මේකට මට කාරණා දෙකක් කියන්න තියෙනවා.මොහය ටෙස්ට් කරන්නෙ කොහොමෙයි බන්? මොහය කියන්න මොකක්ද?
මගේ මුල් කොමෙන්ට් එක "ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල්, ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල්" කියන මාතෘකාවෙමද මේ ඉන්නෙ?Physically තියෙන දෙයක් නොවන හින්දානෙ මේ ප්‍රශ්නය ආරම්භ වුණේ.
මම අහපු "රාගය" ගැන ප්‍රශ්නයෙන් පැනලා යනවා නම් තවදුරටත් මේ කතාව ඇදගෙන ගිහින් වැඩක් නෑ. @dilann නම් හොරෙන් ඇවිත් බලලා යනවා. ඌත් මේවට සද්ද නෑ.
මම මගෙ හිතට දැඩි අධිෂ්ඨානයක් දීලා තියෙන්නෙ පටන් ගත්තෙ වැඩේ ඉවර වෙනකන් කරන්න කියලා. ඒ හින්දා දැන්ම නිදාගන්නෑ.
Anyway, good night.
එතකොට අපි බණක් අහන හැම වෙලාවෙම බන කියන සාදුලා ඒ බන ඉවර කරන්නෙ කොහොමද? උපාසක මහත්තුරුන්ට මොකක්ද කියන්නෙ?ඇත්තටම ඔනිකමක් තියෙනවා නං
Dignāga, Dharmakīrti, Nagarjuna
ඔය හාමුදුරුගොල්ලෝ දීල තියෙන framework ටික ගැන Indian phylospy papers බලන්න ඤාණවිභාග ගැන තියෙන. ඔය අහපු ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්.
නිවන මැරුණට පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි කරගෙන ගියොත් මනුස්සයෙක් වෙලා ඉන්නකොටම තෙරුන් ගන්න පුළුවන් දෙයක් කියල තමා සරලම අදහස ඒක ගැන.
ඔව්.මගේ මුල් කොමෙන්ට් එක "ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල්, ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල්" කියන මාතෘකාවෙමද මේ ඉන්නෙ?
මම කිව්ව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් බොරු කියල. ඒක පිළිගන්නවද?ඔව්.
හිත (හෝ අර trained network එක) තුළ "රාාගය" (නැවත නැවත ඉස්මතු වන ගන්න රාගය) තියෙනවද/නැද්ද කියන එක ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් දෙයක්.
ඇයි ඒකට උත්තර දෙන්න අකමැති?
අනික් අය ගැන බලන්න එපා තමන්ට ඕනි නන් කරගන්න නැත්තං නිකා ඉන්න සිම්පල්එතකොට අපි බණක් අහන හැම වෙලාවෙම බන කියන සාදුලා ඒ බන ඉවර කරන්නෙ කොහොමද? උපාසක මහත්තුරුන්ට මොකක්ද කියන්නෙ?
"මේ කරගත්තාවූ පින් බලෙන් දිව්‍ය සැප ලබා කන්‍යාවෝ 72ක් ගසා ඊට පස්සෙ අන්තිම කෙලවරේදී නිවන් සැප ලැබේවා" කියල.
මේ බන කියන උන්දලා ඔය පොත් කියවල නැද්ද?
ඔයාට නං ප්‍රශ්නේ තියෙන්නේ ඇයි තව කෙනෙක් එක අහනකන් බලන් ඉන්නේ.එළකිරියේ මගෙත් එක්ක තර්ක කරන කිසි කෙනෙක් බන අහද්දී සාදු මේක කියනකොට අහනවා ඇතිද "හාමුදුරුවනේ නිවන තියෙන්නෙ දිවිය ලෝකේ ගිහින් ඊට පස්සෙ යන්නද" කියල!![]()
![]()
ඒ කියන්නෙ සාදුලා "ධර්මය දන්නෙ නැති එක කමක් නෑ. ඒ ගැන අහන්න එපා." හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන මම අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?අනික් අය ගැන බලන්න එපා තමන්ට ඕනි නන් කරගන්න නැත්තං නිකා ඉන්න සිම්පල්
ඔයාට නං ප්‍රශ්නේ තියෙන්නේ ඇයි තව කෙනෙක් එක අහනකන් බලන් ඉන්නේ.
ඇයි ඉතිං ප්‍රශ්න කරන්නෙ ?ඒ කියන්නෙ සාදුලා "ධර්මය දන්නෙ නැති එක කමක් නෑ. ඒ ගැන අහන්න එපා." හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන මම අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?
කුතුහලය මනුස්ස ස්වභාවයක්ඇයි ඉතිං ප්‍රශ්න කරන්නෙ ?
අපෝ නෑ. තමන්ට දැනගන්න ඕනි නං අනික් අය ගැන බලන්න එපා තමන් කරගන්න කියන එක.ඒ කියන්නෙ සාදුලා "ධර්මය දන්නෙ නැති එක කමක් නෑ. ඒ ගැන අහන්න එපා." හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන මම අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?
එහෙම නම් පොතත් කියවන්න . නිකං සාදුලාගෙන් ප්‍රශ්න අහන්නෙ නැතිව . එයාලා තේරුම් ගත්ත විදියටනෙ කියන්නෙ . පොත කියවලා ඔයාටම ඩිසයිඩ් කරන්න පුලුවන්කුතුහලය මනුස්ස ස්වභාවයක්
අපෝ නෑ. තමන්ට දැනගන්න ඕනි නං අනික් අය ගැන බලන්න එපා තමන් කරගන්න කියන එක.
