කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    පොයින්ට් එකට කතා කරා නම් මට කෝට් කරලා පෙන්නපන් එකෙක්වත් බුද්ධාගමේ එන මම කියපු අහසින් යනවා, මල් උඩින් ඇවිදිනවා, පොලොව පලාගෙන යනවා වගේ දේවල් ගැන කිව්වද කියල. ඇයි ඒවගෙන් ලෙස්සල යන්නෙ?

    ඔයා මෙතන ඉස්සෙල්ලාම ලොකු පචයක් අත ඇරලා තියෙනවා නේ. එක ගැන මම අහන්නේ. පස්සේ ඔයා ඇඟ බේරා ගන්න මෙතන කියන කථා අදාල නෑ මම අහන point එකට. පචයක් කිව්වම එක වහගන්න සීයක් දේ කියන්න වෙනවා කියන්නේ ඕක තමයි.

    හරි ඉතින් ඔය අහසින් යනවා වගේ දේවල් ඔක්කෝම සාහිත්‍ය සහ පස්සේ මිනිස්සු හදා ගත්තා කතා කියාමුකෝ. දැන් හරි නේ ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරේ.

    ඔයා කියන විදියට කිසිම විදියකින් බුදු දහම වෙනත් ආගමකට සමාන වෙන්නේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන ගත්තත් ගොඩක් ආගම්වල ඉගැන්වීම වලට සම්පුර්ණ වෙනස් දෙයක් තියෙන්නේ. ඉතින් බුදු දහම කොහොමද හින්දු හෝ ඒ කාලේ තිබ්බ වෙනත් ආගමක සංකල්පවල සර්ව සම වෙන්නේ?

    දැන් sources එක්ක මෙතන දාලා පෙන්නන්න පුළුවන් නම් හින්දු ආගමේ එන සංකල්ප ගෙඩි පිටින් එහෙමම බුදු දහමේ තියෙනවා කියලා කරණු එක්කම.

    දැන්වත් ඔයා කියපු වැරදි කතා සහ තඩි බොරුව හරි ගස්සන පුළුවන් නම් බුදු දහමේ basic දන්නේ නැතුව මෙතන සාහිත්‍ය ගැන කියවා කියවා ඉන්නේ නැතුව.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    තියෙනවා කියල හොයාගත්තම වරෙන් නොබෙල් තෑග්ග ඉල්ලලා දෙන්න
    ඔයාගේ පිළිගැනීම සියලුම දේවල් physical සහ chemical reaction විතරයි කියන එකද.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා මෙතන ඉස්සෙල්ලාම ලොකු පචයක් අත ඇරලා තියෙනවා නේ. එක ගැන මම අහන්නේ. පස්සේ ඔයා ඇඟ බේරා ගන්න මෙතන කියන කථා අදාල නෑ මම අහන point එකට. පචයක් කිව්වම එක වහගන්න සීයක් දේ කියන්න වෙනවා කියන්නේ ඕක තමයි.

    හරි ඉතින් ඔය අහසින් යනවා වගේ දේවල් ඔක්කෝම සාහිත්‍ය සහ පස්සේ මිනිස්සු හදා ගත්තා කතා කියාමුකෝ. දැන් හරි නේ ඔයාගේ ප්‍රශ්ණෙට උත්තරේ.

    ඔයා කියන විදියට කිසිම විදියකින් බුදු දහම වෙනත් ආගමකට සමාන වෙන්නේ නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තුන ගත්තත් ගොඩක් ආගම්වල ඉගැන්වීම වලට සම්පුර්ණ වෙනස් දෙයක් තියෙන්නේ. ඉතින් බුදු දහම කොහොමද හින්දු හෝ ඒ කාලේ තිබ්බ වෙනත් ආගමක සංකල්පවල සර්ව සම වෙන්නේ?

    දැන් sources එක්ක මෙතන දාලා පෙන්නන්න පුළුවන් නම් හින්දු ආගමේ එන සංකල්ප ගෙඩි පිටින් එහෙමම බුදු දහමේ තියෙනවා කියලා කරණු එක්කම.

    දැන්වත් ඔයා කියපු වැරදි කතා සහ තඩි බොරුව හරි ගස්සන පුළුවන් නම් බුදු දහමේ basic දන්නේ නැතුව මෙතන සාහිත්‍ය ගැන කියවා කියවා ඉන්නේ නැතුව.
    කපුටු පිහාට්ට කපුටෝ හත්දෙනා වෙනවා මුගේ කොමෙන්ට් එකෙන් කොමෙන්ට් එකට.

