ශරීරයේ වෙනස්කම් හිතට බලපානවා.අරක්කු ටිකක් බිව්වම හිතට මොකද වෙන්නෙ? බුද්ධාගමෙන් උත්තර දෙන්න
හිතේ වෙනස්කම් ශරීරයට බලපානවා.
දැන් මං අහපු ප්‍රශ්නයට උත්තරේ දෙන්න.
ඒ network එක (හිත) තුළ "රාගය" (නැවත නැවත ඉස්මතු වන රාගය) තියෙනවද? නැද්ද?
ශරීරයේ වෙනස්කම් හිතට බලපානවා.අරක්කු ටිකක් බිව්වම හිතට මොකද වෙන්නෙ? බුද්ධාගමෙන් උත්තර දෙන්න
ඒ network එක (හිත) තුළ "රාගය" (නැවත නැවත ඉස්මතු වන රාගය) තියෙනවද? නැද්ද?
දැන් නිවන් දැකපු කෙනෙක්ව පෙන්නන්න කිව්වොත් පෙන්නනවද නැත්නම් මොකක් හරි නිදහසට කාරණයක් කියනවද!
එතකොට අපිට නිවනෙන් ඔය බුද්ධාගම හරිද වැරදිද බලන්න බැරි වෙනවා.
ඒ හැරුනම අපිට පරලොව වගේ සංකල්ප හරිද බලන්න මැරෙන්න ඕන. ඒකත් ප්‍රයෝගික නෑ
වෙන ඉතින් ක්‍රමයක් නෑ. ඇදහිල්ල විතරයි. "එව බලව" කියල පෙන්නන්න දෙයක් නෑ
අරක්කු ටිකක් බිව්වම හිතට මොකද වෙන්නෙ? බුද්ධාගමෙන් උත්තර දෙන්න
යම් හේතුවක් හින්දා ඇති වුණා. එක විතරයි දැනගන්න ඕන. ලෝකේ ඉවර කරන්න නෙවෙයි බුදු දහම තියෙන්නේ තමන්ගේ ලෝකේ ඉවර කරන්න. කරන්න බැරි දේවල් කාටවත් කරන්න බෑ. මම අනිත් ආගම් ගැන කතා කරන්න කැමති නෑ දැන් එච්චර කාවවත් අවුල් කරන්න ඕන නැති හින්දා.නැත්තන් මට අනිත් පැත්තට ප්‍රශ්න අහන්න පුළුවන් ඕන නම්.හොදයි හොදයි. ලෝකේ මාවපු කතාව බොරුවක් නම් ඇත්ත මොකක්ද ඔයාලට අනුව??? කෝ කොහෙද කොතනද කොහොම කියලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විශ්වයේ ආරම්භය මේකයි කියලා කියලා තියෙන්නේ?
උත්තරයක් දෙන්න බලන්න.
නිවන් ටෙස්ට් කරන්න බැරි වෙන්නෙ කොහොමද? ලෝභ ද්වේශ මෝහ දුරු කරලා ද කියල බලන්න පුළුවන්.අපෝ පුලුවන්, මම දන්න අය කීපදෙනෙකුත් ඉන්නව...දැන් ඔයා එයාල නිවන් දැකල කියල ටෙස්ට් කරල බලන හැටිත් කියන්නකො ඔය ගමන්ම.
හිත කොහෙද තියෙන්නෙ ? මොලේද?ශරීරයේ වෙනස්කම් හිතට බලපානවා.
හිතේ වෙනස්කම් ශරීරයට බලපානවා.
අදාළ නෑ . මම මුලින්ම මේ ත්‍රෙඩ් එකේ මතු කරපු කාරණයට අදාලව දෙයක් කියන පාටක් නෑ.දැන් මං අහපු ප්‍රශ්නයට උත්තරේ දෙන්න.
හ්ම්ම්ම්ම්ම්....යම් හේතුවක් හින්දා ඇති වුණා. එක විතරයි දැනගන්න ඕන.

නිවන් ටෙස්ට් කරන්න බැරි වෙන්නෙ කොහොමද? ලෝභ ද්වේශ මෝහ දුරු කරලා ද කියල බලන්න පුළුවන්.
අහල කියන්න ඔය කීප දෙනා ඒ ටෙස්ට්වලට අකමැති වෙයිද කියල![]()
Physically තියෙන දෙයක් නොවන හින්දානෙ මේ ප්‍රශ්නය ආරම්භ වුණේ.හිත කොහෙද තියෙන්නෙ ? මොලේද?
