කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Goda giye Dilith Jayaweera and Henchayyonge set eka thamai. Hebei hariyatama kiwwoth un patta visionary, un dannawa market risk ekak tyenawa, eka fulfill karaganna mkakda karanna ona kiyala
    ගෙදර ඈයෝ යනකල් ඉඳලා ගෙට පනින හොරාත් හෙන visionary එහෙම බැලුවොත්
     
    • Like
    Reactions: jay-shan

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මං හොදටම කලේ හිරිකොතේ
    විදග්ධ පුක් ශෝධක
    වන උඹගේ පුක වීල් බැරෝ සිස්ටම් එකෙන් පලපු එක තමයි. මතකද අතන අර බූරැ ඇද....

    400 ක් කියන්නේ ඔය හෝටලේ සේවක ප්‍රමාණය විතරයිනේ. එතකොට රටේ තියෙන අනිත් හෝටල්. බස් කර්මාන්තයේ ඉන්න සෙට් එක, ත්‍රීවීල් සෙට්, මේසන්, වඩු, පොඩි පොඩි ව්‍යාපාර කරන පිරිස්, ස්විප් විකුණන සෙට්., කුලී වැඩි කරන සෙට්.... ඔය වගේ තව කොච්චර පිරිසක් ඉන්නවද?
    ------ Post added on Aug 18, 2021 at 4:09 PM

    රටක් වහන එක ලෝකේ කිසිම රටකට දිගටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මාසයක් දෙකක් වහලා සතියක් ඇරියහම ඇති ආයිමත් පෙර තත්ත්වයටම එන්න. ලෝකේ කිසිම රටක් වැහුවා කියලා ලෙඩෙන් බේරැනේ නැහැ තාවකාලික පාලනයක් උනා මිසක්. මේකට තාම හරි ප්‍රතිකාරයක් පේන තෙක් මානෙක් නැහැ. ඒක නිසා කරන්න තියෙන්නේ මට හිතෙන විදිහට මේ වගේ වෛරස් එක්ක ඉදිරි කටයුතු ආරක්ෂිතව කරගෙන යන්න පුලුවන් ක්‍රමවේදයක් හොයාගන්න එකයි.
    ------ Post added on Aug 18, 2021 at 4:16 PM
    රට වහන්න කියන ගොඩක් උන් දන්නෑ Spanish Flu එක නතර උනේ Herd Immunity කියන ක්‍රමේට පාලනය් කරල කියන එක. හැබැයි අවධානමක් අරගෙන ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ මින්ස්සු කොටසක් බේරෙන එක තමයි එක්ව්දිත් වෙන්නෙ. අනික ඔය් හැම් ලෙඩ්ඩෙම නිට්ටාවට සුවකරන බේත් නෑ ව්ගේ තමා මේකත්. සියලු දේ අනිත්‍යයි කියන් එකේ කිසිම වෛරසයක් සදාකාලික වෙන්න බෑ. කාලයත් එක්ක ශක්තිමත් මිනිස්සු බිහිවෙයි වෛරස්‍ එකට තමන්ගෙ ශරීරයම පිලියම් යොදන. එතකල් ඇත්තටම මේක දෙවියන්ටයි, විද්‍යාවටයි භාරයි.
     
    • Like
    Reactions: Solo Rider

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    Harry oka wikkoth nam pudumai.

    ps: Hotel eka temporary wahala tiyenne. Hotel eke kenekmai kiwe. Lankadeepa site ekewath dan na news eka.
     
