කතරගම~මිත්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    ඕවගෙයි මිනිස් පරිනාමෙයි අතර ලොකු සම්බන්ධයක් නෑ බන්. උඹ ඔය කතාකරන්නෙ අනුවර්තනය වීම ගැන. මිනිස්සුන් වුනත් කලාපීය වශයෙන් එක එක ප්‍රදේශවලට අනුවර්තනය වෙලා තියෙන්නෙ.:dull:

    එක තමයි උඹට මන් පරිනාමවාදය ගැන කියවන්න කිව්වේ.
    ෆොසිල , DNA සැකසුම , පොළොවේ එක එක යුග වලට අදාළ පස් තට්ටු තුලින් ලැබෙන සාධක, කාබන් අංකනය ,
    ඒ වගේ ගොඩක් evidence තියනවා.

    The Greatest Show on Earth: The Evidence for Evolution
    by Richard Dawkins

    http://books.google.lk/books/about/The_Greatest_Show_on_Earth.html?id=mQv3rVFmDu0C&redir_esc=y

    මේකේ pdf එකක් හොයාගන කියවපන් මන් කියනවට.

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    කියන තරම් විද්‍යාව දියුණු නැහැ , විද්‍යාව බොරු කියමුකෝ ,
    එත් ඉස්සර දෙවියන්ගේ ලෙඩ කියා කියා තොවිල් නටපු මාරාන්තික ලෙඩ වලට විද්‍යාවෙන් බෙහෙත් හොයාගන තියනවා.
    ඉස්සර පරවියෝ අතේ ලියුම් අරිනවා වෙනුවට , අද උඹටයි මටයි ඉන්ටනෙට් එකෙන් මෙහෙම අදහස් හුවමාරු කරගන්න පුළුවන්.
    ඉස්සර හද දෙවියෝ කියල මිනිස්සු වැදපු හඳ උඩ පය ගහල තියනවා.
    කෘතීමව වර්ෂාව නිර්මාණය කිරීමේ හැකියාව තියනවා.
    ලෝකේට ග්‍රාහකයක් වැටෙනවානම්, එක පෘතුවියේ ගැටෙන්න පෙර විනාශ කිරීමේ හැකියාව තියන්නේ විද්‍යාඥයින්ට මිසක් හදහන් බලන මිනිහට නෙවෙයි..
    එක පොත්වලට සිමා වුන දෙයක් නෙවේ, උඹට මට එදිනෙදා නැතුවම බැරි දෙයක්.
    නෑ මම විද්‍යාව බොරුවක් කිව්වෙ නෑ. විද්‍යාව මිනිස්සුන්ට අවශ්‍යයයි. ඒත් විද්‍යාව කියන්නෙ මටනම් මගේ වැඩකරගන්න තියෙන උපකරනයක් විතරයි. එතනින් එහාට ඒ වෙනුවෙන් පෙනී හිටින්නෙ නෑ. දවසගානෙ අලුත්වෙන වෙනස්වෙන දෙයක් වෙනුවෙන් කතාකරලා වැඩක් නෑ. ඒක කාලය නාස්තිකිරීමක්. බලි තොවිල් කියන්නෙ මානසික රෝග හොඳ කරන වෙනමම විෂයක්. එච්චරයි. ඔය කිව්වට නවීන විද්‍යාවෙන් හොඳ කරන්න බැරි ලෙඩ කොච්චර තියෙනවද? ඒ නිසා තමයි මම කිව්ව අන්ගසම්පූර්ණ නැති දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න එක තේරුමක් නෑ කියල. මිනිස්සු ඉරට හඳට වැන්දෙ කලෙහගුන සැලකීම වෙනුවෙන්. විද්‍යාව හදට ගියපු එක හොඳයි. ඒව කිසි ප්‍රශ්නයක් නෑ.විද්‍යාව කියන්නෙ ප්‍රයෝගික දෙයක් විද්‍යාවෙන් පරිභාහිරව තියෙන න්‍යාත්මක දේවල් ඇත්තද බොරුද මන් දන්නෙ නෑ. ඒත් එහෙම දේවල් තියෙන්න පුලුවන්.
     
