කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    I have been facing the same situation as I'm directly involved with travel, and tourism. I guess that reason is more than enough for me to hate Chinese fuckers
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රට වහන්න වහන්න කියලා කිව්වට ඊළගට පේනවානේ ඒවායේ පල විපාක.

    සංචාරකයෝ ගේන එකටත් විරුද්ධයි. අර රුසියන් සංචාරක බුබුල හරි හරියට කර ගන්න පුළුවන් උනා නං මේ හොටෙල් කොහොම හරි ඇදගෙන යන්න තිබ්බා.
    ඒ බුබුල කලේ කොරෝන බෝ වෙනවද කියල බලන්නනෙ
    දැන් බෝ වෙලා තියෙන්නෙ පරීක්ෂණ සාර්තකයි

    ඊට පස්සෙ මොකක්ද දන්නෙ නෑ ඊළඟ step එක පරීක්ෂනේ

    බුබුලෙන් tourism field එක ගොඩ ගියෙ නෑ
    Tourism කරපු Travel agent ල නෙමේනෙ බුබුල කලේ
    අඩුම ගානෙ safari දුවපු උන්ටත් ඒකෙන් එක safari ක් ගිහින් දවස් 14 ක් කන්න බොන්න හම්බු කොරගන්න නැතිව නිරෝධයනෙ වෙන්න උනා
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ බුබුල කලේ කොරෝන බෝ වෙනවද කියල බලන්නනෙ
    දැන් බෝ වෙලා තියෙන්නෙ පරීක්ෂණ සාර්තකයි

    ඊට පස්සෙ මොකක්ද දන්නෙ නෑ ඊළඟ step එක පරීක්ෂනේ

    බුබුලෙන් tourism field එක ගොඩ ගියෙ නෑ
    Tourism කරපු Travel agent ල නෙමේනෙ බුබුල කලේ
    අඩුම ගානෙ safari දුවපු උන්ටත් ඒකෙන් එක safari ක් ගිහින් දවස් 14 ක් කන්න බොන්න හම්බු කොරගන්න නැතිව නිරෝධයනෙ වෙන්න උනා
    "රුසියානු සංචාරක බුබුළ" සංකල්පයට අනුව රුසියාවේ මොස්කව් සිට තුන්වන ගුවන්යානාව අද උදේ 05.50 ට සංචාරකයන් 52 ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.

    සංචාරකයින් ලංකාවේ ආකර්ෂණ ස්ථාන සදහා රැගෙන ගොස් රටතොට බලා ගැනීමට චාරිකා සුදානම් කිරීමට ලංකාවට නිදහස ලැබුණු දිනයේ සිට මෙතෙක් කිසිදු අවසරයක් අවශ්‍ය නොවුනත් අද සංචාරක මණ්ඩලයට දින 2ක් කලින්ම එම සංචාරක චාරිකාව පිළිබඳ සියලුම තොරතුරු ලබා දී එයට අනුමැතිය ලබාගැනීමට නීති සකස්කිරීම නිසා පෙනීයන්නේ රජය අනවශ්‍යය ලෙස පුද්ගලික අංශයේ කටයුතු වලට මැදිහත් වීමක් සිදුවන බවයි. එවැනි අද්භූත හස්තයන්ගේ බලය ශුන්‍යකර, නොපමාව රජය, නිරෝධායනය කාලය දින 3කට අඩුකර සංචාරකයන්ට හිතකාමී වාතාවරණයක් රටතුල ඇතිකිරීමය. එසේ ලංකාවට පැමිණ හෝටලයකට වී සිර ගතව සිටීමට සංචාරකයෙකුට අවශ්‍යතාවයක් නැත. එවැනි තීරණ සංචාරකයින්ට ශ්‍රී ලංකාව එපා කරවීමට සිදු කරන දේවල් විනා, එය සංචාරක ව්‍යාපාරය ඔසවා තැබිමේ උපාය මාර්ග ලෙස සැලකිය හැකි නොවේ.

    236102231-4876348429058606-2391394088354967936-n.jpg


    -Udayanga Weeratunga
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අඩුම ගානෙ safari දුවපු උන්ටත් ඒකෙන් එක safari ක් ගිහින් දවස් 14 ක් කන්න බොන්න හම්බු කොරගන්න නැතිව නිරෝධයනෙ වෙන්න උනා
    Bubble kiyanne ehema tamai itin.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වහගෙන ඉන්නවා කියලා කොච්චරනම් කාලයක් ඕක කරන්නද? මාස 2ක් වහලා සතියක් ඇරපු ගමන් ආයිමත් පෙර තත්ත්වයමයි. ඊට පස්සේ තව මාස 2ක් වහන්න කියනවා. ඕක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. කරන්න තියෙන්නේ මේ වෛරසයත් එක්කම ඉදිරියට යන විදිහක් ගැන හිතන එකයි.

