කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොහය ටෙස්ට් කරන්නෙ කොහොමෙයි බන්? මොහය කියන්න මොකක්ද?
    මේකට මට කාරණා දෙකක් කියන්න තියෙනවා.

    1. මේක තමයි මගේ මුල්ම කොමෙන්ට් එකේදිත් මම කිව්වෙ. බුද්ධාගමේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි ගැන කියපු කතාවටම තමයි මේ එන්නෙ.

    2. ටෙස්ට් එකක් විදිහට ලෝභ ද්වේශ මෝහ තුනෙන් එකක් හරි තියෙනවාද කියල බැලුවම ඇති නේද?

    ⁣Physically තියෙන දෙයක් නොවන හින්දානෙ මේ ප්‍රශ්නය ආරම්භ වුණේ.

    මම අහපු "රාගය" ගැන ප්‍රශ්නයෙන් පැනලා යනවා නම් තවදුරටත් මේ කතාව ඇදගෙන ගිහින් වැඩක් නෑ. @dilann නම් හොරෙන් ඇවිත් බලලා යනවා. ඌත් මේවට සද්ද නෑ.

    මම මගෙ හිතට දැඩි අධිෂ්ඨානයක් දීලා තියෙන්නෙ පටන් ගත්තෙ වැඩේ ඉවර වෙනකන් කරන්න කියලා. ඒ හින්දා දැන්ම නිදාගන්නෑ.
    Anyway, good night.
    මගේ මුල් කොමෙන්ට් එක "ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල්, ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල්" කියන මාතෘකාවෙමද මේ ඉන්නෙ?

    ඇත්තටම ඔනිකමක් තියෙනවා නං

    Dignāga, Dharmakīrti, Nagarjuna​

    ඔය හාමුදුරුගොල්ලෝ දීල තියෙන framework ටික ගැන Indian phylospy papers බලන්න ඤාණවිභාග ගැන තියෙන. ඔය අහපු ප්‍රශ්න වලට උත්තර ගන්න පුළුවන්.

    නිවන මැරුණට පස්සේ ලැබෙන දෙයක් නෙවෙයි කරගෙන ගියොත් මනුස්සයෙක් වෙලා ඉන්නකොටම තෙරුන් ගන්න පුළුවන් දෙයක් කියල තමා සරලම අදහස ඒක ගැන.
    එතකොට අපි බණක් අහන හැම වෙලාවෙම බන කියන සාදුලා ඒ බන ඉවර කරන්නෙ කොහොමද? උපාසක මහත්තුරුන්ට මොකක්ද කියන්නෙ?

    "මේ කරගත්තාවූ පින් බලෙන් දිව්‍ය සැප ලබා කන්‍යාවෝ 72ක් ගසා ඊට පස්සෙ අන්තිම කෙලවරේදී නිවන් සැප ලැබේවා" කියල.

    මේ බන කියන උන්දලා ඔය පොත් කියවල නැද්ද?

    එළකිරියේ මගෙත් එක්ක තර්ක කරන කිසි කෙනෙක් බන අහද්දී සාදු මේක කියනකොට අහනවා ඇතිද "හාමුදුරුවනේ නිවන තියෙන්නෙ දිවිය ලෝකේ ගිහින් ඊට පස්සෙ යන්නද" කියල! ☝️ :-D
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මගේ මුල් කොමෙන්ට් එක "ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල්, ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල්" කියන මාතෘකාවෙමද මේ ඉන්නෙ?
    ඔව්.
    හිත (හෝ අර trained network එක) තුළ "රාාගය" (නැවත නැවත ඉස්මතු වන ගන්න රාගය) තියෙනවද/නැද්ද කියන එක ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් දෙයක්.
    ඇයි ඒකට උත්තර දෙන්න අකමැති?
     