ඒකනේ කියන්නෙ ලොකු අය කතාකරන මැද්දට පනින්න එපා කියලඑහෙම නම් පොතත් කියවන්න . නිකං සාදුලාගෙන් ප්‍රශ්න අහන්නෙ නැතිව . එයාලා තේරුම් ගත්ත විදියටනෙ කියන්නෙ . පොත කියවලා ඔයාටම ඩිසයිඩ් කරන්න පුලුවන්
මම මෙන්ශන් කරේ පොත් නෙවෙයි research papers spring වගේ journal වල publish වෙලා තියෙන. ලියල තියෙන්නේ හාමුදුරුවෝත් නෙවෙයි ඒව. Campus වල ඔවා ගැන ඉගෙන ගන්න උගන්නන professors ල students ල. ගොඩක් අය Asian නෙවෙයි. ඒ නිසා ඔය සාහිත්‍ය කොටස් ඇත්තේම නෑ ඒ වගේ. ඔයාට වැඩේ තේරුම් ගන්න ඕනි නං උදව් වෙන්න ඔයා ගැන මම හිතන මට්ටම අනුව ගැළපෙන්න සජෙස්ට කරේ.අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?
ඒකනේ මුලින්ම කිව්වේ මේ කරන්නේ suggestion එකක් කැමති නං විතරක් බාරගන්න කියල.ඒකනේ කියන්නෙ ලොකු අය කතාකරන මැද්දට පනින්න එපා කියල
ඒකනේ කියන්නෙ ලොකු අය කතාකරන මැද්දට පනින්න එපා කියල
BPS එකේ ඇති නේද මේක. බලන්න ඔනිමහාචාර්ය ඩේවිඩ් කලුපහන කියන්නෙ බුදුදහම පිලිබඳ ලංකාවෙන් බිහිවුණ අග්‍රගණ්‍ය උගතෙක්. එතුමා බුද්ධ චරිතය කෘතියකට නගනවා The way of Siddhartha - A life of Buddha කියල. එහිදී එතුමා සිදුහත් කුමාරයාට, සිදුහත් තවුසාට සහ බුදුරදුන්ට එදා පැවැති භාරතීය චින්තනයන් සහ දේශපාලනික තත්වයන් කෙසේ බලපාන්න ඇතිද, උන්වහන්සේගෙ ඉගැන්වීම් මොනවගේ වෙන්න ඇතිද කියන එක ගැන එතුමාගෙ අවබෝධය සහ හැඟීම ඉදිරිපත් කරනවා. මෙතනදි සමහර අයට ගැටළු සහගත වෙන ආගමික වර්ණනා/කාරණා යැයි හඟින දෑ වලින් තොරව තමයි එතුමා මේ කෘතිය රචනා කරල තියෙන්නෙ. ඒ වගේම ඇකඩමික් ගතියෙන් නීරස නොවෙන්න සමහර දර්ශන හඳුන්වා දෙන්න හිස්ටොරිකල් නොවන චරිත ඇතුලත් කරලා ලස්සනට ගලාගෙනයන කතාවක් කරලා තියනවා. බොහොම කෙටි හඳුන්වාදීමක් තියෙන්නෙ. නමුත් ආරම්භයක් විදිහට කියවලා බලන්න වටියි.
![]()
මහාචාර්ය ඩේවිඩ් කලුපහන කියන්නෙ බුදුදහම පිලිබඳ ලංකාවෙන් බිහිවුණ අග්‍රගණ්‍ය උගතෙක්. එතුමා බුද්ධ චරිතය කෘතියකට නගනවා The way of Siddhartha - A life of Buddha කියල. එහිදී එතුමා සිදුහත් කුමාරයාට, සිදුහත් තවුසාට සහ බුදුරදුන්ට එදා පැවැති භාරතීය චින්තනයන් සහ දේශපාලනික තත්වයන් කෙසේ බලපාන්න ඇතිද, උන්වහන්සේගෙ ඉගැන්වීම් මොනවගේ වෙන්න ඇතිද කියන එක ගැන එතුමාගෙ අවබෝධය සහ හැඟීම ඉදිරිපත් කරනවා. මෙතනදි සමහර අයට ගැටළු සහගත වෙන ආගමික වර්ණනා/කාරණා යැයි හඟින දෑ වලින් තොරව තමයි එතුමා මේ කෘතිය රචනා කරල තියෙන්නෙ. ඒ වගේම ඇකඩමික් ගතියෙන් නීරස නොවෙන්න සමහර දර්ශන හඳුන්වා දෙන්න හිස්ටොරිකල් නොවන චරිත ඇතුලත් කරලා ලස්සනට ගලාගෙනයන කතාවක් කරලා තියනවා. බොහොම කෙටි හඳුන්වාදීමක් තියෙන්නෙ. නමුත් ආරම්භයක් විදිහට කියවලා බලන්න වටියි.
![]()
මම නුලක මෙන්ශන් කරා මුල ගැන අපි මීට කලින් කතා කරපු.BPS එකේ ඇති නේද මේක. බලන්න ඔනි