කතෝලිකයිනි...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔව්.ක්‍රිස්මස් එකක් බෙල්ලෙ එල්ලගෙන චර්ච් එකකට පලයන් :yes:
    මොන්ටානා එකේ රන්ජිත් වික්‍රමගේ සර්ගේ ඉංග්‍රීසි ක්ලාස් ගිහින් තියෙනවද...?
     
    • Haha
    • Wow
    Reactions: Solo Rider and NRTG

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රැල්ලට පල්ලි යන උන්ට වඩා..උබ වගේ එකෙක් මොනාහරි දෙයක් ඔලුවෙ තියන් ගියොත්..ඒ වැඩේ හරියනවා..කතෝලික කියන්නේ..විශ්වාසයේ ජීවිතය..ඔයා ඕක මෙතන අහන්නෙත් ඔයාට විශ්වාසක් තියන නිසා...ගිහින් බලන්න වැඩේ හරි යයි.
     
    • Love
    Reactions: AnjanaROCK

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනික ගොඩක් පන්සල් පට්ට අපිලිවෙලයි...
    ආවාස ගේ ඇතුලෙ රින්ගන්න එපා ඉතින්.
    බො මලුව පැත්තෙ පලයන්.


    නැත්නන්, රෑට 8 ට විතර ජේතවනාරාමෙට, රුවන්වැලියට පලයන්
    බල්ලො හැමතැනම... පිලිවෙලට තියෙන ඒවා වල කලබල වැඩියි (ගංගාරාමෙ)...

    gifmedogs dog dancing GIF by Rover.com
     
    • Haha
    Reactions: NRTG and ~Pirate~

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කැමතියි කියල පල්ලි යන්නත් එපා. අකමැතියි කිය කිය පන්සල් යන්නත් එපා. පාන්දරක හෝ හවසක බීච් එකට ගිහින් මුහුද දිහා බලං නිස්කලංක මියුසික් එකක් අහන් ඉන්න. කියනවට නිකම් කරල බලන්න‍.

    (මම බෞද්ධ. කතෝලික ආගම එක්ක තරහකුත් නෑ. :rolleyes:)
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Always welcome machan :love2:

    කවුරුත් අහන්නේ නෑ උබ ආවේ ඇයි කියලා. උඹේ හිත නිදහස් වෙනවනම් ඉතින් තවත් මොනාද.
     

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    #සුජේජීවමානයි
    #ජීවමානකොල්ලෝකාරයා
    #අවජාතකවයාපාරයටජයවේවා
    #දිකානල්පොන්නයාජනාදිපතිකරමු
    #ගල්පොප්
    #‍යිබබලයඇත්තක්
    #සුජේදවස්7ලෝකේමැව්වා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    මචන් මිනිස්සු නිතර එන ප්‍රසිද්ධ පල්ලියකට පලයන්. අනිත් තැන්වලට එන යන අය ගැන හොද හෝදිසියෙන් ඉන්නේ. උබ ආසාවට පල්ලි ගියා වගේ නෙමෙයි. අන්තිමට නැති කුණු ගොඩකට පැටලෙයි.
    ඇයි බන් එ?