කතරගම දෙවියන්ට නඩු ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ආණ්ඩුවේ සහචරයින් දැන් පට්ට අවුලෙන් ඉන්නේ

    ගොන් ආතල් ගන්නේ

    යකෝ මොන සල්ලි වුනත් ඒකෙන් කරලා තියෙන්නේ හොඳ වැඩක් නම් එච්චරයි

    කරපු එකාගේ පට්ටන්දරේ වැඩක් තියේද ?

    ඉන්දියාවේ අගමැති කෝච්චියේ තේ වික්ක කියල ඒ මනුස්සය තේ විකුනනට කොට හොර තේකොල , සිනි දැම්ම කියල ගොන් ආතල් ගන්න උන්ගේ රටේ එවුන් ගියේ නැහැ

    කැට හොල්ලල සල්ලි හොයල අයර්ලන්තේ ගෙවල් අරන් සාමාජිකයින් සෙට් එකටම රස්සාවල් නැතිවු කැටේ කඩන පඩි ගෙවුව කියල ලංකාවේ මිනිස්සු නඩු ගියේ නැහැ

    හොරකම් කරලා කොමිස් ගහල හදපු පාර කියල මිනිස්සු මාතරට අධිවේගී එකේ යන්නේ නැතුව පරණ පාරේ යනවා කියල එකේ යන්නෙත් නැහැ

    මේ වගේ ගොන් යක්කු ඉන්නකල් මොන ආණ්ඩුවක් ආවත් ඔච්චරයි

    නලින්ද ගොන් වස්සට වදිනකොට ලේවකල බලු නකුටෝ කතාව වෙන පැත්තකට අරන් ගිහින් සිඟිති ආතල් ගන්නේ

    අනුර සහෝ ඔයා එළකිරි එකේ ඉන්නවනේ ඔයාගේ මිනිස්සු ටික හදාගන්න නැත්නම් උන්ටික ඔයාව විකුණලා මාලදිවයිනට තියා යන්න රටකවත් නැතුව බෝට්ටුවක ඉන්න වෙන්නේ