මම අහපු "රාගය" ගැන ප්‍රශ්නයෙන් පැනලා යනවා නම් තවදුරටත් මේ කතාව ඇදගෙන ගිහින් වැඩක් නෑ. @dilann නම් හොරෙන් ඇවිත් බලලා යනවා. ඌත් මේවට සද්ද නෑ.අදාළ නෑ . මම මුලින්ම මේ ත්‍රෙඩ් එකේ මතු කරපු කාරණයට අදාලව දෙයක් කියන පාටක් නෑ.
මම මගෙ හිතට දැඩි අධිෂ්ඨානයක් දීලා තියෙන්නෙ පටන් ගත්තෙ වැඩේ ඉවර වෙනකන් කරන්න කියලා. ඒ හින්දා දැන්ම නිදාගන්නෑ.දැන් මගේ නිදාගන්න ටයිම් එක. මොලේ ඇතුලේ තියෙන නියුරල් නෙට්වර්ක් එක තමයි ඒක තීරණය කරේ.![]()
ඇත්තටම ඔනිකමක් තියෙනවා නංබුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් කොටස් (අහසින් යන ඒවා, මල් උඩ ඇවිදපු කතා, ගින්දරයි වතුරයි විදපුවා, යක්කු මෙල්ල කරපුවා, අහසට ගිහින් දෙයියොනට බන කියපුවා ) බොරු කියල හැමෝටම තේරෙනවා. ඒවා ඇත්ත නම් මොහොමඩ් ගේ කතා, වතුර වයින් කරපුවා, මරණෙන් නැගිටපුවා, සෙක්ස් නොකර ළමයි හදුන ඒවාත් ඇත්ත කියල පිළිගන්න වෙනවා.
බුද්ධාගමේ අපිට ලේසියෙන් තේරුම් ගන්න බැරි දේවල් ඇත්ත ද බොරුද කියන්න කාටවත් බෑ. ඒවා තේරෙන එකෙක් නැති නිසා. නැත්නම් ඒවා ඇත්තද කියල බලන්න මැරෙන්න ඕන නිසා. ඒකත් හරියට වෙන ආගම්වල මැරුණට පස්සෙ දේයියන්නාන්සේ ගාවට යනවා වගේ.
100% agree, නමුත් ගැඹුරින් study කරන්න පාවිච්චි කරන්නෙ වැරදියට වචන වලින් තේරුම් ගත්ත අදහසම නම්, cross reference කරන්න වෙන resources නැත්නම්, ඔය කියන study එකේ outcome එක හරියන්න විදියක් නැහැ නේද?."ඔන්න ඕක තමයි කතාව...වචන ටික සමාන උනාම, දර්මය දන්නෙ නැති අය හිතන්නෙ..එකම දේ කියල තියෙන්නෙ.."
මෙතන, පිටකය බලල සොවාන් වෙන්න පුලුවන් හරි බැරි හරි කතාවක් නෙවේ කියල තියෙන්නෙ...පොඩ්ඩක් හරෙන් මෙහෙන් බලල, වචන සමාන වුන පලියට අරකයි මේකයි එකක් කියන්න කලින්, ටිකක් ගැබුරින් හොදට ස්ටඩී කරන්න ඕනෙ කියල...ඕනෙම දෙයක්.
ඕනම ආගමක ඔහොම තමයි. මෝසස් මුහුද දෙබෑ කල කතාව, ජීසස් කන්‍යාවියකගෙන් ඉපදුන කතාව, ඔතන ඔය වීඩීයෝ එකේ කියන කතාව. වෙනස තියෙන්නෙ ඒ ඒ ආගම් වල මිනිස්සු ඕව කොච්චර ලිටරරි අරන්ද කියන එක. බුද්ධාගමේ කතාවනම් බහුතරයක් දකින්නෙ සාහිත්‍ය විදියට. අනිත් ආගම් වල මිනිස්සු ඒ ඒ ආගම් වල කතා සාස්තෘවරුන්ගෙ වර්ණණා කතා ගැන හිතන විදිය නම් මම දන්නෙ නෑ. සමහර විට ඕව ලිටරරි ගන්න ඕන කියන Mindset එකම ආගමේ environment එකෙන් ආවම අනිත් ආගම් වල ඒවගේ කතාත් ලිටරරි අරන් මේවගේ ප්‍රශ්න අහනන්නත් පුළුවන්. දන්නෑ ඉතිණ් අනිත් ආගම් ගැන. බහුතර බෞද්ධය, ඕව, ජාතක කතා ලිටරරි ගන්නෙ නෑ සාහිත්‍ය විදියට දකින්නෙ.අනෙත් ආගම් වලට ඕක apply වෙන්නෙ නැද්ද?![]()
ආරම්භය හොයන්න එපා අපරිමිතයි කියල කියල තියෙන්නෙ Infinity එකක් ගැන. ඒ නිසා බුද්ධාගමේ ආරම්භය ගැන Focus එකක් නෑ පැවැත්ම, තමන්ගෙ පැවැත්ම, තමන් කොහොමද ඒ අපරිමිත දෙයින් ගොඩ එන්නෙ කියල කයන්නෙ. ඔක්කොම වෙන්නෙ තමන්ගෙ හිත Base කරගෙන. තම හිස හට තම අතමය සෙවනැල්ල කියන එක. ඒක Focus එක. ආරම්භය නෙමෙයි. කාලය කියන Sense එකෙන් Infinite Existence කියන එක තමයි ඉතින් මම පිලිගන්න මතයහොදයි හොදයි. ලෝකේ මාවපු කතාව බොරුවක් නම් ඇත්ත මොකක්ද ඔයාලට අනුව??? කෝ කොහෙද කොතනද කොහොම කියලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විශ්වයේ ආරම්භය මේකයි කියලා කියලා තියෙන්නේ?
