ඕකිගෙන් ජේසු මැරුනයින් පස්සෙ නැගිටල ලෙෆ්ට් උනේ කෝමද කියල අහපල්ලකො 


මටමේක ප්‍රශ්නයක් නෙවෙයි ඒ නිසා මම ඒකට උත්තර හොයන්නෙ නෑ.
මගේ ප්‍රශ්නේ වෙන එකක්. උත්තර ලැබෙන්නෙ වෙන එකකට
"ඔය කියන බොරු කතා" මොනවද කියලා දන්නෙ නැතිව එහෙම තියනවද නැත්ද කියලා කියන්න අමාරුයි.
ඔප්පු කරගැනීම එහෙමත් නැතිනම් සත්‍ය අසත්‍ය නිර්ණය කිරීම යම්කිසි රමුවකට අරං ඇවිත් ප්‍රකාශ කරන එක නම් කබරගොයා තලගොයා කරගන්නවා කියන එකෙන් විවේචනයට ලක් කලේ, ටොප්කොල්ලගෙඒ විවේචනය බුදුදහමට විතරක් අදාල දෙයක් නෙමෙයි. නීතිය, සංස්කෘතිය, ආගම, විද්‍යාව, සදාචාරය, අධ්‍යාපනය, දේශපාලනය, ආර්ථිකය ලිංගිකත්වය.... යනාදී සියලුම (ඕනෑම) විශයක් කන්න ඕනෙ වුනාම කබරයා තලගොයා කරගන්න ඉගැන්වීම් තමා.
ඒක නිසා ටොප්කොල්ලගෙ ඒ විවේචනයට අනුව ඕනෑම නීතියක්, ඕනෑම සංස්කෘතියක්, ඕනෑම ආගමක්, ඕනෑම විද්‍යාවක්, ඕනෑම සදාචාරයක්, ඕනෑම අධ්‍යාපනයක්, ඕනෑම දේශපාලනයක්, ඕනෑම ආර්ථික න්‍යායක්, ඕනෑම ලිංගික චර්යාවක්....යනාදී කාන්ඩ වලට වැටෙන ඕනෑම ඉගැන්වීමක් කන්න ඕනෙ උනාම කබරයා තලගොයා කරගන්න ජාතියේ ඉගැන්වීම්. ටොප්කොල්ලා කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්. ග්‍රීන්තන්ඩර් කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්, X කියන ඕනෙම මතයක්/ඉගැන්වීමක්, කන්න ඕනෙ උනාම කබරයා තලගොයා කන්න ජාතියේ මත/ඉගැන්වීම් තමා.
Edited - new paragraph added, grammar
අහසින් ගියා වගේ කතා බොරු කියල පෙනෙද්දි මැරුණට පස්සෙ ආයේ උපදිනවා වගේ දේවල් ගැන මොන තර්කද?සංකල්ප සහ සමාන වචන තිබ්බා කියල ඒවගේ අර්ථය එකක් නෙවේ නම් ඔයා ඔය වචන අල්ලාගෙන කරන තර්කය විහිළුවක්. මමත් කතා කරන්නේ කියලා තියෙන දේ ගැන තමයි. වෙන දෙයක් ගැන නෙවෙයි. ඔයාගේ point ටික ගැනම කියලා තියෙන්නේ.
ඔයා කරන්නේ මේක ප්‍රශ්නයක් නෙවෙයි, මට අදාල නෑ, මම දන්නේ නෑ කියලා මගහැරලා යන එක. වාද කරනවා නම් දැනගෙන කතා කරන්න. දන්නේ නැත්තං දැනගෙන ඇවිත් වාද කරන්න. මෙච්චර point දෙනකොටත් ඔයා මෙහෙම කියනවා නම් ඉතින් කියලා වැඩකුත් නෑ.
ඔයා කියන point එක prove කරන්න පුළුවන් බුදු දහම දේවවාදී වුණා නම්. ඔයාගේ තර්කය පුස් එකක්. මොකද හින්දු ආගම දේවවාදී. බුදු දහම අදේවවාදී. ඔයා basic අයින් කරලා මේ කියන දේන් වෙන්නේ අනිත් ආගම්වල ඉන්න අය වගේම බෞද්ධ අයත් වැරදි කතාවක් තේරුම් ගන්න එක.