    Last edited:

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    parents la thamange jivitha kala wala ma purudu puhunu wechcha de pataw upathin labanawa mama danna widiyata parinamaya ekayi.
    ow wennath athi, eth anith saththu serama ekama wage innakota kotinma hemin parinamaya wenakota, minissu e seratama wediya ikmanata parinamaya wela me thathweta awith inne ai kiyana eka thamai wedagath:dull:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    එක තමයි උඹට මන් පරිනාමවාදය ගැන කියවන්න කිව්වේ.
    ෆොසිල , DNA සැකසුම , පොළොවේ එක එක යුග වලට අදාළ පස් තට්ටු තුලින් ලැබෙන සාධක, කාබන් අංකනය ,
    ඒ වගේ ගොඩක් evidence තියනවා.

    The Greatest Show on Earth: The Evidence for Evolution
    by Richard Dawkins

    http://books.google.lk/books/about/The_Greatest_Show_on_Earth.html?id=mQv3rVFmDu0C&redir_esc=y

    මේකේ pdf එකක් හොයාගන කියවපන් මන් කියනවට.

    hybrid thing is the best
    11.gif
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ow wennath athi, eth anith saththu serama ekama wage innakota kotinma hemin parinamaya wenakota, minissu e seratama wediya ikmanata parinamaya wela me thathweta awith inne ai kiyana eka thamai wedagath:dull:

    dolphin maluwa sahenna budhimath kiyala kiyanwa ne.

    wena sathunata muhuna denna beri siddi walata muhuna panna sidde wuna nisa saha ewalta kriya karapu widiya anuwa.

    eg: gas nathi una nisa payin yanna sidda una ithin e anuwa parinamanaya una.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    නෑ මම විද්‍යාව කියන්නෙ බොරුවක් කිව්වෙ නෑ. විද්‍යාව මිනිස්සුන්ට අවශ්‍යයයි. ඒත් විද්‍යාව කියන්නෙ මටනම් මගේ වැඩකරගන්න තියෙන උපකරනයක් විතරයි. එතනින් එහාට ඒ වෙනුවෙන් පෙනී හිටින්නෙ නෑ. දවසගානෙ අලුත්වෙන වෙනස්වෙන දෙයක් වෙනුවෙන් කතාකරලා වැඩක් නෑ. ඒක කාලය නාස්තිකිරීමක්. බලි තොවිල් කියන්නෙ මානසික රෝග හොඳ කරන වෙනමම විෂයක්. එච්චරයි. ඔය කිව්වට නවීන විද්‍යාවෙන් හොඳ කරන්න බැරි ලෙඩ කොච්චර තියෙනවද? ඒ නිසා තමයි මම කිව්ව අන්ගසම්පූර්ණ නැති දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න එක තේරුමක් නෑ කියල. මිනිස්සු ඉරට හඳට වැන්දෙ කලෙහගුන සැලකීම වෙනුවෙන්. විද්‍යාව හදට ගියපු එක හොඳයි. ඒව කිසි ප්‍රශ්නයක් නෑ.විද්‍යාව කියන්නෙ ප්‍රයෝගික දෙයක් විද්‍යාවෙන් පරිභාහිරව තියෙන න්‍යාත්මක දේවල් ඇත්තද බොරුද මන් දන්න්නෙ නෑ. ඒත් එහෙම දේවල් තියෙන්න පුලුවන්.

    සැම ප්‍රයෝගික දෙයක්ම පටන් ගන්නේ න්‍යායාත්මක තැනක ඉදන්. ගුරුත්වාකර්ශනය්ත් මුලින් න්‍යායක් තමයි.
    එත් එකේ පිහිටෙන් තමයි මිනිස්සු රොකට් ඇරියේ. බෙහෙත් හොයාගන නැති ලෙඩ තියනවා කියන්නේ, කිසිම දවසක් ඒවාට බෙහෙත් හොයා නොගන්නවා කියන එක නෙවෙයි.
    විද්‍යාව සර්ව සම්පුර්ණ නැහැ .
    එත් එකෙන් කියන්නේ විද්‍යාවෙන් සොයාගත්ත දේවල් බොරු කියන එක නෙවෙයි.
    නැත්තන් යමක් විද්‍යාවෙන් තවම සොයාගන නැති නම් , එය කිසි දිනක විද්‍යාව සොයා නොගනියි කියන එකත් නෙවෙයි.
    හරියට ටච් ස්ක්‍රීන් ෆෝන් තිබුණු නැති කාලේ එහෙම ෆෝන් එකක් නම් හදන්න බැරිවෙයි කියල හිතනවා වගේ.
    පරිනාමවාදයත් ගුරුත්වාකර්ෂණය වගේ තහවුරු කරගත්ත දෙයක්.
    එත් තවම ජීවයේ ආරම්භය ගැන තියෙන්නේ විවිධ මත.
    ඒ කියන්නේ එක කවදාවත් තහවුරු කරගන්නේ නැහැ කියන එක නෙවෙයි.
     
