කණ්ඩලම හෝටලයට කණකොකා හඬයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    ඇයි බන් ලංකාබෙල් එකේ වැඩ කරන උන් එවුන් හිගා නොකා හිගා කනවා.

    සිරාවටම... ගෲප් එකේම කුනු අදින්නේ ඔකේ උන්.. කොහොම ගොඩ දාගන්න පුලුවන් ISP එකක්ද. නාකි බූතයෝ ටිකක් ඉන්නේ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :( bata nala paarath ekka kandalama wewath ekka ira bahina scene eka thamai mata amathaka karannama beri. eka wenama feeling ekak bro. :love:
    buffet okkoma paradai mata nam e feeling ekata.
    covid iwara una dawasaka wena company ekakin hari kandalama apahu patan ganiwi kiyala wish karamu.


    spanish flu eka awe 1920 mona vaccine da ban. dan immunity hadanna puluwan effective vaccine ekak enakal puluwan tharam minissu merenna denne nethuwa control karaganna one. 1920 herd immunity enakal hitiya kiyala 2020 eka karanna denna behe.
    ------ Post added on Aug 19, 2021 at 11:54 AM

    ඉර බහින එකත් හරි

    හද එලිය වැවට වැටිලා මද හුළගේ කනට බටනලා පාරක් එනකොට කොහොමද
    ඇහෙන එකම සද්දේ හැදී ගරප්පු වැදෙන සද්දේ විතරයි
    ඔක්කොම ඩිසැන්ට් පොරවල් හිටියේ කවුරුත් නැ කච කච ගැන එවුන්
    ස්වභාවදහම හොදටම එන්ජෝය් කරන්න අපු එවුන් තම ඉන්නේ එකේ
     

    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    සිරාවටම... ගෲප් එකේම කුනු අදින්නේ ඔකේ උන්.. කොහොම ගොඩ දාගන්න පුලුවන් ISP එකක්ද. නාකි බූතයෝ ටිකක් ඉන්නේ
    කතා කරලා වැඩක් නෑ. අපේ පුංචිගේ පුතා ඔකේ Call Center එකේ වැඩ කරා මාස හතරක්. අඩුම ගානේ තේ එකක් වත් දෙන්නේ නෑලු. ඌ දැන් ගෙදර නතර වෙලා ඉන්නවා. බස් එකටයි කන්නයි ගියාම පඩියෙන් රු 1000ක් වත් ඉතුරු වෙන්නේ නෑලු.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මීගමු ඉඳන් ගාල්ල වෙනකන් තියෙන ගොඩක් හොටෙල් පුද්ගලික රෝහල් එක්ක කොවිඩ් අතරමැදි ස්ථාන පවත්වාගෙන යනවා
    රු.15000 වගෙ ඉඳන් උඩට අයකරන්නේ.ගිය සතිවල එහෙම කරලත් හොයාගන්න රූම් තිබ්බේ නැහැ
    මේ වෙලාවේ ඔය වගේ දෙයක් කරලා හරි හොටෙල් ටික දුවන්න පුලුවන්නම් ඉන්න සේවකයෝ ටික රැකෙනවා
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    කතා කරලා වැඩක් නෑ. අපේ පුංචිගේ පුතා ඔකේ Call Center එකේ වැඩ කරා මාස හතරක්. අඩුම ගානේ තේ එකක් වත් දෙන්නේ නෑලු. ඌ දැන් ගෙදර නතර වෙලා ඉන්නවා. බස් එකටයි කන්නයි ගියාම පඩියෙන් රු 1000ක් වත් ඉතුරු වෙන්නේ නෑලු.
    තේ කෙසේ වෙතත් ඔකේ වැඩ කරන එවුන් බුෆේ එකෙන් කනවා නම් දැකල තියෙනවා
    පොසිෂන් එක අනුව වෙනස් වෙනවද දන්නේ නැ
    driver quarters වල ඉදල කන්න බොන්න දෙනවා දන්නා විදිහට
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිරාවටම... ගෲප් එකේම කුනු අදින්නේ ඔකේ උන්.. කොහොම ගොඩ දාගන්න පුලුවන් ISP එකක්ද. නාකි බූතයෝ ටිකක් ඉන්නේ
    ලංකා බෙල්..:(:(
     
    • Sad
    Reactions: NRTG and meeka

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මුලින් ම booking එක දාන්න යද්දි ⁣පාස්කු කේස් එක ආවා..අම්මලා බර බරේ දැම්මා මේ වේලාවේ යන්න එපා කියලා...ඊට පස්සේ වේලාව හදා ගෙන යන්න හිතද්දි කොරොනා ආවා...මේ අවුරුද්දේ යන්න හිටියේ කොරොනා අඩු වෙයි කියලා හිතලා...මැදෑ ඉතින්...