පැහැදිලි කරන්නකො පුළුවන් නම් හින්දු ආගමේ basic එකයි බුදු දහමේ මූලික හරයයි සමාන වෙන්නේ කොහොමද කියල. නිකන් වචන ටිකකින් නෙවෙයි පොඩි පැහැදිලි කිරීමකින්. ලිස්සලා යන්න නම් එපා අදාල නෑ දන්නේ නෑ කියලා. උඩින් කියලා තියන්නේ කලින් තිබ්බ ඒවා අරන් තියෙන්නේ කියලා. ඉගැන්වීම් දෙකම එකයි සර්ව සමයි කියලා කරුණාකරලා source එක්ක ඔප්පු කරන්න පුළුවන් නම් මෙතන දාලා. කට්ටියව නිකන් රවට්ටන්නේ නැතුව බොරුවට
ඔන්න ඉතින් ආයේ track පනිනවා. බොරු කියලා ඔප්පු කරන්න බැරි වුණාම වෙන කතාවක් කියනවා. හින්දු ආගමයි බුදු දහමයි එකම සංකල්ප වලින් එනවා කියලා තඩි බොරුවක් කොහෙන්දෝ අහලා ඒක මෙතන එහෙමම අත ඇරලා එක නිවැරදි කරන්නේ නෑ වෙන වෙන කතා කියනවා.අහසින් ගියා වගේ කතා බොරු කියල පෙනෙද්දි මැරුණට පස්සෙ ආයේ උපදිනවා වගේ දේවල් ගැන මොන තර්කද?
හරි පැටියෝ අහසින් ගියේ නෑඅහසින් ගියා වගේ කතා බොරු කියල පෙනෙද්දි මැරුණට පස්සෙ ආයේ උපදිනවා වගේ දේවල් ගැන මොන තර්කද?
amboහරි බුද්ධාගමේ ඔක්කොම බොරු කියමුකෝ...
මා ඇසු ගොන් ප්‍රශ්න - නැවතත් පිලිගත හැකි පිලිතුරු බලාපොරොත්තු වෙමි.
සම "හරක්ගේ" පහන් සංවේගය උදෙසා, සමහර ප්‍රශ්න වෙනස් කරන ලදි
පිලිගත හැකි පිලිතුරු ලැබුනොත් ක්‍රිස්තියානි ආගමට හැරෙමි.
මරියතුමිගේ කුසේ ජේසුතුමා පිලිසිද ගත්තේ කොහොමද?
ඊලග ප්‍රශ්නය - ජේසුතුමා කුසපිලිසිද ගෙන ඉන්නකොට මරියතුමිය කන්‍යාවියක් කියලා හරියටම කිව්වේ කවුද?
ඊලග ප්‍රශ්නේ - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරිය තුමි කන්‍යාවක් වෙන්නේ කොහොමද?
ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කරපු දෙයියෝ ඇයි කසාද බැදපු ගැහැනු කෙනෙක් හොයාගෙන ගියේ, ජේසුතුමාව කෙලින්ම මවන්ඩ තිබ්බනේ..?
ඊලගේ ප්‍රශ්නේ - ජෝසප්තුමාට ඇයි බැරි උනේ මරියතුමී එක්ක දරුවෙක් හදන්න..?
ඊලග ප්‍රශ්නේ - ජෝසප් තුමා හා මරියතුමී කසාද බැදල කොච්චර කාලෙකට පස්සෙද ජේසුතුමා ඉපදුනේ..?
ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මානය කල දෙයියෝ ඇයි ජේසුතුමාව දුප්පත් පවුලක ඉපැද්දුවේ ඇයි ?
ඊලග ප්‍රශ්නේ - සියල්ල නිර්මාණය කරා නම්, ඇයි ලෝකේ විවිධාකාර මිනිස්සු ඉන්නේ, විවිධ ආගම් තියෙන්නේ?
ඊලග ප්‍රශ්නය - මේරි මැග්දලේනා එක්ක ජේසුතුමා සම්බන්ධයක් තිබු කතාව ඇත්තද?
