කතාව ඉස්සරහට අරං යං

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,109
    153,398
    113
    කෝ අපේ මේ තිර රචකතුමා. PHBhagya මහත්තයො, ඉක්මණට ස්ක්‍රිප්ට් එක ලියන්නකෝ. චිත්‍රපටියේ වැඩත් අතර මග නැවතිලා, පරක්කු වෙනවා. මට තද වෙනවා, හරිද. :angry::angry::angry::angry::angry:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    ubata guti kanna oneda kypn
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    ඉතා භයානක දොන්තක වාදනය සමග Fog machines වලට pepsi දමා ගසන දුමාරය මැද්දෙන් @Solo Rider භයානක ලෙස වාහනය වෙත රෞද්‍ර පෙනුමකින් යුතුව නැග දූවිලි අවුස්සමින් පිටත් වන්නේ වලතරගේ අපායක් බදුවූ වාසභවන තවත් අපිරිසිදු කරමින්ය

    වාහනය වේගයෙන් ඇදෙන්නේ @hodakolla ගේ නිවසටයි. මැහුම් දමා පිළිසකර කරන ලද පස්චාත්භාගය උඩට හරවා කදුලු සලමින් සිටිනා @hodakolla යලුත් ලීසිං නොදමන බවට දිවුරා පොරොන්දු වී ඇතිබව ඔහුගේ හාමිනේ කදුලු පිරි දෙනෙතින් @Solo Rider ට පැවසූ විට වෛරයත් කෝපයත් දුකත් සමග දුවිලි කාගෙන මේ යන්නේ හතුරා සොයා ඔහුගේ පස්චාත් භාගයට ළූනු එබිමටයි

    මතුසම්බන්ධයි
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,109
    153,398
    113
    ubata guti kanna oneda kypn
    sinhala-20150416-4.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    කෝ අපේ මේ තිර රචකතුමා. PHBhagya මහත්තයො, ඉක්මණට ස්ක්‍රිප්ට් එක ලියන්නකෝ. චිත්‍රපටියේ වැඩත් අතර මග නැවතිලා, පරක්කු වෙනවා. මට තද වෙනවා, හරිද. :angry::angry::angry::angry::angry:
    අමතක වුණානෙ...
    දැං මේකෙ අග මුල මතකත් නෑ...
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    @hodakolla ට මෙ අපරාධය කල @Ragna_SL සොයා @Solo Rider පැමිණෙන බවට ලැබුන දුරකතන ඇමතුම සමග බයට පත්වන රැග්නා යලිත් ඔහුගේ නිවසට ගොස් ගෝතා ගැම්මට සැමන් අඩු කල සමයේ ගත් සැමන් ටින් තුනකුත් හොද කොල්ලාගේ පසුම්බියේ තිබූ 1500 ද රැගෙන සිය අත්ට්‍රැක්ටරය පදවාගෙන ලදු කැලෑ මැදින් මේ පලා යන්නේ සෝලෝ රයිඩර් ගෙන් පස්චාත්බාගය බේරාගැනීමටයි. ඔහුට නන්නාදුනන පුද්ගලයා කිව්වේ රටළූනු කිලෝ එකක් සමග පොල්තෙල් කාලක් කීල්ස් එකෙන් රැගෙන සෝලෝ යක්ශාවේශයෙන් ඩබල් කැබ් එක පැදගෙන වලතරයාගේ මන්නයද රැගෙන පැමිණෙන බවයි. ඇදයට තිබු රෙදි කැබැල්ලෙන් බියට නැගෙන දාඩිය පිසදන රැග්නා මේ පලායන්නේ සිය ජීවිතය සෝලෝ ගෙන් බේරාගැනීමටයි..

    මතු සම්බන්ධයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අමතක වුණානෙ...
    දැං මේකෙ අග මුල මතකත් නෑ...
    amboo dn mona lyaida danna :lol::lol::lol::lol:

