉවරයි. මම කැම්පස් යන එව්න්ට බැනිමක් මෙතන කරලා නෑ අන්න එක තෙරුම් ගැනින් එතනට ගිහින් විනාශයක් කරන එව්න්ටයි හා රටට විශ්ව විද්‍යාල සිසුන්ට මිට වඩා සංවර්ධනයට දායක වෙන්න පුලුවන් කියන එකයි මම කියලා තියෙන්නේ. එය හැම විශ්ව විද්‍යාල සිසුවටම අදාල නෑ එක තෙරුම් ගනින් පලමුව අනිත් එක මෙන්න මෙක දැන ගැනින් විශ්ව විද්‍යාල යන්න බැරි එකට අනිත් එව්න්ට ඊරිසියා කරනවානම් මම කිසිම වෙලාවක යන්න ඉන්න එව්න්ට උදව් කරන්නේ නෑ සහ උන්ව දෙවන වර තෙවන වර උත්සහ කරන්න කියලා කියන්නෙත් නෑ. විශ්ව විද්‍යාලයකට යාමේ වටිනාකම මම හොදින් දන්නවා.මම හිතනවා උබ විශ්ව විද්‍යාල සිසුවෙක් කියලා නමුත් උබට මම කියලා තියන දෙය වටහා ගැනිමට නොහැකි විම ගැන කනගාටු වෙනවා. මටත් උබ ගැනකණගාටුයි සහෝ...
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    බින්දු;11828546 said:
    කැම්පස් යන්න බැරි වෙච්ච දුකට ත්‍රෙඩ් එකක් දාලා කැම්පස් ඇතුලේ වෙන මොකුත් දන්නේ නැතුව කැම්පස් ගිය උන්ට බනින උඹ ගැන මටත් ඇත්තටම කණගාටුයි සහෝ :lol::lol:

    පී ඇස් 1 - (ත්‍රෙඩ් ඉස්ටාටර්ට) උඹට දියුණු වෙන්න ඕන නම් ඔය කුහක ගති අත ඇරලා අර උඹේ යාලුවා කියපු විදියට දිගටම ක්ලාස් පලයන්. මේකෙ ලැගලා එක එකාට බැනලා ත්‍රෙඩ් දැම්මා කියල උඹට හම්බෙන ලබ්බක් නෑ :P:P

    පී ඇස් 2 - ලක්ශ 4-5ක් (හෝ 10ක්) දීලා IT, management fields වල කෝස් කරන බුවාලා මූට සපෝට් කරන්න. ඒත් මේකත් මතක තියාගනිල්ලා උඹලා කොච්චර පු* බිම උලාගෙන කෑ ගැහුවත් උඹලව ඔය දාන ප්‍රයිවට් යුනියකට දාන්න උඹලගේ ගෙදර එවුන්ට වත්කම නෑ :rofl::rofl:

    පී ඇස් 3 - ( කැම්පස් වල ඉන්න එවුන්ට ) එලියේ ඉදං උඹලා කරන වැඩ ගැන කමෙන්ට් කරන ජීවිතේට කැම්පස් එකක පස් පාගලා නැති එවුංගේ ටෝක්ස් ගණන් ගන්නේ නැතුව ඉදපල්ලා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙනවයැ? :D:D

    :lol::lol::lol:අයියෝ සල්ලි. අතින් අරන් පු*කෙන් තියා ගන්නව කියන්නෙ මේවට තමයි.
     
    මචන් මම මෙතන පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන කතා කරලා නෑ නමුත් රටට අවශ්‍ය බුද්ධි බලකාය රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය මගින් පිනට උගන්වලා බිහිකරන්න පුලුවන්ද කියලා මට කියනවද?

    එලියෙ ඉදන් හො ඇතුලේ ඉදන් කතා කරන්න සිදුවෙලා තියෙන්නේ එලියෙ ඉන්න උබ කියන්නා වගේ කැගහන බල්ලන්ට ඔය ඇතුලෙ ඉන්න උසස් මිනිස් සත්වයාගෙන් පිකටින් , උපවාස, කඩකප්පල් කිරිම් ඇරුනාම රටට ලැබිච්ච දෙවල් කියනවද?

    අනිත් එක කියනවද උබල කැම්පස් වල නිකන් ඉගෙන ගෙන රජෙයෙන්ම රැකියා හිගාකෑම (බලෙන්ම ලබා ගැනිම) සාධාරනද?

    මම කියනවා ඔකේ ඇතුලේ ඉදන් එන අයට වඩා පිටරට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගෙන පිලිගන්නා උපාධියක් අරං එන අය ඇතුලේ ඉන්න එව්න්ට වඩා රජයේ රැකියා ලබා දිම සාධාරණයි කියලා මොකද උන් රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙනත් රජයට ණය නිසා එ අය කරන්න ඕන තනිවම නැගි ඉදලා රජයට උදව් කරන එකයි.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් මම මෙතන පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන කතා කරලා නෑ නමුත් රටට අවශ්‍ය බුද්ධි බලකාය රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය මගින් පිනට උගන්වලා බිහිකරන්න පුලුවන්ද කියලා මට කියනවද?