    • Like
    Reactions: sakuntha1996

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්.
    හිත (හෝ අර trained network එක) තුළ "රාාගය" (නැවත නැවත ඉස්මතු වන ගන්න රාගය) තියෙනවද/නැද්ද කියන එක ලේසියෙන් තේරුම් ගන්න පුලුවන් දෙයක්.
    ඇයි ඒකට උත්තර දෙන්න අකමැති?
    මම කිව්ව ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් බොරු කියල. ඒක පිළිගන්නවද?
    ඒකට කෙලින්ම උත්තරයක් දෙන්න. ඒක බේරගෙන අපි තේරුම්ගන්න අමාරු කොටසට යමු!
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මෙතන ගොඩක් අය විවෘතව පිළිගන්නෙ නෑ සත්‍ය මොකක්ද කියලා හොයන්න ඕනේ කියලා . තමන් විශ්වාස කරන එක හරි කියන තැන ඉදලා තර්ක කරනවා . ඇත්තම කතාව ඒක කවුරුවෙක් දන්නෙ නෑ . හොදම දේ ඒවා හොයන අය එහෙම හොයන්න . අනෙක් අය තමන්ගෙ දෙයක් කරගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    එතකොට අපි බණක් අහන හැම වෙලාවෙම බන කියන සාදුලා ඒ බන ඉවර කරන්නෙ කොහොමද? උපාසක මහත්තුරුන්ට මොකක්ද කියන්නෙ?

    "මේ කරගත්තාවූ පින් බලෙන් දිව්‍ය සැප ලබා කන්‍යාවෝ 72ක් ගසා ඊට පස්සෙ අන්තිම කෙලවරේදී නිවන් සැප ලැබේවා" කියල.

    මේ බන කියන උන්දලා ඔය පොත් කියවල නැද්ද?
    අනික් අය ගැන බලන්න එපා තමන්ට ඕනි නන් කරගන්න නැත්තං නිකා ඉන්න සිම්පල්

    එළකිරියේ මගෙත් එක්ක තර්ක කරන කිසි කෙනෙක් බන අහද්දී සාදු මේක කියනකොට අහනවා ඇතිද "හාමුදුරුවනේ නිවන තියෙන්නෙ දිවිය ලෝකේ ගිහින් ඊට පස්සෙ යන්නද" කියල! ☝️ :-D
    ඔයාට නං ප්‍රශ්නේ තියෙන්නේ ඇයි තව කෙනෙක් එක අහනකන් බලන් ඉන්නේ.
     
    • Like
    Reactions: S_M_S and YelaWolf

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනික් අය ගැන බලන්න එපා තමන්ට ඕනි නන් කරගන්න නැත්තං නිකා ඉන්න සිම්පල්

    ඔයාට නං ප්‍රශ්නේ තියෙන්නේ ඇයි තව කෙනෙක් එක අහනකන් බලන් ඉන්නේ.
    ඒ කියන්නෙ සාදුලා "ධර්මය දන්නෙ නැති එක කමක් නෑ. ඒ ගැන අහන්න එපා." හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන මම අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඒ කියන්නෙ සාදුලා "ධර්මය දන්නෙ නැති එක කමක් නෑ. ඒ ගැන අහන්න එපා." හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන මම අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?
    ඇයි ඉතිං ප්‍රශ්න කරන්නෙ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    ඒ කියන්නෙ සාදුලා "ධර්මය දන්නෙ නැති එක කමක් නෑ. ඒ ගැන අහන්න එපා." හැබැයි ඒ ගැන ප්‍රශ්න කරන මම අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?
    අපෝ නෑ. තමන්ට දැනගන්න ඕනි නං අනික් අය ගැන බලන්න එපා තමන් කරගන්න කියන එක.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    කුතුහලය මනුස්ස ස්වභාවයක්
    එහෙම නම් පොතත් කියවන්න . නිකං සාදුලාගෙන් ප්‍රශ්න අහන්නෙ නැතිව . එයාලා තේරුම් ගත්ත විදියටනෙ කියන්නෙ . පොත කියවලා ඔයාටම ඩිසයිඩ් කරන්න පුලුවන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපෝ නෑ. තමන්ට දැනගන්න ඕනි නං අනික් අය ගැන බලන්න එපා තමන් කරගන්න කියන එක.

    එහෙම නම් පොතත් කියවන්න . නිකං සාදුලාගෙන් ප්‍රශ්න අහන්නෙ නැතිව . එයාලා තේරුම් ගත්ත විදියටනෙ කියන්නෙ . පොත කියවලා ඔයාටම ඩිසයිඩ් කරන්න පුලුවන්
    ඒකනේ කියන්නෙ ලොකු අය කතාකරන මැද්දට පනින්න එපා කියල
     
    • Wow
    Reactions: sakuntha1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    අර පොත් කියවල එන්න ඕන ප්‍රශ්න අහන්න. ඒකද?
    මම මෙන්ශන් කරේ පොත් නෙවෙයි research papers spring වගේ journal වල publish වෙලා තියෙන. ලියල තියෙන්නේ හාමුදුරුවෝත් නෙවෙයි ඒව. Campus වල ඔවා ගැන ඉගෙන ගන්න උගන්නන professors ල students ල. ගොඩක් අය Asian නෙවෙයි. ඒ නිසා ඔය සාහිත්‍ය කොටස් ඇත්තේම නෑ ඒ වගේ. ඔයාට වැඩේ තේරුම් ගන්න ඕනි නං උදව් වෙන්න ඔයා ගැන මම හිතන මට්ටම අනුව ගැළපෙන්න සජෙස්ට කරේ.