    @hodakolla ට මෙ අපරාධය කල @Ragna_SL සොයා @Solo Rider පැමිණෙන බවට ලැබුන දුරකතන ඇමතුම සමග බයට පත්වන රැග්නා යලිත් ඔහුගේ නිවසට ගොස් ගෝතා ගැම්මට සැමන් අඩු කල සමයේ ගත් සැමන් ටින් තුනකුත් හොද කොල්ලාගේ පසුම්බියේ තිබූ 1500 ද රැගෙන සිය අත්ට්‍රැක්ටරය පදවාගෙන ලදු කැලෑ මැදින් මේ පලා යන්නේ සෝලෝ රයිඩර් ගෙන් පස්චාත්බාගය බේරාගැනීමටයි. ඔහුට නන්නාදුනන පුද්ගලයා කිව්වේ රටළූනු කිලෝ එකක් සමග පොල්තෙල් කාලක් කීල්ස් එකෙන් රැගෙන සෝලෝ යක්ශාවේශයෙන් ඩබල් කැබ් එක පැදගෙන වලතරයාගේ මන්නයද රැගෙන පැමිණෙන බවයි. ඇදයට තිබු රෙදි කැබැල්ලෙන් බියට නැගෙන දාඩිය පිසදන රැග්නා මේ පලායන්නේ සිය ජීවිතය සෝලෝ ගෙන් බේරාගැනීමටයි..

    මතු සම්බන්ධයි
    monada yako me lynne :lol::lol::lol:

    ammo meka thama yanawa
    :lol::lol::lol::lol:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,109
    153,398
    113
    ah lamai mama awa :lol: :lol: :lol:
    ඔබතුමාව ප්‍රසිද්ධියේ දූෂණය කළා කට්ටියම එකතුවෙලා, අතුරුදහන් වුණු ටිකට . මං නම් ඕවට හවුල් වුණේ නෑ :giggle:🤗. මං එපාම කිව්වා ඕක කරන්න :yes:. කොහෙද කවුරුවත් ඇහුවේ නෑනෙ මං කියන දේ. :no::(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔබතුමාව ප්‍රසිද්ධියේ දූෂණය කළා කට්ටියම එකතුවෙලා. මං නම් ඕවට හවුල් වුණේ නෑ :giggle:🤗. මං එපාම කිව්වා ඕක කරන්න :yes:. කොහෙද කවුරුවත් ඇහුවේ නෑනෙ මං කියන දේ. :no::(
    uba thama himmichcha wage idan okkoma krnne :lol: :lol: :lol:
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    හොදකොල්ලා ගේ ඇගේ අමාරුවට උණ ගැනී ඇති බවට ඔහුගේ ප්‍රියාදර හාමිනේ @Solo Rider ට නොකියා ජංගම දුරකතනය රැගෙන කෝල් එකක් දුන්නේ අන්තිමට උම්මා ද කියාය. බහු භාර්‍යා සේවනයට නොකැමති බ්‍රඃමචාරී සෝලෝට මෙය දිරවන්නේනැත නමුත් තමා දියත්කල මෙහෙයුම පසෙකලා තලවතුගොඩ කීල්ස් එකෙන් ගත් කිරි බෝතලයෙන් භාගයක් බී වෙරි මතින් ( එහෙම රගපාන ගමන්) හොද කොල්ලා නම් අපේ කථානායකයා ගේල් හුරුබුහුටි නිවසේ දොරට තට්ටුවක් නොදමාම ඇතුලට ගියේ තම නිවස මෙන් හුරුපුරුදු නිසාය ඉදිමී තිබූ පස්චාත් භාගය පීසාහී ඇලවෙන කුළුන මෙන් උඩට හරවාගෙන උණ විකාරයෙන් යමක් කියවනු ඇසුනු සෝලෝ එය කුමක්ද යන්න හොදින් ඇසීමට ලං විය, ලංවූ විට ඔහු පවසන්නේ බම්පර් බම්පර් ගගා යන්නට තේරුණ සෝලෝගේ ඇසට කදුලක් නැගෙන්නේ @hodakolla කෙරෙහිවූ මිත්‍ර ප්‍රේමයෙන්ය
    එක්වරම පිටිපස්සෙන් සෝලෝ බබා යන්නට ළාමක කටහඩකින් ඇසෙන විටම පසුපස බැලූ සෝලෝට දැකගන්නට හැකි වූයේ මේකප් දමා කොට ඇදුමක් ඇදගත් හොද කොල්ලාගේ බිරියයි....

    මතු සම්බන්ධයි
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,941
    15,592
    113
    Somewhere in this world

    ammoo ammoo :lol::lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,379
    1
    158,702
    113
    98
    කෑගල්ල

    දෙයියනේ දෙයියනේ
     
    monada yako me lynne :lol: :lol: :lol: :lol:

    athurdahan wenna wei wage bn