    Last edited:
    • Like
    Reactions: TCB Rox and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    owa nikanma wahena ewa newei, plan karala wahala apahu wena widiyakin open wena ewa.

    api nodanna 2005 to 2015 lankawe biz. lalith kothalawala wattuweth ohoma thamai
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පුදුම ලස්සන හොටෙල් එකක්
    අපි ගොඩක් අස කරන හොටෙල් එකක්
    හොද වෙලාවට වහන්න කලින් අපේ අම්මලාව එක්කන් ගිහින් එක්ස්පිරියන්ස් එක අරන් දුන්න හොටෙල් එකේ
    ලංකාවේ කෙනෙක් නම් යන්නම ඕනේ හොටෙල් එකක් තම කණ්ඩලම

    ඕක පාරෙන් ටිකක් ඇතුලේ තියෙන්නේ එක නිසා කොරන්ටින් ලෙඩ්ඩු දාන්න නම් හරි යන එකක් නැ

    අන්තිම පාර යනකොට නම් මේන්ටේන් ටිකක් අවුල් පුලස් එහෙම කොරිඩොර්ස් එහෙම කොළ වැටිලා සෙනගත් අඩුයි
    එත් 2018 අපි ගියා සුද්දෝ එහෙම හිටිය බරට ඒ කාලේ
    කෑම නම් සුපිරි අයෙ 5 ස්ටාර් තමා කෙලින්ම

    අපිට ඩිනර් සෙට් උනා රෙස්ටුරන්ට් එකේ එළියේ ටේබල් එකක් දාල
    ඉටිපන්දම පත්තු කරලා ටේබල් එකේ, හද පායපු දවසක පෝයට කලින් දවසේ වගේ
    බටනලා පාරක් ගහනවා පොරක් ඇතින් .. සමන් මල් පියල්ලේ සින්දුව
    එක නම් ලබපු රෝමන්ටික්ම අත් දැකීමක්

    රෙස්ට් ඉන් පිස් කණ්ඩලම
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි​

    ලොව පුරා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් දඹුල්ල කණ්ඩලම සංචාරක හෝටලය සම්පූර්ණයෙන්ම වසා දැමීමට තිරණය කළ බව එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා පවසයි

    මේ වන විට කණ්ඩලම හෝටලයේ සේවකයන් කිහිප දෙනකු හෝටලයේ නඩත්තු කටයුතු පමණක් සිදු කරමින් සිටින බව ද එහි පාලනාධිකාරිය පවසයි.

    ලෝකය පුරා සංචාරකයන්ගෙන් පිරුණු පරිසර හිතකාමී තරුපහේ හෝටලයක් ලෙස ජනාදරයට පත්ව තිබූ මෙම හෝටලය කාමර 150කින් යුක්තය.

    සේවකයන් හාරසියයකට අධික පිරිසක් ද ඊට අමතරව හෝටලයට විවිධ සේවාවන් සපයමින් වක්‍රාකාරයෙන් 2000 පමණ දෙනා ජීවත් කරවූ සංචාරක හෝටලය මේ වන විට ජනශුන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

    ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වයිරසය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටීම් දේශීය සංචාරක කර්මාන්තය කඩා වැටීම නිසා දිගින් දිගටම කන්දලම හෝටලය පවත්වාගෙන යෑමට නොහැකි මට්ටමක පැමිණීම නිසා වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කළ බව එහි කළමනාකරු ප්‍රියාන් විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    ඉකුත් කොරෝනා කාල සීමාවේ සෑම සේවකයකුම නඩත්තු කරගෙන එම අයගේ වැටුප් ආදී සියල්ල ලබා දී හෝටලය පවත්වාගෙන ගිය බවත් දිගින් දිගටම එවැනි අති විශාල මුදලක් වියදම් කරමින් හාරසියයකට අධික සේවකයන් පිරිසක් නඩත්තු කර කරගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

    View attachment 139530
    ස්ටාලින් ල ගන්ජජේප්පො මුන් ඕවට වගකියන්න ඕන... සක්කිලි ඉන්ජෙක්ෂන් අකුදි රට වහන්න කියන හරක්
     
    • Like
    Reactions: Solo Rider

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මං හොදටම කලේ හිරිකොතේ
    විදග්ධ පුක් ශෝධක
    වන උඹගේ පුක වීල් බැරෝ සිස්ටම් එකෙන් පලපු එක තමයි. මතකද අතන අර බූරැ ඇද....

