maxxaa
nnjeevana Well-known member Jan 19, 2009 3,358 769 113 තොපිට මොකෑ ඒක Dec 11, 2013 #23 rep ++ keep it up bro
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,531 1,811 113 ලංකාවෙ අඩා...! Dec 11, 2013 #25 අවිහිංසාවාදී කලාකරු,Beatles සංගීත කණ්ඩායමේ නිර්මාතෘ John Lennon තම ඝාතකයාට සමරුවක් ලබා දෙන අයුරු..පැය කිහිපයක් මාන බලන සමරු ලාභියා,Mark David Chapman,එදිනම ඔහුව සිය බිරිඳ ඉදිරිපිටම ඝාතනය කරයි.... (1980/12/8) එළ නූල මචො!
අවිහිංසාවාදී කලාකරු,Beatles සංගීත කණ්ඩායමේ නිර්මාතෘ John Lennon තම ඝාතකයාට සමරුවක් ලබා දෙන අයුරු..පැය කිහිපයක් මාන බලන සමරු ලාභියා,Mark David Chapman,එදිනම ඔහුව සිය බිරිඳ ඉදිරිපිටම ඝාතනය කරයි.... (1980/12/8) එළ නූල මචො!
speedmalli Well-known member Nov 22, 2011 21,558 17,608 113 Auckland Dec 11, 2013 #30 ඔන්න මම මේකට එකක් එකතු කරාට කමක් නැත්ද ? මේ තමා ජර්මනිය ලෝක යුද්දෙ අන්තිමට කරපු යුද මෙහෙයුම.ඇමරිකන් හමුදා ජර්මනියට ඇතුල්වෙන එක වලක්වන්න තමා මේකෙ අරමුන උනේ. Last edited: Dec 11, 2013
ඔන්න මම මේකට එකක් එකතු කරාට කමක් නැත්ද ? මේ තමා ජර්මනිය ලෝක යුද්දෙ අන්තිමට කරපු යුද මෙහෙයුම.ඇමරිකන් හමුදා ජර්මනියට ඇතුල්වෙන එක වලක්වන්න තමා මේකෙ අරමුන උනේ.
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Dec 11, 2013 #32 ela ela, thanks machan.. hoda thread ekak...
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Dec 11, 2013 #34 patta digatama karapan
Diya Rakus Well-known member Jan 15, 2013 2,229 629 113 Dec 11, 2013 #38 1964 දී පොලිස් අතඩන්ගුවට පත්වු උතුවන්කන්දේ සූර සරදියෙල්. රාජකාරියේදී ඝාතනයට ලක්වූ ප්‍රතම පොලිස් නිලදාරියා වූ සභාන් නැමති නිලදාරියා ට වෙඩි තබා ඝාතනය කල සූර සරදියෙල් ගේ සහායකයෙකු වු මම්මලයා.
1964 දී පොලිස් අතඩන්ගුවට පත්වු උතුවන්කන්දේ සූර සරදියෙල්. රාජකාරියේදී ඝාතනයට ලක්වූ ප්‍රතම පොලිස් නිලදාරියා වූ සභාන් නැමති නිලදාරියා ට වෙඩි තබා ඝාතනය කල සූර සරදියෙල් ගේ සහායකයෙකු වු මම්මලයා.
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• Dec 11, 2013 #39 wow ela rep++++
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Dec 11, 2013 #40 elvis presley ආමි එකේදී ප්‍රථම BulletProof ඇදුම අත්හදා බැලීම චාලි චැප්ලින් වයස අවුරැදු 27 දී බර්ලින් තාප්පයේ ඉදිකිරීම් කටයුතු අතරතුර
elvis presley ආමි එකේදී ප්‍රථම BulletProof ඇදුම අත්හදා බැලීම චාලි චැප්ලින් වයස අවුරැදු 27 දී බර්ලින් තාප්පයේ ඉදිකිරීම් කටයුතු අතරතුර