කතා කරද්දි උබලටත් මෙවෙනි දේ සිදුවෙනවා ද?

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මං නම් ගොඩක් වචන කියනවා අඩුයි.. ඔක්කොම " මෙව්වා එක "
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් තියනවා :yes:(දැන් උබට සතුටු ඇතිනේ සෑහෙන්න ගංවතුරට තමන්ගේ ගේ විතරක් නෙමෙයි අනිත් අයගේ ගෙවලුත් යටවෙනවා කියලා දැන ගත්තම දැනෙන සතුට වගේ)


    ඒක නම් ඇත්ත මන් වගේ තව උන් ඉන්නවා කියලා දැන ගත්තාම මාර ගැම්මක් ආවේ:lol:..
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    නිදිමරනවද ඔයා


    නෑ බන් Panic උනාමත් ඒක තියෙනවා ඒත් සාමාන්‍ය අවස්ථාවලදිත් තියෙනවා බන්..කියවගෙන යනවනෙ බන්.පස්සෙ තමා කියපු වචනය වැරදි කියලා මීටර් වෙන්නේ.