මම කලින් දවසක පෝස්ට් එකක් දැම්මා මේ දවස් වල මට මාරම විදිහට කලකිරිලා ඉන්නෙ කියලා...
මට නිකමට හිතෙනවා මචං චර්ච් එකක් පැත්තෙ යන්න...
මම බෞද්ධයෙක්... ඒ නිසා මම දන්නෙ නෑ චර්ච් වල වැඩ වෙන්නෙ කොහොමද, ඕන වෙලාවක යන්න පුලුවන්ද, ගිහින් මොනවද කරන්නෙ, හැම එකටම යන්න පුලුවන්ද (මං ඉන්න පැත්තෙ තෙරේසා කියලා එකක් තියනවා) වගේ දේවල්. මට ඕනි අර පෝලිමට දාලා තියෙන පුටුවක ටික වෙලාවක් ඉඳගෙන ඉඳලා හිත සැහැල්ලු කරන් එන්න... මිනිස්සු අමුතු විදිහට බලයිද, මොනව හරි අහයි ද වගේ හිතෙනවා ඕවගෙ වැඩ වෙන හැටි දන්නැති නිසා...
පන්සල් යන්න හිතෙන්නෙ නෑ...
බනින එකෙක් බැනපන්...
මේ ගැන දන්න එකෙක් කියපන්කො යන විදිහ...