උත්තරයක් දෙන්න බලන්න.
ගණිතයට අනුව අනන්තය (infinity) අතාත්වික සංක්‍යාවක්, අන්න ඒ වගේ බුදු දහමට අනුව මේ විශ්වයත් අතාත්විකයි මහත්තය. ඔබතුමාගේ ලෝකය කියන්නේ හරියට ගණිතයේ පාවිච්චියට ගන්න numbers ටික වගෙ, තව ඕනි තරම් numbers පාවිච්චි කරන්න පුළුවන්, කෙළවරක් දකින්න බෑ. හරියට විශ්වයත් ඕනි තරම් explore කරල ඔබතුමාගෙ ලෝකයට දාගන්න පුළුවන් වගෙ...හොදයි හොදයි. ලෝකේ මාවපු කතාව බොරුවක් නම් ඇත්ත මොකක්ද ඔයාලට අනුව??? කෝ කොහෙද කොතනද කොහොම කියලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විශ්වයේ ආරම්භය මේකයි කියලා කියලා තියෙන්නේ?
උත්තරයක් දෙන්න බලන්න.
100% agree, නමුත් ගැඹුරින් study කරන්න පාවිච්චි කරන්නෙ වැරදියට වචන වලින් තේරුම් ගත්ත අදහසම නම්, cross reference කරන්න වෙන resources නැත්නම්, ඔය කියන study එකේ outcome එක හරියන්න විදියක් නැහැ නේද?.
මම නම් කියන්නෙ මොනව තිබුනත්, සතර සොතාපත්ති අංග නැතිව කෙනෙකුට පොතකින් විතරක් සෝවාන් වෙන්න බැහැ කියල. සොතාපත්ති අංග ලබාගන්න ක්‍රමය වෙනස් වෙන්න පුළුවන් (electronic media..etc) නමුත් 2 way communication අත්‍යාවශ්‍යයි. just my 2cts.
ඔව් in theory ඔබතුමා හරි, අර කිව්ව වගෙ literature වල හැටියට අහගන ඉඳල විතරක් රහත් වෙච්ච අයත් ඉන්නවනෙ.ඔය කියන එක සුතමය වෙන්නත් පුලුවන් නෙ, ක්‍රොස් රෙෆෙරෙන්ස් කරන්න වෙන හාමුදුරු කෙනෙක් නැතිනම්... ඔතන වචන වල තේරුමට වැඩිය කියන දේ අදහස ගන්න ඕනෙ..
ත්‍රිපිටකයෙන් බැලුව කියල සෝතාපත්ති අන්ග නැති වෙන්නෙ නැනෙ.
මට නම් ඉන් තීයරි, ටු වේ, කොමුනිකෙස්ශන් එකක් අත්ය්වශයම නැ. වෙන අයට කියපු බන අහන් ඉදලත් සමහර අය සෝවාන් වෙලා තියෙන්නෙ.. තිබුනනම් පහස්යි අර කලින් ත්‍රෙඩ් එකෙ කිව්වවගේ ප්‍රැක්ටිකලි..
@dilann නම් හොරෙන් ඇවිත් බලලා යනවා. ඌත් මේවට සද්ද නෑ.
