මමත් ඇත්තටම සතුටු වෙනවා.. මට යන්න පුළුවන් කම තියෙද්දිත් නොගියෙක ගෙන...
![]()

බොහොම ස්තුතියි මචන් උබ ඔය කරපු පැහැදිලි කිරිමට. විශ්ව විද්‍යාලය තුල පවතින සුන්දර ජිවිතය පිලිබද මම හොදින් අසා ඇත්තෙමු එය විදිමට මට අවස්තාව මගෙ වරදින් නැති කර ගැනිම නිසා මම දුක් වනවා නමුත් ලංකාව තුල සිටිනා බහුතර බුද්ධිමත් ජන කොට්ටාශයයේ ලැබෙන්නා වු යුතු කම ගැන සැහිමක පත්විමට නොහැක දහස් ගනනක් සිසුන් විසින් කරන්නා වු අරගලයක් කියා ගන්නා විප්ලවයෙන් රටට නැතිවන දෙය ගැන කොපමණද කාලය කොපමන ලෙස නාස්ති කරන්නේද මම අහන්නේ අන්න එ දෙ ගැන ගොඩක් බුද්ධිමත් පුද්ගලයන්ගේ තර්කය අපෙන් ආණ්ඩුව වැඩක් ගන්නේ නෑ කියලා වැඩක් ගන්නකන් බලං ඉන්න ඔනද ඔය කියන්නා වූ බුද්ධිමත් පුද්ගලයන්ට රැකියා දියව්. ඔය පාටය උපධියක් ඇති එව්න්ගෙන් කොපමණ ලිප්ටන් වට රවුම තුල දොංකාර දි ඇත්ද නමුත් ඇයි ඔවුනට බැරි තම බුද්ධිය මෙහෙයව වන්නට රටේහි අනාගතය සදාහා ඔවුන්ගේ පිකටින් නිසා කිලෝමිටර් ගනනක් දුර පරවල් වල වාහන් තදබදයක් ඇති කිරිමෙන්ද ඔවුන් විප්ලව සිදුකරන්නේ ඔවුන් ඉගෙනගත් මොලයට එය කිසි විටක වැටෙහෙන්නේ නැද්ද එම සිදුවිම තුල කොපමන් මුදලක් නාස්ති වෙනවාද? මම කියන්නේ ඔවුන් විප්ලව කරන්න ඔන එ ඔවුන්ගේ ගැම්මෙන් නෙමෙ බුද්ධියෙන් විශාල වෙනසක් සිදුකරන්න පුලුවන් එකයි මම කියන්නේ නැතුව මම විශ්ව විද්‍යාල පද්ධතිය විවේචනයක් නෙමෙ
මා දන්නා පරිදි ලංකාවේ රැකියා පිළිබද ගැටලුව ඇත්තේ කලා උපාධිය සදහාය.එය සැබෑවකි.කළා උපාධි හදාරා අද වන විට ඇති විශාල පිරිසක් විශ්වවිද්‍යාල තුලින් පිට වෙයි.එම නිසා රැකියා පිළිබද අර්බුදයක් මතු වීම සාධාරණය.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය සම්බන්ධයෙන් නොවේ.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය කරන පිරිස සම්බන්ධයෙනි.ඔවුහු තමන්ගේ උපාධිය පමණක් එකම පිහිට කොටගෙන රැකියාවක් බලාපොරොත්තු වෙති.අද වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රතිශතය 100% කි.එය ආසියාවේ හොදම සහ විශාලම කළමනාකරණ පීඨයයි.එය එසේ තිබියදීත් එම සිසුන් තම උපාධියට අමතරව අනේකවිධ වෙනත් සුදුසුකම් සපුරා ගනිති.එහෙත් කළා උපාධිධාරීන් බහුතරය තවමත් උක්ත තරගයට මුහුණ දීමෙහි සමත් අමතර සුදුසුකම් සපුරා ගැනීමෙහි උත්සුක නොවෙති.එය අභාග්‍යයකි.එමෙන්ම කිසියම් පුද්ගලයකු තමන් විශ්වවිද්‍යාලයට ඇතුලත් නොවීම පිළිබද තමන් සතුටු වෙනවා යයි කියයි නම් එය නරියා මිදී තිත්තයි කීවක් වැනි කතාවකි.