    400 ක් කියන්නේ ඔය හෝටලේ සේවක ප්‍රමාණය විතරයිනේ. එතකොට රටේ තියෙන අනිත් හෝටල්. බස් කර්මාන්තයේ ඉන්න සෙට් එක, ත්‍රීවීල් සෙට්, මේසන්, වඩු, පොඩි පොඩි ව්‍යාපාර කරන පිරිස්, ස්විප් විකුණන සෙට්., කුලී වැඩි කරන සෙට්.... ඔය වගේ තව කොච්චර පිරිසක් ඉන්නවද?
    ------ Post added on Aug 18, 2021 at 4:09 PM

    රටක් වහන එක ලෝකේ කිසිම රටකට දිගටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. මාසයක් දෙකක් වහලා සතියක් ඇරියහම ඇති ආයිමත් පෙර තත්ත්වයටම එන්න. ලෝකේ කිසිම රටක් වැහුවා කියලා ලෙඩෙන් බේරැනේ නැහැ තාවකාලික පාලනයක් උනා මිසක්. මේකට තාම හරි ප්‍රතිකාරයක් පේන තෙක් මානෙක් නැහැ. ඒක නිසා කරන්න තියෙන්නේ මට හිතෙන විදිහට මේ වගේ වෛරස් එක්ක ඉදිරි කටයුතු ආරක්ෂිතව කරගෙන යන්න පුලුවන් ක්‍රමවේදයක් හොයාගන්න එකයි.
    ------ Post added on Aug 18, 2021 at 4:16 PM
    එහෙම කියන්න එපා බං. එතකොට China, New Zealand වගේ රටවල් කොහොම ගොඩ ගියාද? උන් හැම වෙලාවකම අවශ්‍ය කාලයට රට වහල දැම්මා. හැබැයි ඒ අතරතුර vaccine ගහන එකත් හරියට කරගෙන ගිය. දැන් ඔය Pfizer විතරක් ගහපු Israel ගොඩ ගියාද? නැහැනේ. Vaccine along හරියන්නේ නැ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Wahapalla bao oya hotal tho pi ta kiuwwa air port close karala locals LA dagena duwapiya kiyala bubulu dagena ikmanin gaman giya anthimata boralle kanaththa
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    එහෙම කියන්න එපා බං. එතකොට China, New Zealand වගේ රටවල් කොහොම ගොඩ ගියාද? උන් හැම වෙලාවකම අවශ්‍ය කාලයට රට වහල දැම්මා. හැබැයි ඒ අතරතුර vaccine ගහන එකත් හරියට කරගෙන ගිය. දැන් ඔය Pfizer විතරක් ගහපු Israel ගොඩ ගියාද? නැහැනේ. Vaccine along හරියන්නේ නැ
    වැක්සින් එක හරියටම හරි නෑ මචං. මං කියන්නේ මේකට නිසි ක්‍රමවේදයක් හොයා ගන්න ඕන. මිනිස්සුන්ට හැමදාම කොටු වෙලා ඉන්න බැහැ. දැන් තියෙන තත්ත්වේ හැටියට කොටු නොකරත් බැහැ. එහෙනන් මිනිස්සු ලෙඩෙන් ආරක්ෂා වෙලා එදිනෙදා සාමාන්‍ය කටයුතු කරගෙන යන ක්‍රමයක් හොයා ගන්නම වෙනවා.

    අනිත් කාරණාව තමයි රට වහන්න කියලා බෙරිහන් දෙන බහුතරය පහුගිය දවස්වල පාරේ බැහැලා ඩෙගා නටපු උන්මයි. උන්ට තියෙන්නේ දේශපාලන ප්‍රශ්ණයක් මිස ලෙඩේ ගැන කැක්කුමක් නෙමෙයි.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    බටනලා පාරක් ගහනවා පොරක් ඇතින් .. සමන් මල් පියල්ලේ සින්දුව
    :( bata nala paarath ekka kandalama wewath ekka ira bahina scene eka thamai mata amathaka karannama beri. eka wenama feeling ekak bro. :love:
    buffet okkoma paradai mata nam e feeling ekata.
    covid iwara una dawasaka wena company ekakin hari kandalama apahu patan ganiwi kiyala wish karamu.

