කණාමැදිරියා වඳ වෙයි.

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කියපන් කියපන්. දැන් මේ කමෙන්ට් එකෙන්ම උබ එක කරලා ඉවරයි නේ කොහොමත්.

    දැන් බලපන් පොඩි කාලේ අපේ ගෙවල් වල ඔය වගේ පොඩි සත්තු කොච්චර හිටියද. මීමැස්සො, සමනල්ලු, කණාමැදිරියො etc. දැන් ආසාවට මීමැස්සෙක් දකින්න ඉන්නවද? මම මේ කියන්නෙ කොළඹ නෙවෙයි. අපේ ගමේ. මම අවුරුදු පහළොවකින් වත් දැක්කා කියල මතක නෑ.

    පස්සෙ අවුරුදු පහකට කලින් රට ආවම මෙහේ මීමැස්සො, සමනල්ලු වගේ කෘමියො ඕන තරං ඉන්නවා වත්තෙත්. අදටත් ඉන්නවා. කොහොමද එහෙම උනේ?

    මට නං ලොකු වෙනසකට පේන්නෙ වගාවල් වලට පාවිච්චි කරන කෙමිකල්ස් නිසා වෙන්න ඇති කියලා. ප්‍රමිතියක් නැති කෘමිනාශක, වල්නාශක, පෝර වගේ කෙමිකල්ස් වලට ඔය හැම සතාම මැරිලා වෙන්න බැරිද? වෙන උබලට හිතාගන්න පුලුවන් හේතු මොනවද?

    මෙහේ කරන වගාවල් බැලුවම ලංකාවෙ වගාවල් හූනු බිජු වගේ. ඒවටත් කෙමිකල් ගහනවනේ. ගමේ තියෙන වාහන ගාන ගත්තමත් මෙහේ තියෙන වාහන වලින් බාගයක් වත් නෑ. කාලගුණය එක්ස්ට්‍රීම් වලට යනවා හැම අවුරුද්දෙම. මිනිස්සු ඕනතරං pest control products පාවිච්චි කරනවා බොහෝ දුරට ලංකාවට වඩා. එහෙම වෙලත් මේ සත්තු ඉන්නවා.

    ඉතින් කොලිටියක්, ප්‍රමිතියක් නැති කෙමිකල්, ඒව පාවිච්චි කරන ප්‍රැක්ටිසස්, නියාමනයක් නැතිකම, නීති වල අඩුපාඩු, අප්ඩේට් නැතිකම, ලූප්හොල්ස් නිසා හොර කොම්පැණි, මුදලාලිලා, ඔන්ටපිනෝලා රටට පරිසරයට අවාසි දේවල් කරනව නං අන්න එතන තමා කණාමැදිරියටත් දේශපාලනේ සම්බන්ධ වෙන තැන.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ සිරාවට ඉස්සර රෑට කනාමදිරියෝ හැම තැනම ඉන්නව. අපි අල්ලනවා. දැන් නම් දැක්ක කාලයක් මතක නැ. මේ වගේ වදවෙලා ගිහින් අපේ මතකයෙන් අමතක උන දේවල් කොච්චර ඇද්ද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,805
    9,939
    113
    ගම්වල ඉන්නවා කියන උනාට කියන්නෙ ගම්වලත් නෑ කැලෑ වලත් නෑ. ඇත්තටම කියනවනම් කැලෑ නෑ. තිබ්බ ඝණ කැලෑ ඩෝසර් කරල TJC දානවා. 😔
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේ සත්තු බොහොමයකගේ වාසස්ථාන අහිමි වෙලා. උන්ගේ ආහාර රටාව බිඳවැටිලා. බොහොම අතලොස්සක් තමයි ස්වභාවික පරිසරයේ දකින්න පුළුවන්. ඉස්සර අපේ ගෙදර අවට නානාවිධ බත්කූරෝ හිටියා. දැං පොඩි එවුන්ට පෙන්නන්නවත් එකෙක් නෑ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    අඩෝ සිරාවට ඉස්සර රෑට කනාමදිරියෝ හැම තැනම ඉන්නව. අපි අල්ලනවා. දැන් නම් දැක්ක කාලයක් මතක නැ. මේ වගේ වදවෙලා ගිහින් අපේ මතකයෙන් අමතක උන දේවල් කොච්චර ඇද්ද?