ඕනෑම අයෙකු විශ්වවිද්‍යාලයේ ඒ සුන්දර ජීවිතය අත් විදීමට කැමතිය.ඒ නිදහස භුක්ති විදීමට කැමතිය.කිසිවෙකුට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තිබියදීත් එහි ඇතුලත් නොවුවා යයි කියයි නම් ඒ වෙනුවෙන් බොහෝ කරුණු බලපාන ලදී.මෙහි වටිනාකම අපට තදින් දැනෙනුයේ පවුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වී මේ රටේ දැවැන්ත සංස්කෘතික පරිහානියක් ආරම්භ වූ පසුවය.කොළඹ ආනන්දය,නාලන්දය,රාජකීයය,ගාල්ල මහින්දය,ධර්මරාජය බිහි වී අදට කෙතරම් නම් කල් ගත වී ඇතිද?කෙතරම් නම් රජයේ පාසල්,පවුද්ගලික පාසල් බිහි වන්නට ඇතිද?අද වන විට එම ප්‍රධාන පාසල්වල වටිනාකම වඩාත් තදින් දැනෙනුයේ ඒ නිසාම නොවේද?එම පාසල්වලින් බිහි වූ විප්ලවකාරීන් අපි ජාතික වීරයන් සේ පාසල් පෙළපොත් වල දුටුවෙමු.මෙය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ද පොදුය.
මචන් මෙතන විශ්ව විද්‍යාලයට යැමට නොහැකි විම පිලිබද මම සතුටු වනවා කිව පුද්ගලයා මමයි. එම නිසා මම උබ කියන නරියා මමයි. එදා මට විශ්ව විද්‍යාලයට යැමට හැකියාවක් තිබුනෙ නම් මම අනිවාර්යෙන් යනවා. නමුත් මට එක මාගේම වැරදෙන් මග හැරුනා. නමුත් මම එහි නොයාම ගැන අද සතුටු වන්නේ මෙන්න මෙ දෙවල් නිසා. අද මම රජයට බරක් නෙමේ කියලා මට හිතෙනවා. අන්න එ කියන ප්‍රධාන හෙතුව නිසා තමා අද මම සතුටු වන්නේ අද ඉදිරියට යැමට ගොඩක් පාරවල් තිබෙනවා. නමුත් විශ්ව විද්‍යාලය කියන්නේ ෂොට් කට් එකක් එක මට මගහැරුනා. නමුත් අද මම ඉදිරියට යැමට විශාල ලෙස මහන්සි වෙනවා. එ කෙසෙ වෙතත් නුබ කියන විශ්ව විද්‍යාල පද්ධතිය තුල කියන සංස්කෘතිය සාරධර්ම රැකිම පිලිබද ගොඩක් ස්ථාන වලදි ගැටලු මතු වෙනවා. අනෙක් එක ඔය කියන්නා වු ජනප්‍රිය පාසල් තුලින් පවා නමුත් එක්තාරා විදිහකින් එක ඉතා සුලු පිරිසක් තුලින් සිදුවන්නක් නිසා එය නොසලකා හැරිය හැකියි. කලා උපාධිය හො විද්‍යා උපාධියක් හො වානිජ හො වෙවා ඔය රැකියා ගැටලුව පමණක් නෙමෙයි ඔවුන්ගෙ යුතුකම ඔවුන්ගේ බුද්ධිය එහි ඇතුලත් සිටිද්ධි රට වෙනුවෙන් හරියාකරව දායක වෙනවාද යන්නයී ගැටලුව. ඔවුන් සැහෙන තාර්කිකයි එම නිසා ඔවුන්ගේ සියලුම විනාශ කාරි හා නිෂ්පල කාරියන් සාධාරනයට ලක්කරගැනිමට ඔවුන්ගේ තාර්කිකතවය ඔවුන් සමාජයට ඉතාමත් සුක්ෂමව මුදාහරිනවා මෙය අපේ රටට විශාල ගැටලුවක් බවට පත්වී තිබෙනවා.

tho idiriyata yanna mahansi wenawa nam pissu kelinne nathuwa class waren yako!![]()

උඹ දන්න මගුලක් නෑ.. ඔය කෑ ගහන්නෙ ජෙප්පො විතරයි..
ජෙප්පො ටික එකතුවෙලා first year එවුන් පාරට දාල කෑ ගස්සනව..ඒත් 2nd semester එක වෙනකොට කට්ටියට වැඩේ තේරිලා ආයෙ ඕවට යන්නෙ නෑ.. ඕක හැමදාම වෙන දෙයක්..
ලංකාවෙ ජෙප්පො ඉන්නකන් ඕක තියෙයි...

මා දන්නා පරිදි ලංකාවේ රැකියා පිළිබද ගැටලුව ඇත්තේ කලා උපාධිය සදහාය.එය සැබෑවකි.කළා උපාධි හදාරා අද වන විට ඇති විශාල පිරිසක් විශ්වවිද්‍යාල තුලින් පිට වෙයි.එම නිසා රැකියා පිළිබද අර්බුදයක් මතු වීම සාධාරණය.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය සම්බන්ධයෙන් නොවේ.මෙහි ගැටලුව ඇත්තේ කළා උපාධිය කරන පිරිස සම්බන්ධයෙනි.ඔවුහු තමන්ගේ උපාධිය පමණක් එකම පිහිට කොටගෙන රැකියාවක් බලාපොරොත්තු වෙති.අද වන විට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රතිශතය 100% කි.එය ආසියාවේ හොදම සහ විශාලම කළමනාකරණ පීඨයයි.එය එසේ තිබියදීත් එම සිසුන් තම උපාධියට අමතරව අනේකවිධ වෙනත් සුදුසුකම් සපුරා ගනිති.එහෙත් කළා උපාධිධාරීන් බහුතරය තවමත් උක්ත තරගයට මුහුණ දීමෙහි සමත් අමතර සුදුසුකම් සපුරා ගැනීමෙහි උත්සුක නොවෙති.එය අභාග්‍යයකි.එමෙන්ම කිසියම් පුද්ගලයකු තමන් විශ්වවිද්‍යාලයට ඇතුලත් නොවීම පිළිබද තමන් සතුටු වෙනවා යයි කියයි නම් එය නරියා මිදී තිත්තයි කීවක් වැනි කතාවකි.ඕනෑම අයෙකු විශ්වවිද්‍යාලයේ ඒ සුන්දර ජීවිතය අත් විදීමට කැමතිය.ඒ නිදහස භුක්ති විදීමට කැමතිය.කිසිවෙකුට විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමට හැකියාව තිබියදීත් එහි ඇතුලත් නොවුවා යයි කියයි නම් ඒ වෙනුවෙන් බොහෝ කරුණු බලපාන ලදී.මෙහි වටිනාකම අපට තදින් දැනෙනුයේ පවුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ වී මේ රටේ දැවැන්ත සංස්කෘතික පරිහානියක් ආරම්භ වූ පසුවය.කොළඹ ආනන්දය,නාලන්දය,රාජකීයය,ගාල්ල මහින්දය,ධර්මරාජය බිහි වී අදට කෙතරම් නම් කල් ගත වී ඇතිද?කෙතරම් නම් රජයේ පාසල්,පවුද්ගලික පාසල් බිහි වන්නට ඇතිද?අද වන විට එම ප්‍රධාන පාසල්වල වටිනාකම වඩාත් තදින් දැනෙනුයේ ඒ නිසාම නොවේද?එම පාසල්වලින් බිහි වූ විප්ලවකාරීන් අපි ජාතික වීරයන් සේ පාසල් පෙළපොත් වල දුටුවෙමු.මෙය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියට ද පොදුය.

උඹ දන්න මගුලක් නෑ.. ඔය කෑ ගහන්නෙ ජෙප්පො විතරයි..
ජෙප්පො ටික එකතුවෙලා first year එවුන් පාරට දාල කෑ ගස්සනව..ඒත් 2nd semester එක වෙනකොට කට්ටියට වැඩේ තේරිලා ආයෙ ඕවට යන්නෙ නෑ.. ඕක හැමදාම වෙන දෙයක්..
ලංකාවෙ ජෙප්පො ඉන්නකන් ඕක තියෙයි...

tho idiriyata yanna mahansi wenawa nam pissu kelinne nathuwa class waren yako![/QUOTE
![]()

කණගාටුයි සහෝ........ 01-11-2012 08:17 PM pala JVP balla yanna ...vijewirage puka hodapan !![]()
Umba kiyanakan hitiye.
Ridunada?
බින්දු;11828546 said:කැම්පස් යන්න බැරි වෙච්ච දුකට ත්‍රෙඩ් එකක් දාලා කැම්පස් ඇතුලේ වෙන මොකුත් දන්නේ නැතුව කැම්පස් ගිය උන්ට බනින උඹ ගැන මටත් ඇත්තටම කණගාටුයි සහෝ
පී ඇස් 1 - (ත්‍රෙඩ් ඉස්ටාටර්ට) උඹට දියුණු වෙන්න ඕන නම් ඔය කුහක ගති අත ඇරලා අර උඹේ යාලුවා කියපු විදියට දිගටම ක්ලාස් පලයන්. මේකෙ ලැගලා එක එකාට බැනලා ත්‍රෙඩ් දැම්මා කියල උඹට හම්බෙන ලබ්බක් නෑ
පී ඇස් 2 - ලක්ශ 4-5ක් (හෝ 10ක්) දීලා IT, management fields වල කෝස් කරන බුවාලා මූට සපෝට් කරන්න. ඒත් මේකත් මතක තියාගනිල්ලා උඹලා කොච්චර පු* බිම උලාගෙන කෑ ගැහුවත් උඹලව ඔය දාන ප්‍රයිවට් යුනියකට දාන්න උඹලගේ ගෙදර එවුන්ට වත්කම නෑ
පී ඇස් 3 - ( කැම්පස් වල ඉන්න එවුන්ට ) එලියේ ඉදං උඹලා කරන වැඩ ගැන කමෙන්ට් කරන ජීවිතේට කැම්පස් එකක පස් පාගලා නැති එවුංගේ ටෝක්ස් ගණන් ගන්නේ නැතුව ඉදපල්ලා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙනවයැ?