    1. අවුරුදු 13ක් උඹ ඉගෙන ගත්තෙත් ඔය පිනට දෙන අධ්‍යාපනෙන් තමයි. ඒකෙන් හරි හමන් තැනකට එන්න බැරි වෙච්ච පලියට "පිනට දෙනවා" කියලා පු* ටෝක්ස් දෙන්න එපා. උඹලගේ ගෙදර එවුන්ටත් වෙන රටවල් වල වගේ ලක්ෂ ගණන් දීලා උඹට උගන්නන්න වුනා නම් උඹට ඉස්කෝලේ වත් හරියට යන්න වෙන එකක් නෑ

    2. අපෝ පුලුවන්.රටට උවමනා ප්‍රමාණයටත් වැඩියෙන් පහුගිය කාලේ බිහි වුනා. දැනටමත් රටට අවශ්‍ය කලා/විද්‍යා/කොමස් උපාධිධාරියෝ ඇති වෙන්න රටේ ඉන්නවා. යම් අඩුවක් දැනට තියෙනවා නම් ඒකත් තොරතුරු තාක්ශණ/ඉංජි ෆීල්ඩ් එකේ. ඒකත් දැන් එහෙමටම අඩු නෑ නේ. මීට අවුරුදු 3-4කට කලින් ඒ ෆීල්ඩ් එකේ ජොබ් වලට තිබුන පඩි දැන් කොච්චර අඩු වෙලාද?? ගොඩක් අයි ටී කරපු අය ඉන්න නිසා කම්පෙටිශන් එක වැඩියි දැන්/වැරදිලාවත් යම් අඩුවක් තියෙනවා නම් කරන්න ඕන සල්ලි දීලා ඉගෙන ගනිං කියන තැනට ලමයි තල්ලු කරන එක නෙවෙයි, තව තවත් අයට ඉගෙන ගන්න රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුලුල් කරන එක.

    එලියෙ ඉදන් හො ඇතුලේ ඉදන් කතා කරන්න සිදුවෙලා තියෙන්නේ එලියෙ ඉන්න උබ කියන්නා වගේ කැගහන බල්ලන්ට ඔය ඇතුලෙ ඉන්න උසස් මිනිස් සත්වයාගෙන් පිකටින් , උපවාස, කඩකප්පල් කිරිම් ඇරුනාම රටට ලැබිච්ච දෙවල් කියනවද?

    1. මම කාටවත් බල්ලා කියලා නෑ. තමන් තමන්ටම එහෙම කියා ගන්නවා නම් මට කරන්න දෙයක් නෑ.

    2. රටට ලැබුනු වැදගත්ම දේවල් රටේ බිහිවෙච්ච බුද්ධිමත්ම බුවාලා, රටේ අලුත් නිපැයුම් හදපු බුවාලා අති බහුතරය ලංකාවේ විශ්ව විද්‍යාලවලින් බිහිවෙච්ච අය තමයි :D උඹ මේ ලෝකේ නෙවෙයි ද ඉන්නේ??

    3. ඕනම මනුස්සයෙක්ට පිකටිං, උපවාස කරන්න අයිතිය තියෙනවා. තමන් විරුද්ධ දේට විරුද්ධතාවය ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. ඒ අයිතිය කැම්පස් ලමයින්ට විතරක් නැති වෙන්නේ කොහොමද??

    අනිත් එක කියනවද උබල කැම්පස් වල නිකන් ඉගෙන ගෙන රජෙයෙන්ම රැකියා හිගාකෑම (බලෙන්ම ලබා ගැනිම) සාධාරනද?

    1. ආයෙත් පාරක් මට උඹට කියන්න තියෙන්නේ කැම්පස් එකකට පලයන්, වෙන්නේ මොනාද කියලා බලපං. කැම්පස් වල ඉන්න එවුං නිකං ඉන්නේ නෑ :rofl::rofl: නිකං ඉන්නවා කියන එක මැච් වෙන්නේ උඹට. ගෙදර ඉදං ගෙදර එවුං දාඩිය මහන්සියෙං හම්බ කරල දෙන ඒවා කකා බිබී පිං බත් ගිල ගිල ත්‍රෙඩ් දම දමා තමන්ගේ කාලය නාස්ති කරගන්නේ උඹ නේ.

    2. ආණ්ඩුවෙන්ම රස්සා බලාපොරොත්තු වෙන්නේ කලා උපාධිධාරින්. එයාලට ආණ්ඩුවේ රස්සාම බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ එයාලගේ වැරැද්දක් නිසා නෙවෙයි. කාලයට ගැලපෙන විදියට එයාලගේ පාඨමාලා අප්ඩේට් නොවුන නිසා.

    මම කියනවා ඔකේ ඇතුලේ ඉදන් එන අයට වඩා පිටරට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගෙන පිලිගන්නා උපාධියක් අරං එන අය ඇතුලේ ඉන්න එව්න්ට වඩා රජයේ රැකියා ලබා දිම සාධාරණයි කියලා මොකද උන් රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙනත් රජයට ණය නිසා එ අය කරන්න ඕන තනිවම නැගි ඉදලා රජයට උදව් කරන එකයි.

    :rofl::rofl: උඹට එක දෙයයි කියන්න තියෙන්නේ කරුණාකරලා පොඩ්ඩක් පාරට බැහැලා ඇවිදලා සමාජේ වෙන දේවල් බලාගනින්. මොන බූරුවද බං රට ගිහිල්ලා ආට් ඩිග්‍රියක් අරං ඇවිත් ආණ්ඩුවේ ජොබ් ඉල්ලන්නේ?? :rofl::rofl: