පැනික් උනාමත් ඔහොම වෙනවා.
Honey Bunch Well-known member Nov 24, 2018 17,373 26,906 113 Kandy Nov 24, 2018 #21 පැනික් උනාමත් ඔහොම වෙනවා.
sudui.usai Active member Apr 25, 2015 599 106 43 Nov 24, 2018 #23 මං නම් ගොඩක් වචන කියනවා අඩුයි.. ඔක්කොම " මෙව්වා එක "
P pushpa600 Well-known member Apr 16, 2007 1,009 234 63 Nov 24, 2018 #24 Ohoma Podi Podi aul Enawa. Mama ganan ganne nahe.
M Mr.Frank Well-known member Sep 21, 2017 1,266 1,712 113 Nov 25, 2018 #25 WhyNot1 said: මිනිස් ස්වාභාවය බං Click to expand... Adoo mn dwsk bota PM akakuth damma reply akak wath awwe ne uba mn hithuwe uba elakiri akh dan ne kiyala..
WhyNot1 said: මිනිස් ස්වාභාවය බං Click to expand... Adoo mn dwsk bota PM akakuth damma reply akak wath awwe ne uba mn hithuwe uba elakiri akh dan ne kiyala..
M Mr.Frank Well-known member Sep 21, 2017 1,266 1,712 113 Nov 25, 2018 #26 MAHAADENAmutta said: මටත් තියනවා (දැන් උබට සතුටු ඇතිනේ සෑහෙන්න ගංවතුරට තමන්ගේ ගේ විතරක් නෙමෙයි අනිත් අයගේ ගෙවලුත් යටවෙනවා කියලා දැන ගත්තම දැනෙන සතුට වගේ) Click to expand... ඒක නම් ඇත්ත මන් වගේ තව උන් ඉන්නවා කියලා දැන ගත්තාම මාර ගැම්මක් ආවේ..
MAHAADENAmutta said: මටත් තියනවා (දැන් උබට සතුටු ඇතිනේ සෑහෙන්න ගංවතුරට තමන්ගේ ගේ විතරක් නෙමෙයි අනිත් අයගේ ගෙවලුත් යටවෙනවා කියලා දැන ගත්තම දැනෙන සතුට වගේ) Click to expand... ඒක නම් ඇත්ත මන් වගේ තව උන් ඉන්නවා කියලා දැන ගත්තාම මාර ගැම්මක් ආවේ..
M Mr.Frank Well-known member Sep 21, 2017 1,266 1,712 113 Nov 25, 2018 #27 Honey Bunch said: නිදිමරනවද ඔයා Click to expand... නෑ බන් Panic උනාමත් ඒක තියෙනවා ඒත් සාමාන්‍ය අවස්ථාවලදිත් තියෙනවා බන්..කියවගෙන යනවනෙ බන්.පස්සෙ තමා කියපු වචනය වැරදි කියලා මීටර් වෙන්නේ.
Honey Bunch said: නිදිමරනවද ඔයා Click to expand... නෑ බන් Panic උනාමත් ඒක තියෙනවා ඒත් සාමාන්‍ය අවස්ථාවලදිත් තියෙනවා බන්..කියවගෙන යනවනෙ බන්.පස්සෙ තමා කියපු වචනය වැරදි කියලා මීටර් වෙන්නේ.