I have been facing the same situation as I'm directly involved with travel, and tourism. I guess that reason is more than enough for me to hate Chinese fuckers
ඒ බුබුල කලේ කොරෝන බෝ වෙනවද කියල බලන්නනෙරට වහන්න වහන්න කියලා කිව්වට ඊළගට පේනවානේ ඒවායේ පල විපාක.
සංචාරකයෝ ගේන එකටත් විරුද්ධයි. අර රුසියන් සංචාරක බුබුල හරි හරියට කර ගන්න පුළුවන් උනා නං මේ හොටෙල් කොහොම හරි ඇදගෙන යන්න තිබ්බා.
"රුසියානු සංචාරක බුබුළ" සංකල්පයට අනුව රුසියාවේ මොස්කව් සිට තුන්වන ගුවන්යානාව අද උදේ 05.50 ට සංචාරකයන් 52 ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.ඒ බුබුල කලේ කොරෝන බෝ වෙනවද කියල බලන්නනෙ
දැන් බෝ වෙලා තියෙන්නෙ පරීක්ෂණ සාර්තකයි
ඊට පස්සෙ මොකක්ද දන්නෙ නෑ ඊළඟ step එක පරීක්ෂනේ
බුබුලෙන් tourism field එක ගොඩ ගියෙ නෑ
Tourism කරපු Travel agent ල නෙමේනෙ බුබුල කලේ
අඩුම ගානෙ safari දුවපු උන්ටත් ඒකෙන් එක safari ක් ගිහින් දවස් 14 ක් කන්න බොන්න හම්බු කොරගන්න නැතිව නිරෝධයනෙ වෙන්න උනා
This Comment Alone shows the vibe of your initial background. Wanna be සල්ලිකාරයාOka gewaganna berinam ubalata kiyanna wenne higanno kiyalama tama kadalama hotel eke gana kajjakda ban ea kiyanne ubala 5000 kali hoyana unda![]()

Bubble kiyanne ehema tamai itin.අඩුම ගානෙ safari දුවපු උන්ටත් ඒකෙන් එක safari ක් ගිහින් දවස් 14 ක් කන්න බොන්න හම්බු කොරගන්න නැතිව නිරෝධයනෙ වෙන්න උනා
වහගෙන ඉන්නවා කියලා කොච්චරනම් කාලයක් ඕක කරන්නද? මාස 2ක් වහලා සතියක් ඇරපු ගමන් ආයිමත් පෙර තත්ත්වයමයි. ඊට පස්සේ තව මාස 2ක් වහන්න කියනවා. ඕක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. කරන්න තියෙන්නේ මේ වෛරසයත් එක්කම ඉදිරියට යන විදිහක් ගැන හිතන එකයි.
400ක් job බේරන්න ඉතුරු ඔක්කොම මැරෙන්න ඕනෙද .. ගුරුවරුන්ට පඩි මදි නං වෙන job එකකට යන්න කිව්වා වගේ තමා ...රට වහන්න වහන්න කියලා කිව්වට ඊළගට පේනවානේ ඒවායේ පල විපාක.
සංචාරකයෝ ගේන එකටත් විරුද්ධයි. අර රුසියන් සංචාරක බුබුල හරි හරියට කර ගන්න පුළුවන් උනා නං මේ හොටෙල් කොහොම හරි ඇදගෙන යන්න තිබ්බා.
ow ban..aparade..කොච්චර ගියත් එපා වෙන්නේ නැති තැනක්. අපරාදේ.
Ehema ona ona unta hotel thibbata denna baha, danno danithiCorona leddunta dunna nam hari adu ganata
Monawa wunath Covid-19 hinda hotel sector eka nam naththatama nathi wuna![]()
Corona leddunta dunna nam hari adu ganata
Monawa wunath Covid-19 hinda hotel sector eka nam naththatama nathi wuna![]()
එරෝසන් උබ තමයි හොදම පුක ශෝධකආ විදා....
බටර් කාලක් අරන් වරෙන් වීල් බැරෝ පද්දන්න...
Margins are around 20%-30% ban. Annual reports always end up like that to get tax deductions. It's a accounting game. No one going to survive in 5% margin.5-star maintain krnna patta slliyak ynv bn.. ubla ooke gaana 40k lokui kiwwt unta 30k wthr wiydamkuth ynv oowa maintain krnna.. borunam cse eken owage annual report kiywla blhn... ee kaleth ehem patta profit nha godk ewage profit thbbe 5% of eps wge... oya sector ek ohom thma bn.. anika me 2018 (after easter attck) awurudu 3k ekdigta loss pita adan awa kiynneth loku gemak.. ithuru karapu funds me weddi iwr wenv khm hrath.. annual report wla cash flow eka kywhnkoo godk hotels dan duwanneth bank overdrafts wlin..
...
------ Post added on Aug 18, 2021 at 10:26 AM
එරෝසන් උබ තමයි හොදම පුක ශෝධක
උබ තමයි හොදටම කරලා තියෙන්නේ
400 ක් කියන්නේ ඔය හෝටලේ සේවක ප්‍රමාණය විතරයිනේ. එතකොට රටේ තියෙන අනිත් හෝටල්. බස් කර්මාන්තයේ ඉන්න සෙට් එක, ත්‍රීවීල් සෙට්, මේසන්, වඩු, පොඩි පොඩි ව්‍යාපාර කරන පිරිස්, ස්විප් විකුණන සෙට්., කුලී වැඩි කරන සෙට්.... ඔය වගේ තව කොච්චර පිරිසක් ඉන්නවද?400ක් job බේරන්න ඉතුරු ඔක්කොම මැරෙන්න ඕනෙද .. ගුරුවරුන්ට පඩි මදි නං වෙන job එකකට යන්න කිව්වා වගේ තමා ...