    ඒකනේ කියන්නෙ ලොකු අය කතාකරන මැද්දට පනින්න එපා කියල
    ඒකනේ මුලින්ම කිව්වේ මේ කරන්නේ suggestion එකක් කැමති නං විතරක් බාරගන්න කියල.
    ------ Post added on Oct 26, 2023 at 9:00 AM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඒකනේ කියන්නෙ ලොකු අය කතාකරන මැද්දට පනින්න එපා කියල

    උඹට ජෙනුයින්ග් ඉන්ටරෙස්ට් එකක් නෑ වගේ . ඔයා මේ දේවල් පිලිගන්නෙ නෑ . ඉතිං බලන්නෙ තර්ක කර කර අනෙක් අයත් ඒ තැනටම ගන්න , ඇත්තටම ඕක කාලය නාස්ති කිරීමක් මොකද ඒ අය ඔයා කිව්වා කියලා වෙනස් වෙන්නෙ නෑ . ඔයාට ඇත්තටම ඕවා බිදින්න අවශ්‍ය නම් ඔය කියන එයාලගෙ පොත කියවලා තර්ක කරන්න . මුස්ලිම් කතෝලික ඒවට විරුද්ධව ගහන අයත් එහෙම තමයි කරන්නෙ . පොතෙන් කෝට් කරන්නෙ .

    මට නම් නිවන් දකින්න ඕනේ නෑ . ඒක නිසා මම ඕවා ගැන ප්‍රශ්න කරන්න හොයන්න කාලේ නාස්ති කරන්නෙ නෑ .
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මහාචාර්ය ඩේවිඩ් කලුපහන කියන්නෙ බුදුදහම පිලිබඳ ලංකාවෙන් බිහිවුණ අග්‍රගණ්‍ය උගතෙක්. එතුමා බුද්ධ චරිතය කෘතියකට නගනවා The way of Siddhartha - A life of Buddha කියල. එහිදී එතුමා සිදුහත් කුමාරයාට, සිදුහත් තවුසාට සහ බුදුරදුන්ට එදා පැවැති භාරතීය චින්තනයන් සහ දේශපාලනික තත්වයන් කෙසේ බලපාන්න ඇතිද, උන්වහන්සේගෙ ඉගැන්වීම් මොනවගේ වෙන්න ඇතිද කියන එක ගැන එතුමාගෙ අවබෝධය සහ හැඟීම ඉදිරිපත් කරනවා. මෙතනදි සමහර අයට ගැටළු සහගත වෙන ආගමික වර්ණනා/කාරණා යැයි හඟින දෑ වලින් තොරව තමයි එතුමා මේ කෘතිය රචනා කරල තියෙන්නෙ. ඒ වගේම ඇකඩමික් ගතියෙන් නීරස නොවෙන්න සමහර දර්ශන හඳුන්වා දෙන්න හිස්ටොරිකල් නොවන චරිත ඇතුලත් කරලා ලස්සනට ගලාගෙනයන කතාවක් කරලා තියනවා. බොහොම කෙටි හඳුන්වාදීමක් තියෙන්නෙ. නමුත් ආරම්භයක් විදිහට කියවලා බලන්න වටියි.

    41Pdn4XEucL._AC_UF894,1000_QL80_FMwebp_.jpg
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    BPS එකේ ඇති නේද මේක. බලන්න ඔනි
     
    🙏🙏
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කලවම් කුරුස ජෙප්පෝ රට අවුලවන්න හදන්නේ අායෙත්..නැත්නම් මොකෝ මේ හදිස්සියේ බුදු හාමුදුරුවන්ගේ අැවිදින ඒවා හොයන්නේ.මේ ළගදී මේකේ සුද්දට පුක දෙන ඵක පරයෙක් කියල තිබ්බා බුදු හාමුදුරුවෝ අප්‍රිකන් කියලා..
     
    • Like
    Reactions: 2osama