මේක වැරදි…ගණිතයට අනුව අනන්තය (infinity) අතාත්වික සංක්‍යාවක්,
හොදයි හොදයි. ලෝකේ මාවපු කතාව බොරුවක් නම් ඇත්ත මොකක්ද ඔයාලට අනුව??? කෝ කොහෙද කොතනද කොහොම කියලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් විශ්වයේ ආරම්භය මේකයි කියලා කියලා තියෙන්නේ?
උත්තරයක් දෙන්න බලන්න.
හරි මහත්තය මම mathematics expert කෙනෙක් නෙමෙයි, ඕක සංකල්පයක් කියල ගනිමුකො. ඔතන key point එක තමයි "තාත්වික උත්තර වලට එනව" කියන එක. මොකක්ද තාත්වික කියන්නේ? ඇයි ඒව සංකල්පයක් නොවෙන්නෙ? ඒවා අපේ හිත තුල යම් limit එකකට සීමා කරල meaning එකක් දෙන්න පුළුවන් නිසා නේද? විශ්වය explore කරලා හොයගන්න දේවල් තමන්ගේ ලෝකයට add කරගන්න එකත් මේ වගෙ වැඩක් නෙමෙයිද?මේක වැරදි…
අන්නතය කියන්නේ නිකන් සංකල්පයක් විතරයි.. සංඛ්‍යාවක් නෙවෙයි..
තාත්වික සංඛ්‍යා ගන්න හදද්දිත් ඒ සංකල්පය පිවිච්චි කරල තාත්වික උත්තර වලටත් එනව වලට එනව.. සංඛ්‍යාවකට සමාන කිරිමක් කරන්නේ නෑ..
තාත්වික සංඛ්‍යා රේකාවෙත් ඔය සංකල්පය අපි පාවිච්චි කරන්නේ බන්..
මැත්ස් කියන්නේ තනිකර මිනිස්සු නිර්මාණය කරපු දෙයක් තමයි. හැබැයි ඒක පාවිච්චි කරල මිනිස්සු ලෝකයේ තියන දේවල් පැහැදිලි කරනවා. ඒවා තාත්විකයි.. ඔය ආගම් වල තියන සංකල්ප වලින් එහෙම තර්කානුකුල පහදීලි කරීම් ගන්නා බෑ . ඒවා හුදෙක් එක එකාගේ විශ්වාස කතා වලට සිමා වෙන්ව.හරි මහත්තය මම mathematics expert කෙනෙක් නෙමෙයි, ඕක සංකල්පයක් කියල ගනිමුකො. ඔතන key point එක තමයි "තාත්වික උත්තර වලට එනව" කියන එක. මොකක්ද තාත්වික කියන්නේ? ඇයි ඒව සංකල්පයක් නොවෙන්නෙ? ඒවා අපේ හිත තුල යම් limit එකකට සීමා කරල meaning එකක් දෙන්න පුළුවන් නිසා නේද? විශ්වය explore කරලා හොයගන්න දේවල් තමන්ගේ ලෝකයට add කරගන්න එකත් මේ වගෙ වැඩක් නෙමෙයිද?
ඔබතුමා පිළිගන්නව නේද සංකල්පයක් පාවිච්චි කරලා ඔය තාත්විකයි කියන සංකල්පයක් නොවන උත්තර වලටත් එනව වලට එනව කියල... ඒ විදියට ගත්තොත් විශ්වයත් ඔය සංකල්පය වගේ තමයි...![]()
මම කිව්වේ analogy එකක් නැතුව බුද්ධාගමේ විශ්වය explain කරන්නෙ numbers වගේ කිව්ව නෙමෙයි මහත්තය... but okමැත්ස් කියන්නේ තනිකර මිනිස්සු නිර්මාණය කරපු දෙයක් තමයි. හැබැයි ඒක පාවිච්චි කරල මිනිස්සු ලෝකයේ තියන දේවල් පැහැදිලි කරනවා. ඒවා තාත්විකයි.. ඔය ආගම් වල තියන සංකල්ප වලින් එහෙම තර්කානුකුල පහදීලි කරීම් ගන්නා බෑ . ඒවා හුදෙක් එක එකාගේ විශ්වාස කතා වලට සිමා වෙන්ව.
ත්‍රෙඩ් එක මොකද්ද කියලා මම දන්නේ නා. දාල තියන video එක පෙන්නේ නෑ . කියවන්න කම්මලි .
ට්‍රැක්ද වුත්තෝ උබට
කැරි ජෙප්පා හිමීට බුද්ධාගමට විරුද්ධව මඩ ගහන ලයින් එක අල්ලනවා
ඉබ්‍රාහිම් JVP එකට Fund කරන සල්ලි වලට හරියන්න වැඩක් කරන්නත් ඕනේ නේ