    විද්‍යාව මගින් ඇත්ත කියලා පිලිගන්න ඕන දෙයක් හෙටවෙනකොට විද්‍යාව මගින්ම බොරුවක් වෙන්න පුලුවන්. ඒක තමයි විද්‍යාවෙ තියෙන ලොකුම විහිලුව. මට හිතෙන විදියට උඹ භෞතික විද්‍යාවන් විතරයි ඉගෙනගෙන තියෙන්නෙ, මේ දේවල් ගැන කතාකරන්නනම් භෞතික විද්‍යා වගෙම අඩුම තරමෙ මානව විද්‍යා ගැනවත් අවබෝධයක් තියෙන්න ඕන.:)
     
    Last edited:

    sampathapg

    Member
    Jul 8, 2011
    1,002
    27
    0
    kawuda kiyanne dewiyo naha kiyala buduhamuduruwange kale dewiwaru hitiya kiyala banakthawala kiyewenawa jathaka kathawala thiyenawa onamanam ananda balangoda maithre hamuduruwan gana liyapu potha balapan... ake thiyenawa ananda balangoda hamuduruwe kathara gama dewiyanwa jeewamanawa dakka kiyala dewiyan adahuwath dewiyan pihita pathuwath anawasha wiyata amaththe yanna apa...namuth dewiwaru kiyala apata nopenena kottashayakuth innawa yakkuth innawa......api katawath peenne na danenne na mokda oya katath wada manussaya darunu nisaaaaa

    ඕකෙ හාස්කම් නැහැ මචන්. මුදලෙ හාස්කම් තමා තියෙන්නේ. වෝට් කරන්න දහ නවයක් ඉන්නවා. වෝට් කරන උංට වැඩියෙන්ම සල්ලි දෙන්නෙ කවුද ඌ දිනනවා. අවම ලක්ෂ 5 එහා තමයි දෙන්න වෙන්නෙ වැඩිපුර දෙන එකා දිනුම්. හැබැයි පරාද උන උංගෙන් ගත්තුවා සත පහක් ආයෙ දෙන්නේ නම් නැහැ. අමතරව බඩු ගස්සලා බොන්න දීලා සතුටු කරන්න වෙනවා පාටි දාලා. නිලමෙ කෙනෙක් වෙන්න නම් ඕකෙ කොරන්න ඕනෙ ඔව්වා තමයි. මට මැරුම් කන්න ඕනෙ නැහැ. ඒ නිසා වෙන මුකුත් අහන්න එපා. මේ කිව්ව අකුරක් පාසා ඇත්ත. තිත්ත ඇත්ත. ඕවෑ බොරුව දන්න නිසා මම නම් කොහොමත් යන්නෙ නැහැ. මම වැන්දත් වඳින්නේ බෞද්ධ සහ දේශීය බෞද්ධ දෙවිවරුන්ට විතරයි.

    ගොන් ම ගොන් බූරු පකයලා දෙන්නෙක් මී හරක් අදහස් දෙකක් දාලා. :lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ගොන් ම ගොන් බූරු පකයලා දෙන්නෙක් මී හරක් අදහස් දෙකක් දාලා. :lol::lol::lol:

    එක උන්ගේ අදහස කුණුහරුප කියවල මේ ත්‍රෙඩ් එක නොකා පල
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    බුදුන් වහන්සේ කවර දාකවත් ජීවයේ සම්භවය ගැන විවරණය කරන්නට යත්න දැරුවේ නැත. උන්වහන්සේ මිනිසාට දෙන එක ම අවවාදය නම්, සිය බුද්ධි මහිමය විශ්ව සම්භවය පිළිබඳ ප්‍රශ්න සමග පටලවාගෙන වටිනා කාලය අපතේ නොයවන ලෙසයි. එහෙත් චතුරාර්ය සත්‍ය අධ්‍යයනය කර සිය විමුක්තිය පිණිස ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ලෙස උන්වහන්සේ අනුශාසනා කරති