    රට වහන්න කියන ගොඩක් උන් දන්නෑ Spanish Flu එක නතර උනේ Herd Immunity කියන ක්‍රමේට පාලනය් කරල කියන එක. හැබැයි අවධානමක් අරගෙන ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ මින්ස්සු කොටසක් බේරෙන එක තමයි එක්ව්දිත් වෙන්නෙ. අනික ඔය් හැම් ලෙඩ්ඩෙම නිට්ටාවට සුවකරන බේත් නෑ ව්ගේ තමා මේකත්. සියලු දේ අනිත්‍යයි කියන් එකේ කිසිම වෛරසයක් සදාකාලික වෙන්න බෑ. කාලයත් එක්ක ශක්තිමත් මිනිස්සු බිහිවෙයි වෛරස්‍ එකට තමන්ගෙ ශරීරයම පිලියම් යොදන. එතකල් ඇත්තටම මේක දෙවියන්ටයි, විද්‍යාවටයි භාරයි.
    spanish flu eka awe 1920 mona vaccine da ban. dan immunity hadanna puluwan effective vaccine ekak enakal puluwan tharam minissu merenna denne nethuwa control karaganna one. 1920 herd immunity enakal hitiya kiyala 2020 eka karanna denna behe.
    ------ Post added on Aug 19, 2021 at 11:54 AM
     
    lakmal8888

    Active member
  • Jan 28, 2013
    640
    213
    43
    පුදුම ලස්සන හොටෙල් එකක්
    අපි ගොඩක් අස කරන හොටෙල් එකක්
    හොද වෙලාවට වහන්න කලින් අපේ අම්මලාව එක්කන් ගිහින් එක්ස්පිරියන්ස් එක අරන් දුන්න හොටෙල් එකේ
    ලංකාවේ කෙනෙක් නම් යන්නම ඕනේ හොටෙල් එකක් තම කණ්ඩලම

    ඕක පාරෙන් ටිකක් ඇතුලේ තියෙන්නේ එක නිසා කොරන්ටින් ලෙඩ්ඩු දාන්න නම් හරි යන එකක් නැ

    අන්තිම පාර යනකොට නම් මේන්ටේන් ටිකක් අවුල් පුලස් එහෙම කොරිඩොර්ස් එහෙම කොළ වැටිලා සෙනගත් අඩුයි
    එත් 2018 අපි ගියා සුද්දෝ එහෙම හිටිය බරට ඒ කාලේ
    කෑම නම් සුපිරි අයෙ 5 ස්ටාර් තමා කෙලින්ම

    අපිට ඩිනර් සෙට් උනා රෙස්ටුරන්ට් එකේ එළියේ ටේබල් එකක් දාල
    ඉටිපන්දම පත්තු කරලා ටේබල් එකේ, හද පායපු දවසක පෝයට කලින් දවසේ වගේ
    බටනලා පාරක් ගහනවා පොරක් ඇතින් .. සමන් මල් පියල්ලේ සින්දුව
    එක නම් ලබපු රෝමන්ටික්ම අත් දැකීමක්

    රෙස්ට් ඉන් පිස් කණ්ඩලම
    attatama lassanai..mama office eken gihin 2days hitiya wife babala ekka yanna hitiye ate corona nisa serama aul una dannam ithin mage income ehemath aul wela aye kalin tibba life ekata amaru wei..tourisam sambanda feeld ekaka hitye..monawa karannnda
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    හැරියා කොහොමත් කුණු පෙරේතයා හම්බු කරන්කන්න පුළුවන් කාලේ හම්බ කරලා බැරි වෙනකොට සේවකයන් ඔක්කොටම ලෙසටම ඇරලා.
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    හැරියා කොහොමත් කුණු පෙරේතයා හම්බු කන්න පුළුවන් කාලේ හම්බ කරලා බැරි වෙනකොට සේවකයන් ඔක්කොටම ලෙසටම ඇරලා.
    DCSL එකේ අඹ ගස් වලට කතා කරන්න පුලුවන් නම් කියයි හැරියගේ හැටි :ROFLMAO: