කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ඈ මෝඩ පකයෝ, ප්‍රශ්නයක් ඇහුවම උත්තර දියන්,
    උඹේ අම්මවයි, උඹේ ජාතකෙයි මෙතෙන්ට ඇද ගන්නේ නැතුව..
    හරි හමන් උත්තරයක් දෙන්න බැරි නම් කටයි පූකයි වහගෙන පාඩුවේ බලාගෙන ඉදපන්කො
    amu huthige mol putha. gon prashna ahana kalin hithapan. mole pukeda thiyene
     
    • Haha
    Reactions: Naughtykolla48

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මම දන්න විදිහට ජේසු ඕන වෙන්නෙ ඔය පාපයෙන්ද මොකෙන්ද එකෙන් මිනිස්සුන්ට ගැලවෙන්න බැරි හින්දා
    මිනිස්සුන්ට ගැලවෙන්න පුලුවන්නම් ජේසු එන්න ඕන නෑ
    එතකොට ඔය free will ද මොකද්ද එක තියෙන්නෙ ජේසුව පිලිගන්නවද නැද්ද කියන එකට නැතුව හොඳ නරක දෙක තෝරගන්න නෙමෙයි
    ඒක තමයි ක්‍රිස්තියානි රටවල් පිස්සුවෙන් වගේ ආගම ප්‍රචාරය කරන්න උනන්දු වෙන්නෙ මොකද ජේසුගෙ පණිවිඩය අහන්න අහන්න කෙනෙක්ට අවස්ථවක් ලැබෙන්නෙ නැත්නම් එයාට විමුක්තියක් නොලැබෙන නිසා.
    වැරදි වැටහීමක්.

    මිනිසා මැවීම තුලම ෆ්‍රී විල් එක ලැබෙනවා. එහෙම බැරිනම් අද අපි රෑට කන කෑම එකවත් අපිට තෝරගන්න බැරි වෙනවනෙ. එහම නේද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    මැරුනයින් පස්සෙ අපිට යන්න තැන් තුනක් තියෙනවා.

    ස්වර්ගය
    ශුද්ද ගිනි ස්තානය
    පාතාලය

    මැරෙන අය ඒ ඒ කෙනාගෙ කල්ක්‍රියාවෙ හැටියට ඒ ඒ තැන් වලට යනවා. ඒක තාවකාලික සිදුවීමක්. සදාකාලික විනිශ්චය දෙනකොට තමයි තමන් ඉන්න තැන ස්තීර වෙන්නෙ. ශුද්ද ගිනි ස්තානයේ ඉන්න අය ස්වර්ගස්ත වෙනවා.
    පාතාලයට යන අය සදාකාලිකව එයට වැටෙනවා.

    මිනිස්සු නිකම්ම නෙවෙයිනෙ ජන්ම පාපය ලැබුවෙ. හේතුවක් ඇතුව.
    දෙවියන් අපිව මවා තිබෙන්නෙ "free will" එක සමගයි යාලුවා. ඒ නිසා අපි කරන දේවල් වලට වගකීම අපේ.

    P.s. මම කියනදේවල් වල වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්. මමත් දන්න තරමින් තමයි මේවා කියන්නෙ වැරදි වැටහීම් නැති කරන අදහසින්. වැරදි දෙයක් ඇත්තොත් සමා වෙත්වා.
    ඒක අලුත් දෙයක් ඒ තුන ගැන මම කලින් දැනං හිටියේ නෑ. සදාකාලික කියන්නේ කවදාවත් එළියට එන්න බැරි වෙනවද
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,225
    113
    මේකට මට කාරණා දෙකක් කියන්න තියෙනවා.

    1. මේක තමයි මගේ මුල්ම කොමෙන්ට් එකේදිත් මම කිව්වෙ. බුද්ධාගමේ ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවලුයි බැරි දේවලුයි ගැන කියපු කතාවටම තමයි මේ එන්නෙ.

    2. ටෙස්ට් එකක් විදිහට ලෝභ ද්වේශ මෝහ තුනෙන් එකක් හරි තියෙනවාද කියල බැලුවම ඇති නේද?

    1. මේ පොයින්ට් එක නම් ලොජිකලි හෙල්ප්ෆුල් නැ. යමක් තේරුම් ගන්න අමරු කියන දේන් ඒක හරිද වැරදිද කියල නිගමනයකට එන්න බැ.

    2. ඔය තුනෙන් එකක්වත් හරියට බලන්න බැ අපි දන්න විදි වලින්...යෝගීන් එහෙම ඉන්නව රාග දෙශ අන්තිමටම අඩු කරපු, හැබයි මෝහය ගැන අබ ඇටයකවත් අදහසක් නැති, සමහර අය හිතන් ඉන්නෙ එයලත් නිවන් දැකල කියල තමයි. නිවන් දකින කෙනා ඔව මුලින් උපුටලාමයි තියෙන්නෙ...ඔය දෙගොල්ලන්ගෙ වෙනස මතුපිටින් හොයන්න බැ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,915
    2,523
    113
    colombo
    මම දන්න විදිහට ජේසු ඕන වෙන්නෙ ඔය පාපයෙන්ද මොකෙන්ද එකෙන් මිනිස්සුන්ට ගැලවෙන්න බැරි හින්දා
    මිනිස්සුන්ට ගැලවෙන්න පුලුවන්නම් ජේසු එන්න ඕන නෑ
    එතකොට ඔය free will ද මොකද්ද එක තියෙන්නෙ ජේසුව පිලිගන්නවද නැද්ද කියන එකට නැතුව හොඳ නරක දෙක තෝරගන්න නෙමෙයි
    ඒක තමයි ක්‍රිස්තියානි රටවල් පිස්සුවෙන් වගේ ආගම ප්‍රචාරය කරන්න උනන්දු වෙන්නෙ මොකද ජේසුගෙ පණිවිඩය අහන්න අහන්න කෙනෙක්ට අවස්ථවක් ලැබෙන්නෙ නැත්නම් එයාට විමුක්තියක් නොලැබෙන නිසා.
    රෝමන් කාරයෝ තමයි ක්‍රිස්තියානි ආගම උන්ගේ යටත් විජිත වල ප්‍රචාරය කලේ එතකොට ඒ රටවල ඊලග පරම්පරාව එවුන් කැරලි ගහන එක අඩුවෙලා බදු එකතු කරගන්න ලේසි වෙන්න.
    ඊට පස්සේ උන්ගෙන්ම ආගම ගත්තු සුද්දෝ උන්ගේ යටත් විජිත වලත් ඒකම කලා
    ඒකෙ ප්‍රතිපල දැනුත් බලාගන්න පුළුවන් කොච්චර සුද්දන්ට පුක දෙන එවුන් ලංකාවේ ඉන්න එකෙන්
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඒක අලුත් දෙයක් ඒ තුන ගැන මම කලින් දැනං හිටියේ නෑ. සදාකාලික කියන්නේ කවදාවත් එළියට එන්න බැරි වෙනවද
    ශුද්ද ගිනි ස්තානය තාවකාලික එකක්. හරියට සුලු වරදක් කල කෙනෙක්ට හැදෙන්න අපි චූටි දඩුවමක් දෙන්නෙ අන්න ඒ වගේ.

    ස්වර්ගය සහ අපාය සදාකාලික දේවල්.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මාත් ඒක පිලිගන්නවා... භාශාව සමාන නිසා එකම වචන දාන්න ඇති... පාලි වලනම් තියෙන්නේ වෙනම වචන... අනික අපි අහලා තියෙනවා බුදු කෙනෙක් කතා කරන්නේ මල භාශාවකින් කියලා.... සංස්කෘත නේද කතා කලේ... එතකොට ඒක වෙන වෙන භාශා වලට පරිවර්තනය කරනකොට තමා මං හිතනේ මේ සමාන කම එන්නෙ ඇත්තේ....

    මම බෞද්ද, ඒ නිසාම නෙමෙයි මම බුදුන් පිලිගන්නේ, අර අපි ලෞඛික සහ ලෝකෝත්තර කියල දෙකකට බෙදනවානේ, අනිත හැම ආගමකම කියලා තියෙනේ ලෞඛික සෑප ගැන විතරයි. ලෝකෝත්තර සැප ගැන කියලා නෑ... එහෙම කියන්න හේතුව අල්ලා කියල තියෙන්නේ උබල මෙහෙම කරපල්ලා එතකොට මම උබලට මස් වලින් ඇට පේන ගැනු සෙට් එකක් දෙනවා වගේ දේවල්නේ... ඒත් බුද්ද දේශානාවල එහෙම නැනේ.... නිර්වානය කියන්නේ එහෙම එකක් නෙමෙයි මං හිතන්නේ.......
    මම අහලා තියෙන්නේ මාගධි කියන භාෂාවෙන් දේශනා කරේ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    ශුද්ද ගිනි ස්තානය තාවකාලික එකක්. හරියට සුලු වරදක් කල කෙනෙක්ට හැදෙන්න අපි චූටි දඩුවමක් දෙන්නෙ අන්න ඒ වගේ.

    ස්වර්ගය සහ අපාය සදාකාලික දේවල්.
    ඔය තුණට කෙනෙක් වැටෙනවා කියන එක තීරණය කරන්නේ කොහොමද?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    amu huthige mol putha. gon prashna ahana kalin hithapan. mole pukeda thiyene
    amu huthige mol putha. gon prashna ahana kalin hithapan. mole pukeda thiyene
    උඹ අදහන ආගම අනුව නම් උඹේ මොලේ සුපිරිම තැනක තියෙනවා කියලා තේරෙනවා..
    ගොන් ප්‍රශ්නයක් නම් අහලා තියෙන්නේ ඒ වැරදි වැටහීම නැති කරපන්කෝ උඹේ දැනුම භාවිතා කරලා..
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    උඹ අදහන ආගම අනුව නම් උඹේ මොලේ සුපිරිම තැනක තියෙනවා කියලා තේරෙනවා..
    ගොන් ප්‍රශ්නයක් නම් අහලා තියෙන්නේ ඒ වැරදි වැටහීම නැති කරපන්කෝ උඹේ දැනුම භාවිතා කරලා..
    huthu dan ethakota tho kiyane budahagame thiyana hama ekama aththa kiyalada? pake kathane oi uba kiyane. uba methana thoge thiyana gon huthe prashna danne nathuwa agama gana danna kagen hari hapan. hukanna
     
    • Haha
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,486
    113
    හඳට කිට්ටුව
    huthu dan ethakota tho kiyane budahagame thiyana hama ekama aththa kiyalada? pake kathane oi uba kiyane. uba methana thoge thiyana gon huthe prashna danne nathuwa agama gana danna kagen hari hapan. hukanna
    එතකොට උඹලගේ ආගමේ ඕන හුත්තිගේ පුතෙක්ට දුවෙක්ට බුදු දහම විවේචනය කරන්න ගරහන්න පුලුවන්, අපිට සාධාරණ ප්‍රශ්න ටිකක් තමා අහන්න බැරි නේහ්..

    දවාලේ කමෙන්ට් කරපු විද්වත්තුන්ගේ ප්‍රොෆයිල් වලින් ඇවිල්ල කුණුහරුප කියන්න බය හින්දා දැන් කොහෙවත් නැති පකේ ෆේක් එකකින් ඇවිල්ල මෙතන පොර ටෝක් දෙන්නේ නැතුව අහපු ප්‍රශ්න වලට හරි හමන් උත්තර දීපන් අන්ධ බැතිමතා පුලුවන් නම්..

    උඹේ කමෙන්ට් වලින්ම පේනව රැල්ලට ආගම අදහන එකෙක් කියලා..
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,298
    3,897
    113
    වැරදි වැටහීමක්.

    මිනිසා මැවීම තුලම ෆ්‍රී විල් එක ලැබෙනවා. එහෙම බැරිනම් අද අපි රෑට කන කෑම එකවත් අපිට තෝරගන්න බැරි වෙනවනෙ. එහම නේද
    එහෙනම් ජේසුව මොකටද?
    අපේ හොඳ නරක වලට judgement එක දෙන්න පුලුවන්නේ?
    ජේසුව ඕන වෙන්නෙ ඔය පාපයෙන්ද මොකෙන්ද එකෙන් මිනිස්සුන්ට නිදහස් වෙන්න මිනිස්සුන්ට ජේසු නැතුව බැරි නිසා.
    ජේසු ජජ් කරන්නෙ ජේසුව පිලිගත්තද නැද්ද කියන එක නැතුව හොඳ නරක නෙමෙයි

    රෝමන් කාරයෝ තමයි ක්‍රිස්තියානි ආගම උන්ගේ යටත් විජිත වල ප්‍රචාරය කලේ එතකොට ඒ රටවල ඊලග පරම්පරාව එවුන් කැරලි ගහන එක අඩුවෙලා බදු එකතු කරගන්න ලේසි වෙන්න.
    ඊට පස්සේ උන්ගෙන්ම ආගම ගත්තු සුද්දෝ උන්ගේ යටත් විජිත වලත් ඒකම කලා
    ඒකෙ ප්‍රතිපල දැනුත් බලාගන්න පුළුවන් කොච්චර සුද්දන්ට පුක දෙන එවුන් ලංකාවේ ඉන්න එකෙන්
    nope රෝමන් කාරයො ක්‍රිස්තියානි කාරයොන්ව හොය හොය මැරුවා මුලින්
    පස්සෙ empire එකේ හමුදාවෙ සෙබලු ගොඩක් ක්‍රිස්තියානි වුනා
    එක නිස තමයි empire එකේ නිල ආගම විදිහට ක්‍රිස්තියානි ආගම ආවෙ.
    ක්‍රිස්තියානි ආගම රෝම අධිරාජ්‍යය නිසා ප්‍රචාරය වුනා නෙමෙයි
    ක්‍රිස්තියානි ආගම අධිරාජ්‍යයෙ සාමාන්‍යය මිනිස්සුන්ගේ අගම නිසා රෝමන් අධිරාජ්‍යයෙත් නිල ආගම වුනා
    top down ගියා නෙමෙයි down to top තමයි ගියේ
    ක්‍රිස්තියානිය රෝම නිල ආගම වුනාට පස්සේ ඔය barbarian (දැන් බටහිර යුරෝපේ)ට තමයි ප්‍රචරය වුනා නම් උනේ.
    රෝම අධිරාජ්‍යය කියන්නෙ ඒ වෙද්දිත් බටහිරට වඩා දැන් මිඩ්ල් ඊස්ට් කියන පැත්තෙ තිබ්බ එකක්
    ------ Post added on Oct 27, 2023 at 12:44 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔය තුණට කෙනෙක් වැටෙනවා කියන එක තීරණය කරන්නේ කොහොමද?
    අවසාන විනිශ්චය දෙවියන් වහන්සේ අතේ.

    කවුරු හරි මැරෙන්න කලින් තමන්ගෙ පාපය ගැන අවන්කව පසු තැවිලි වෙනවා නම් එයාට නිරයට යන්න හේතුවක් නෑ.
    එහෙනම් ජේසුව මොකටද?
    අපේ හොඳ නරක වලට judgement එක දෙන්න පුලුවන්නේ?
    ජේසුව ඕන වෙන්නෙ ඔය පාපයෙන්ද මොකෙන්ද එකෙන් මිනිස්සුන්ට නිදහස් වෙන්න මිනිස්සුන්ට ජේසු නැතුව බැරි නිසා.
    ජේසු ජජ් කරන්නෙ ජේසුව පිලිගත්තද නැද්ද කියන එක නැතුව හොඳ නරක නෙමෙයි
    ඔයා කියන්න හදන දේ තේරෙන්නෙ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,517
    100,689
    113
    අවසාන විනිශ්චය දෙවියන් වහන්සේ අතේ.

    කවුරු හරි මැරෙන්න කලින් තමන්ගෙ පාපය ගැන අවන්කව පසු තැවිලි වෙනවා නම් එයාට නිරයට යන්න හේතුවක් නෑ.

    ඔයා කියන්න හදන දේ තේරෙන්නෙ නෑ.
    මට පැහැදිලි නෑ. දැන් already නිරයේ ඉන්න කෙනෙක්ට උනත් ඔය අන්තිම දවසට එකෙන් එළියට එන්න පුළුවන් කමක් තියෙනවද?

    ආයේ ඊට පස්සේ සදාකාලිකවම කියන්නේ ආයේ මේ ලෝකේ වගේ එකක් කාවදාකවත් හැදෙන්නේ නැද්ද
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කතෝලික අයටත් පුදුම අමාරුවක් තියෙන්නේ අවුස්සගන්න..ඊට පස්සේ කියනවා බෞද්ධයෝ ජාති වාදියෝ කියලා.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මට පැහැදිලි නෑ. දැන් already නිරයේ ඉන්න කෙනෙක්ට උනත් ඔය අන්තිම දවසට එකෙන් එළියට එන්න පුළුවන් කමක් තියෙනවද?

    ආයේ ඊට පස්සේ සදාකාලිකවම කියන්නේ ආයේ මේ ලෝකේ වගේ එකක් කාවදාකවත් හැදෙන්නේ නැද්ද
    ඔව් එන්නත් පුලුවන්. ජජ්මන්ට් එක දෙවියන් අතේ නිසා ඒක වෙන්න පුලුවන් ඇති.

    නෑ.