    “යථාපි පුප්ඵරාසීම්හා - කයිරා මාලා ගුණේ බහු ඒවං ජාතේන මච්චේන – කත්තබ්බං කුසලං බහුං” (ධම්මපදය – 53 )

    “මල් රැසකින් නොයෙක් ආකාර බොහෝ මල්දම් කරනු ලබන්නේ යම්සේ ද, එසේම මෙලොව උපත ලද, නමුත් මැරෙන්නට සිටින පුද්ගලයා විසින් බොහෝ කුසල් කටයුතු ය.”

    එබැවින් තමා ජීවත් වන්නේ කුමක් සඳහා දැයි අසනු ලැබූ බෞද්ධයකු තමා ජීවත් වන්නේ කුසල් හෙවත් යහපත කරනු පිණිසැයි පිළිතුරු දෙනු ඇත.ඒ අනුව යළිත් මේ ප්‍රශ්නය පැනනඟී. එනම් අප යහපත කරන්නේ ඇයි ද යනුයි. ඇතැම් විට ඇතැම් මිනිසුන් යහපත කිරීමෙන් ඇති පලක් නැතැයි කියති. එසේ කියන්නේ කුමක් නිසා ද යත්, බොහෝ වංක පුද්ගලයන් සමෘද්ධිමත් සහ මැනවින් වැජඹෙන අතර ඇතැම් අවංක මිනිසුන් කෙමෙන් පිරිහෙන ආකාරයත් ඔවුන් දැක ඇති නිසා ය. එහෙත් අප යහපත හෙවත් කුසල් කරන්නේ ඇයි? යන ප්‍රශ්නය ඇසිය යුත්තේ මේ වර්තමාන භවයට පසු භවය හෝ භවයන් කෙරෙහි විශ්වාසය තබන මිනිසුන්ගෙන් පමණි. මේ භවයෙන් මතු, අනාගත භවයක පැවැත්ම කෙරෙහි විශ්වාසයක් නොතබන මිනිසුන් කුසල් කිරීමෙන් පලක් නැතැයි කීමේ පුදුමයක් නැත. ඇයි ද යත්, ඔවුන් වර්තමාන භවය ගැන පමණක් සිතන හෙයිනි. තමා කුසල් කරන්නේ කුමක් නිසා දැයි දේවවාදියකුගෙන් ඇසුවහොත් තමා එසේ කරන්නේ සදාකාලික ස්වර්ගයට ප්‍රවේශය සඳහා දෙවියන් වහන්සේ සතුටු කරනු පිණිසැ යි පිළිතුරු දෙනු ඇතැයි මම අනුමාන කරමි. බෞද්ධයන් වන අප කුසල් කරන්නේ කවරාකාරයක හෝ දෙවියකු සතුටු කිරීමට නොවේ, අප හේතුඵල න්‍යාය විශ්වාස කරන නිසා ය. තමන් පාපක්‍රියා කළහොත් එහි ආනිශංසය හෙවත් හොඳ ප්‍රතිඵල තමනට විඳ ගන්නට ලැබෙන බවත් අපි දනිමු. බුදුන් වහන්සේ මෙසේ වදාරන සේක. “උපන් හැම කෙනකුටම මරණය පොදු ය. හැම කෙනෙක් ම පමාවී හෝ කඩිනමින් මරණයට පත්විය යුතුම ය
    - ඩී. පඤ්ඤාසාර හිමි

    මම දැන් කියවපු ටිකක් ..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mcn api discuss karamu deviyo innawada kiyala check karanna puluwan widi tikak gana. deviyo kiyanne kataragama wage aya. oya yantra mantra karana ayawa, tawa eka eka dewal walin,. godak yantra mantra karana aya nam bootayon gen lu help ganne kiyala kiyanawa, namut kiyanne deviyo kiyalalu.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ගොන් ම ගොන් බූරු දෙන්නෙක් මී හරක් අදහස් දෙකක් දාලා. :lol::lol::lol:

    ඕක ලියලා පැනලා යන්නෙ වෙන දෙයක් නිසා නෙවෙයි කියන්න දෙයක් නැතිව හුදෙක් කෝපයක් පමණක් හිතට ආපු නිසා. නියම ට්‍රැක් එකෙ ත්‍රෙඩ් එකක් යනකොට පනින්නෙපා බං.
     
    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    Very good thought provoking statement. God is of cousrce man made. Read some Richard Dawkings books. ie The God Delusion.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    mcn api discuss karamu deviyo innawada kiyala check karanna puluwan widi tikak gana. deviyo kiyanne kataragama wage aya. oya yantra mantra karana ayawa, tawa eka eka dewal walin,. godak yantra mantra karana aya nam bootayon gen lu help ganne kiyala kiyanawa, namut kiyanne deviyo kiyalalu.
    මචං මම මේ thread එකේ ම දැක්කෙ ඔය දෙයියොන් ව පටලවාගෙන. God & Deities, Divines කියල හඳුන්වන්නෙ දෙජාතියක්. මම මේක මේ thread එකේ කීප සැරයක් post කලා නොදන්න අයගෙ දැනගැනීම පිණිස.
    God කියල හඳුන්වන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වල මේ ලෝකෙ මැව්ව කියන දෙවියෙක් ගැන. ඒ ගැන නම් කවර කතා ද.
    Deities & Divines කියල හඳුන්වන්නෙ මේ තල 31න් දේව තල 6 ඇතුලෙ ඉන්න දෙවියන්.
    ඔය දෙගොල්ලොන්ටම සිංහලෙන් කියන්නෙ දෙයියො කියල නෙ. ඉතින් ටැපලෙනව.
    ඒ තල 6 න් කීපයක් මේ අපි අතරම තියෙනව. ඒත් අපේ 3D dimension එකේ නෙවෙයි. ඔය ලොකු ගස් වල එහෙම ඕන තරම් දෙයියො අරක් අරගෙන ඉන්නව. අපි දවසක බලමු මේ දෙවියන් එක්කත් communicate කරන්න try එකක් දීල.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    mcn api discuss karamu deviyo innawada kiyala check karanna puluwan widi tikak gana. deviyo kiyanne kataragama wage aya. oya yantra mantra karana ayawa, tawa eka eka dewal walin,. godak yantra mantra karana aya nam bootayon gen lu help ganne kiyala kiyanawa, namut kiyanne deviyo kiyalalu.

    මචන් උබට වෙලාවක් තියෙනවනම් මේක බලපන් මම මෙයා ගැන කලිනුත් ත්රේඩ් දෙකක් දාලා තියෙනව දෙවියන් මචන් කවදාවත් මිනිස්සුන්ට ආරූඩ වෙන්නෙ නෑ උබ කියන එක හරි
    ::yes::yes:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    mcn api discuss karamu deviyo innawada kiyala check karanna puluwan widi tikak gana. deviyo kiyanne kataragama wage aya. oya yantra mantra karana ayawa, tawa eka eka dewal walin,. godak yantra mantra karana aya nam bootayon gen lu help ganne kiyala kiyanawa, namut kiyanne deviyo kiyalalu.

    දේවාලයක් ලග පලතුරු වට්ටියක් තියල , වටේට IR කැමරා හයි කරලා hot spot එකක් හොයාගන්න ට්‍රයි එකක් දෙමු :P:P:P:P:P:P
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    දේවාලයක් ලග පලතුරු වට්ටියක් තියල , වටේට IR කැමරා හයි කරලා hot spot එකක් හොයාගන්න ට්‍රයි එකක් දෙමු :P:P:P:P:P:P

    එච්චර දේවල් නම් කරන්න ඕනෙ නැති වෙයි භාවනා කරල මොනවහරි මාර්ගඵලයකට යන්න පුළුවන්නම් ඒ යන අතරමග දෙවියන් දකින්න පුළුවන් වෙයි මොකද බුදුන් වහන්සේ දිව්‍ය ලෝක වල දුර ඉදල කිවුවෙ මනස දියුණු කර ගත්ත නිසා.... දේවාල වල පලතුරු වලට නම් දෙවියන් එන්නෙ නෑ :P:P