    සාකැසම් බන්
     
    • Wow
    Reactions: TCB Rox and NRTG

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රට වහන්න වහන්න කියලා කිව්වට ඊළගට පේනවානේ ඒවායේ පල විපාක.

    සංචාරකයෝ ගේන එකටත් විරුද්ධයි. අර රුසියන් සංචාරක බුබුල හරි හරියට කර ගන්න පුළුවන් උනා නං මේ හොටෙල් කොහොම හරි ඇදගෙන යන්න තිබ්බා.
    400ක් job බේරන්න ඉතුරු ඔක්කොම මැරෙන්න ඕනෙද .. ගුරුවරුන්ට පඩි මදි නං වෙන job එකකට යන්න කිව්වා වගේ තමා ...
     
    • Like
    Reactions: icepack

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ආ විදා....
    බටර් කාලක් අරන් වරෙන් වීල් බැරෝ පද්දන්න...
    එරෝසන් උබ තමයි හොදම පුක ශෝධක
    උබ තමයි හොදටම කරලා තියෙන්නේ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ වැටෙන වැටිල්ල කවදා නැගිටින්න පුළුවන් වෙයිද??? ☹️☹️☹️ ඕකෙන් ජිවත් වෙච්ච මිනිස්සුන්ගේ පවුල්වල හෙට දවස?????
     
    • Like
    Reactions: Solo Rider

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    5-star maintain krnna patta slliyak ynv bn.. ubla ooke gaana 40k lokui kiwwt unta 30k wthr wiydamkuth ynv oowa maintain krnna.. borunam cse eken owage annual report kiywla blhn... ee kaleth ehem patta profit nha godk ewage profit thbbe 5% of eps wge... oya sector ek ohom thma bn.. anika me 2018 (after easter attck) awurudu 3k ekdigta loss pita adan awa kiynneth loku gemak.. ithuru karapu funds me weddi iwr wenv khm hrath.. annual report wla cash flow eka kywhnkoo godk hotels dan duwanneth bank overdrafts wlin..:dull:
    ...
    ------ Post added on Aug 18, 2021 at 10:26 AM
    Margins are around 20%-30% ban. Annual reports always end up like that to get tax deductions. It's a accounting game. No one going to survive in 5% margin.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    එරෝසන් උබ තමයි හොදම පුක ශෝධක
    උබ තමයි හොදටම කරලා තියෙන්නේ
    මං හොදටම කලේ හිරිකොතේ
    විදග්ධ පුක් ශෝධක
    වන උඹගේ පුක වීල් බැරෝ සිස්ටම් එකෙන් පලපු එක තමයි. මතකද අතන අර බූරැ ඇද....

    400ක් job බේරන්න ඉතුරු ඔක්කොම මැරෙන්න ඕනෙද .. ගුරුවරුන්ට පඩි මදි නං වෙන job එකකට යන්න කිව්වා වගේ තමා ...
    400 ක් කියන්නේ ඔය හෝටලේ සේවක ප්‍රමාණය විතරයිනේ. එතකොට රටේ තියෙන අනිත් හෝටල්. බස් කර්මාන්තයේ ඉන්න සෙට් එක, ත්‍රීවීල් සෙට්, මේසන්, වඩු, පොඩි පොඩි ව්‍යාපාර කරන පිරිස්, ස්විප් විකුණන සෙට්., කුලී වැඩි කරන සෙට්.... ඔය වගේ තව කොච්චර පිරිසක් ඉන්නවද?
    ------ Post added on Aug 18, 2021 at 4:09 PM

    රටක් වහන එක ලෝකේ කිසිම රටකට දිගටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මාසයක් දෙකක් වහලා සතියක් ඇරියහම ඇති ආයිමත් පෙර තත්ත්වයටම එන්න. ලෝකේ කිසිම රටක් වැහුවා කියලා ලෙඩෙන් බේරැනේ නැහැ තාවකාලික පාලනයක් උනා මිසක්. මේකට තාම හරි ප්‍රතිකාරයක් පේන තෙක් මානෙක් නැහැ. ඒක නිසා කරන්න තියෙන්නේ මට හිතෙන විදිහට මේ වගේ වෛරස් එක්ක ඉදිරි කටයුතු ආරක්ෂිතව කරගෙන යන්න පුලුවන් ක්‍රමවේදයක් හොයාගන්න එකයි.
    ------ Post added on Aug 18, 2021 at 4:16 PM