    බුදුහාමුදුරුවෝ හෙතුපලවාදය දෙසුවා කියල ඔප්පු කරහන්කො. එතකොට මට මහන්සි වෙන්න ඕන නෑ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    කපුටු පිහාට්ට කපුටෝ හත්දෙනා වෙනවා මුගේ කොමෙන්ට් එකෙන් කොමෙන්ට් එකට.

    බුදුහාමුදුරුවෝ හේතු ප්ල දෙසුවා කියල ඔප්පු කරහන්කො. එතකොට මට මහන්සි වෙන්න ඕන නෑ

    මම අමුතුවෙන් ඔප්පු කරන්න යන්නේ නෑ. මට එහෙම ඔප්පු කරන්නත් බෑ. හේතුඵලවාදය බුදු දහමේ තියෙනවා කියන්න දන්නවා. එච්චරයි.

    ඒත් ඔයා මෙතන කියන දේවල්වල වරදක් තියෙනවා. බුදු දහමයි අනිත් සමකාලීන ආගමුයි එකයි කියලා ඔයා කියන කතාව වැරදී. ඔයා එහෙම කියන්න හේතු වුණ sources කියලා මෙතන ඔප්පු කරන්න කිව්වම මගෙන් ප්‍රශ්න අහ අහ වෙන දේවල් කියලා ප්‍රශ්නය මග අරින එක කරන්නේ ඔයා.

    මම තවත් මෙතන reply කරන්න යන්නේ නෑ. ඔයාට ඔයාගේ කතාව ඇත්ත කියලා prove කරන්න බෑ. මම මෙතන prove කරන්න කියන්නේ ඔයා ඔය විධියට කියන්න හේතු වුණ source එක දාන්න කියන එක.

    බුදු දහමයි ඒ හා සමකාලීන ආගමුයි ගොඩක් දුරට වෙනස්. ඔයා කියන තර්කය වැරදී ඉතින්.

    කොහොමත් මේ දේවල් ඔප්පු කරන්න බෑ නේ මෙහෙමයි කියලා. ඔයත් එක දන්නවා නේ. මූලාශ්‍ර වල තියෙන දේවල් තමයි කොහොමත් කතා කරන්න වෙන්නේ.

    මත ගැටුමක් පමණයි. අමතක කරලා දාන්න. 🤝
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,353
    2,224
    113
    ඔය කතා දෙක එකිනෙකට ගැලපෙන්නෙ නෑ කියල තේරෙන්නෙ නැද්ද?

    මටනම් එහෙම තේරෙන්නෙ නැ...එක පැත්තකට දාන්නකො...මුලික් ක්ලේම එකට යන්නකො..

    බුදුන් කියපු හේතුපල වාදයයි, ඔබතුමා කියන බුදුන්ට කලින් තිබුන හේතුපලවාදයයි එකයි ද දෙකක්ද?

    කෙලින්ම ප්‍රශ්නට උත්තරය දෙන්නෙ

    කපුටු පිහාට්ට කපුටෝ හත්දෙනා වෙනවා මුගේ කොමෙන්ට් එකෙන් කොමෙන්ට් එකට.

    බුදුහාමුදුරුවෝ හෙතුපලවාදය දෙසුවා කියල ඔප්පු කරහන්කො. එතකොට මට මහන්සි වෙන්න ඕන නෑ

    pratītya-samutpāda​

    The doctrine of Dependent Origination, a fundamental Buddhist teaching on causation and the ontological status of phenomena. The doctrine teaches that all phenomena arise in dependence on causes and conditions and lack intrinsic being. The doctrine is expressed in its simplest form in the phrase ‘idaṃ sati ayaṃ bhavati’ (Skt., when this exists, that arises), which can be expressed in the logical form A → B (when condition A exists, effect B arises), or as its negation -A → -B (where condition A does not exist, effect B does not arise).