    IMG-20240730-223630.jpg

    අඩේ පැයක් විතර හොයලා හොයා ගත්තේ
    😂
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    Raata anda wateth karakenawa mehe nm. Mosquito net thiyana nisa enne na

    Issara kathawak thiyanawa kanamadiriyek kawahama ahase tharui thawa mokak hari one behetha hadanna kiyala ( mata eka mathak wenne naa )

    Eken kiyanne beheth na kìyana eka un kawahama. Meke scientifically side eka mama danne na. Nikan kathawak thama katin kata ena

    මේ සත්තු බොහොමයකගේ වාසස්ථාන අහිමි වෙලා. උන්ගේ ආහාර රටාව බිඳවැටිලා. බොහොම අතලොස්සක් තමයි ස්වභාවික පරිසරයේ දකින්න පුළුවන්. ඉස්සර අපේ ගෙදර අවට නානාවිධ බත්කූරෝ හිටියා. දැං පොඩි එවුන්ට පෙන්නන්නවත් එකෙක් නෑ.
    Asawata dakinna mayinek wath nathi tharam dan me paththeth ( joke scenes nathuwa )
    Untath katha kranna uganwanna puluwan
    ------ Post added on Jul 30, 2024 at 10:47 PM
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    math munta asai.

    podi kale unta damage wenne nathiwa man ung wa athata gannawa

    oya petrol nathi kaale mama e-bike ekak padda.
    oke man athi wenakan aum gahuwa athal ekata.

    mask ekath dagena e-bike eke giya welak gawin,

    kana madiriyek awilla ringuwa mask eka assata.
    uu light paththu karanna gaththa mask eka assen.
    mask eka paththu wenna gatta :lol:

    cycle eka padagena yanakota para depaththe minissu balanawa, man unta magic utto kiya kiya giya :lol:
     
    • Love
    Reactions: Chicken Kottu

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63

    ado sirada😂 marune😂❤️

    Raata anda wateth karakenawa mehe nm. Mosquito net thiyana nisa enne na

    Issara kathawak thiyanawa kanamadiriyek kawahama ahase tharui thawa mokak hari one behetha hadanna kiyala ( mata eka mathak wenne naa )

    Eken kiyanne beheth na kìyana eka un kawahama. Meke scientifically side eka mama danne na. Nikan kathawak thama katin kata ena

    Asawata dakinna mayinek wath nathi tharam dan me paththeth ( joke scenes nathuwa )
    Untath katha kranna uganwanna puluwan
    ------ Post added on Jul 30, 2024 at 10:47 PM
    අහසේ තරුයි වෙරළේ මඩයි වගේ මට මතක. ඒක කණාමැදිරියට හානි කරන එක වළක්වන්න කියපු කතාවක් කියලත් කියනවා. මටනම් හිතෙන්නෙ සුපුරුදු පරිදි එක්කෙනෙක් කිසිම අරමුණක් නැතුව කියපු බොරුවක් විතරයි කියලා.
    ------ Post added on Jul 30, 2024 at 11:33 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    අහසේ තරුයි වෙරළේ මඩයි වගේ මට මතක. ඒක කණාමැදිරියට හානි කරන එක වළක්වන්න කියපු කතාවක් කියලත් කියනවා. මටනම් හිතෙන්නෙ සුපුරුදු පරිදි එක්කෙනෙක් කිසිම අරමුණක් නැතුව කියපු බොරුවක් විතරයි කියලා.
    ------ Post added on Jul 30, 2024 at 11:33 PM
    ඔහොම කතාවක් තමයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මං අහල තියෙනව
    කුරුල්ලො ජාතියක්
    රෑට එයාලගෙ කූඩුව ඇතුලෙ එළිය කරගන්න පුකේලයිට් දෙතුන් දෙනෙක්ව ගිහින් දාගන්නව කියල
    මේ කතාව ඇත්තද බං?
     
    • Love
    Reactions: Chicken Kottu