අයියෝ සල්ලි. අතින් අරන් පු*කෙන් තියා ගන්නව කියන්නෙ මේවට තමයි.බින්දු;11828546 said:කැම්පස් යන්න බැරි වෙච්ච දුකට ත්‍රෙඩ් එකක් දාලා කැම්පස් ඇතුලේ වෙන මොකුත් දන්නේ නැතුව කැම්පස් ගිය උන්ට බනින උඹ ගැන මටත් ඇත්තටම කණගාටුයි සහෝ
පී ඇස් 1 - (ත්‍රෙඩ් ඉස්ටාටර්ට) උඹට දියුණු වෙන්න ඕන නම් ඔය කුහක ගති අත ඇරලා අර උඹේ යාලුවා කියපු විදියට දිගටම ක්ලාස් පලයන්. මේකෙ ලැගලා එක එකාට බැනලා ත්‍රෙඩ් දැම්මා කියල උඹට හම්බෙන ලබ්බක් නෑ
පී ඇස් 2 - ලක්ශ 4-5ක් (හෝ 10ක්) දීලා IT, management fields වල කෝස් කරන බුවාලා මූට සපෝට් කරන්න. ඒත් මේකත් මතක තියාගනිල්ලා උඹලා කොච්චර පු* බිම උලාගෙන කෑ ගැහුවත් උඹලව ඔය දාන ප්‍රයිවට් යුනියකට දාන්න උඹලගේ ගෙදර එවුන්ට වත්කම නෑ
පී ඇස් 3 - ( කැම්පස් වල ඉන්න එවුන්ට ) එලියේ ඉදං උඹලා කරන වැඩ ගැන කමෙන්ට් කරන ජීවිතේට කැම්පස් එකක පස් පාගලා නැති එවුංගේ ටෝක්ස් ගණන් ගන්නේ නැතුව ඉදපල්ලා. බල්ලෝ බිරුවට හඳ පාත් වෙනවයැ?
මචන් මම මෙතන පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන කතා කරලා නෑ නමුත් රටට අවශ්‍ය බුද්ධි බලකාය රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය මගින් පිනට උගන්වලා බිහිකරන්න පුලුවන්ද කියලා මට කියනවද?
එලියෙ ඉදන් හො ඇතුලේ ඉදන් කතා කරන්න සිදුවෙලා තියෙන්නේ එලියෙ ඉන්න උබ කියන්නා වගේ කැගහන බල්ලන්ට ඔය ඇතුලෙ ඉන්න උසස් මිනිස් සත්වයාගෙන් පිකටින් , උපවාස, කඩකප්පල් කිරිම් ඇරුනාම රටට ලැබිච්ච දෙවල් කියනවද?
උඹ මේ ලෝකේ නෙවෙයි ද ඉන්නේ??අනිත් එක කියනවද උබල කැම්පස් වල නිකන් ඉගෙන ගෙන රජෙයෙන්ම රැකියා හිගාකෑම (බලෙන්ම ලබා ගැනිම) සාධාරනද?

නිකං ඉන්නවා කියන එක මැච් වෙන්නේ උඹට. ගෙදර ඉදං ගෙදර එවුං දාඩිය මහන්සියෙං හම්බ කරල දෙන ඒවා කකා බිබී පිං බත් ගිල ගිල ත්‍රෙඩ් දම දමා තමන්ගේ කාලය නාස්ති කරගන්නේ උඹ නේ.මම කියනවා ඔකේ ඇතුලේ ඉදන් එන අයට වඩා පිටරට පුද්ගලික විශ්ව විද්‍යාලයකින් ඉගෙන ගෙන පිලිගන්නා උපාධියක් අරං එන අය ඇතුලේ ඉන්න එව්න්ට වඩා රජයේ රැකියා ලබා දිම සාධාරණයි කියලා මොකද උන් රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙනත් රජයට ණය නිසා එ අය කරන්න ඕන තනිවම නැගි ඉදලා රජයට උදව් කරන එකයි.

උඹට එක දෙයයි කියන්න තියෙන්නේ කරුණාකරලා පොඩ්ඩක් පාරට බැහැලා ඇවිදලා සමාජේ වෙන දේවල් බලාගනින්. මොන බූරුවද බං රට ගිහිල්ලා ආට් ඩිග්රියක් අරං ඇවිත් ආණ්ඩුවේ ජොබ් ඉල්ලන්නේ?? 