ඇයි බන් ලංකාබෙල් එකේ වැඩ කරන උන් එවුන් හිගා නොකා හිගා කනවා.
සිරාවටම... ගෲප් එකේම කුනු අදින්නේ ඔකේ උන්.. කොහොම ගොඩ දාගන්න පුලුවන් ISP එකක්ද. නාකි බූතයෝ ටිකක් ඉන්නේ
ඇයි බන් ලංකාබෙල් එකේ වැඩ කරන උන් එවුන් හිගා නොකා හිගා කනවා.
bata nala paarath ekka kandalama wewath ekka ira bahina scene eka thamai mata amathaka karannama beri. eka wenama feeling ekak bro.
buffet okkoma paradai mata nam e feeling ekata.
covid iwara una dawasaka wena company ekakin hari kandalama apahu patan ganiwi kiyala wish karamu.
spanish flu eka awe 1920 mona vaccine da ban. dan immunity hadanna puluwan effective vaccine ekak enakal puluwan tharam minissu merenna denne nethuwa control karaganna one. 1920 herd immunity enakal hitiya kiyala 2020 eka karanna denna behe.
------ Post added on Aug 19, 2021 at 11:54 AM
කතා කරලා වැඩක් නෑ. අපේ පුංචිගේ පුතා ඔකේ Call Center එකේ වැඩ කරා මාස හතරක්. අඩුම ගානේ තේ එකක් වත් දෙන්නේ නෑලු. ඌ දැන් ගෙදර නතර වෙලා ඉන්නවා. බස් එකටයි කන්නයි ගියාම පඩියෙන් රු 1000ක් වත් ඉතුරු වෙන්නේ නෑලු.සිරාවටම... ගෲප් එකේම කුනු අදින්නේ ඔකේ උන්.. කොහොම ගොඩ දාගන්න පුලුවන් ISP එකක්ද. නාකි බූතයෝ ටිකක් ඉන්නේ
තේ කෙසේ වෙතත් ඔකේ වැඩ කරන එවුන් බුෆේ එකෙන් කනවා නම් දැකල තියෙනවාකතා කරලා වැඩක් නෑ. අපේ පුංචිගේ පුතා ඔකේ Call Center එකේ වැඩ කරා මාස හතරක්. අඩුම ගානේ තේ එකක් වත් දෙන්නේ නෑලු. ඌ දැන් ගෙදර නතර වෙලා ඉන්නවා. බස් එකටයි කන්නයි ගියාම පඩියෙන් රු 1000ක් වත් ඉතුරු වෙන්නේ නෑලු.
ලංකා බෙල්..සිරාවටම... ගෲප් එකේම කුනු අදින්නේ ඔකේ උන්.. කොහොම ගොඩ දාගන්න පුලුවන් ISP එකක්ද. නාකි බූතයෝ ටිකක් ඉන්නේ