    What else you wanna see?
    ------ Post added on Oct 31, 2023 at 8:41 PM
     
    Rastapopoulos

    Well-known member
  • ඉපදුන දවසේ ඉදලා බොරුව. ඉතිං හරියයි ද. ලොකු කරලා පෙන්නන්න බොරු වලින් ලස්සන කරන හින්දනේ මේ ඔක්කොම. ඇත්තම ඒ කාලේ ඉදලා කියුවා නම් මෙහෙම හිරවෙන්නේ නෑ. මේ ටික දාලා AI වලින් image එකක් හදලා පුළුවන් එකෙක් දාපන් බලාගන්න පුළුවන් මොන වගේ එකක් එයිද කියලා
    සුප්පතිට්ඨිතපාදො - මනාව පිහිටි පාද ඇත්තේ ය

    චක්කානි ජාතානි - යටිපතුල්හි මඟුල් ලකුණු ඇත

    ආයතපණ්හි - දික් වූ විලුඹ ඇත

    දීඝංගුලි - පිරිපුන් දික් වූ ඇඟිලි ඇත

    මුදුත එන හත්ථපාදො - ඉතා මෘදු අත් පා ඇත

    ජාලහත්ථ පාදො - නම්‍යශීලී අත් පා ඇත

    උස්සංඛපාදො - පා වල ගොප් ඇත. ඉහළින් පිහිටා ඇත

    ඒණි ජංගතා - ඕලු මුවකුගේ බඳු කෙණ්ඩා ඇත

    ආජානුලම්බි හත්ථනා - සිටි වනම නොනැමී දෙ අත්ලෙන් දෙදණ ස්පර්ශ කිරීමේ හැකියාව ඇත

    කෝසෝහිත වත්ථගුය්හෝ - කෙමියක බහාලු පුරුෂ නිමිත්ත ඇත

    ස්වර්ණවණ්ණො - ශ්‍රී දේහය රන්වන් පැහැ ඇත

    සුඛුමච්ඡවි - ඉතා සියුම් සම නිසා ශරීරයේ දාඩිය, තෙල්, කුණු නොඇලේ.

    ඒකේකලෝමෝහෝති - එක් ලෝම කූපයක එක් ලෝමයක් පමණක් පිහිටීම

    උද්ධග්ගලෝමෝ - ලෝම දකුණට කරකැවී උඩට හැරී පිහිටා ඇත. දෙබැම අතර ඌර්ණ රෝම ධාතුව පිහිටා ඇත.

    බ්‍රහ්මුජ්ජුගත්තෝ - බ්‍රහ්මයකුගේ මෙන් සෘජු ශරීරයක් ඇත

    සන්තුස්සදතෝ - පිටි අතුල්, පිටි පතුල් දෙක, උරහිස් දෙක, කොන්ද යන සත් තැනම තථාගත ශරීරයේ ඇත. නහර මතු නොවී පිහිටා තිබීම

    සීහ පුබ්බද්ධ කායො - තථාගත ශරීරය සිංහයාගේ ඉදිරි ශරීරය මෙන් හැම තැනම පිරිපුන් ය

    චිත්තන් රාසො - පිටෙහි වූ පිරිපුන් මාංශ ඇත

    නිග්‍රොධපරිමණ්ඩලො - සමව පිහිටි ශරීරය, උස පමණට ගැලපෙන මහතින් යුතු බව

    සමවත්තක්ඛන්ධො - මනාව වට වූ ගෙල කතා කිරීමේදී නහර හෝ උගුරු ඇටය මතු නොවී මිහිරි හඬ නැගේ

    රසග්ග සග්ගි - මුඛයට තබන ලද ඉතාම සුළු ආහාරයක වුව ද රස සකල ශරීරයෙහි පැතිරීම

    සීහ හනු - සිංහයාගේ යටි හක්ක මෙන් උඩ යටි හනු දෙකම පූර්ණ ව පවතී

    චත්තාලීස දන්තො - දන්තයන් සතළිහක් පිහිටීම

    සමදන්තො - සම ව පිහිටි දත් ඇති බව

    අවිරළ දන්තො - විවර හිඩැස් නැති සේ දත් එකට බැඳී තිබීම

    සුසුක්ත දාඨො - සුදෝ සුදු වූ දන්තයන් ඇත

    පහූත ජිව්හෝ - පුළුල් වූ ජිව්හා ධාතුව ඇත

    බ්‍රහ්මස්සරො - බ්‍රහ්මයාගේ බඳු මිහිරි හඬ ඇත

    අභිනීල සුනෙත්තො - නිල්වන් නෙත් ඇත

    ගෝපඛුමො - ළදරු වස්සකුගේ බඳු නෙත් ඇත

    උණ්ණාලක්ඛණතා - දකුණට කරකැවුණු ඌර්ණ රෝම ධාතුවක් පිහිටා ඇත

    උණ්හීස සීහො - සෙස්සන්ට නොමැති දිග, පුළුල්, උස් වූ නළල් තලයක් පිහිටා ඇත