ඊලග ප්‍රශ්නය - එහෙම වෙලා නැත්තන්, ඇයි මේරි මැග්දලේනා ජේසුතුමා පස්සෙන් ගියේ හා ඇයි ජේසුතුමා ඒකට ඉඩදුන්නේ..?
ඊලග ප්‍රශ්නය - ඒකාලේ වෙච්ච දේව හාස්කම් දැන් වෙන්නේ නැත්තේ ඇයි..
ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මවපු දෙයියෝ මැරිලද තාම පනපිටින් ඉන්නවද?
ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා මරිය තුමිය කසාද බැදලා හිටියේ නැත්තන් ඇයි මරිය තුමිය පස්සෙන් ගියේ?
ඊලග ප්‍රශ්නය - මොකද්ද මරිය තුමිය හා ජෝසප් තුමා අතර සම්බන්ධය දෙයියෝ ජේසුතුමා පිලිසිද ගැනීමට කලින්?
ඊලග ප්‍රශ්නය - ජේසුතුමා ඉපදුනාට පස්සේ මරියතුමියට ජෝසප්තුමාට දරුවන් සිටියා නම්, ජේසුතුමාට කලින් දරුවන් නොසිටියේ ඇයි?
ඊලග ප්‍රශ්නය - ජෝසප්තුමා හා මරියතුමිය අතර කසාද බන්ධනයක් සිදුව තිබුනද?
ඊලග ප්‍රශ්නය - ජෝසප් තුමා හා මරිය තුමිය පස්සේ කාලේ ලමයි හැදුවා නම්, ජේසුතුමාත් ජෝසප්තුමාගේ දරුවෙක් වෙන්න බැරිද එතකොට?
ඊලග ප්‍රශ්නය - ජේසුතුමාගෙත් ජෝසප්තුමාගෙත් නම් එක ලග යන්නේ, පියා හා පුතා සම්බන්ධය හින්දා වෙන්න බැරිද?
ඊලග ප්‍රශ්නය - දැන් ඉන්න මිනිස්සු ඕනේ ඕනේ විදිහට ජීවත් වෙනවා නම් ඇයි දැන් දෙයියොන්ට බැරි හරි විසදුමක් දෙන්න?
ඊලග ප්‍රශ්නය - මිනිස්සු මිනීමරා ගන්නවා, රටවල් අතර යුද්ධ, ඇයි බැරි දෙයියොන්ට මැදිහත් වෙලා මේ ප්‍රශ්න විසදන්න?
ඊලග ප්‍රශ්නය - ඇයි දේව හාස්කම් වලින් දෙයියෝ ජේසුතුමා වගේ දරුවෝ නැවත නැවත මේ ලෝකෙට එවන්නේ නැත්තේ?
ඊලග ප්‍රශ්නය - බැතිමතෙක් කිව්වා ජේසුතුමා ආපහු එනවා කියලා ලෝකයේ සියලු රටවල් ඉශ්‍රායලයට එරෙහිව නැගි සිටින කොට කියලා, එහෙම බැලුවම දෙවියෝ මවලා තියෙන්නේ යුදෙව්වෝ විතරද?
ඊලග ප්‍රශ්නය - ඇයි යුදෙව්වෝ ජේසුතුමාව දෙවිකෙනෙක් විදිහට පිලිනොගන්නේ?
ඊලග ප්‍රශ්නය - එදා ජේසුතුමා මේ ලෝකෙට ආවේ මොන හේතුවටද?
ඊලග ප්‍රශ්නය - ඒ කාලයේ හැටියට ජෝසප්තුමා හා කසාද බැදීමකින් තොරව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා ඒක වහගන්න මරියතුමිය බොරුවක් කිව්වා වෙන්න බැරිද?
ඊලග ප්‍රශ්නය - මිනිස්සුන්ට ආදරේ හරි හමන් දෙවිකෙනෙක් නම් ඇයි ජජ්මන්ට් දිනයක් එනකන්ම විතරක් බලාගෙන ඉන්නේ..?
ඊලග ප්‍රශ්නය - ජේසුතුමා මරනයෙන් උට්ටාන උන කතාව ඇත්ත නම්, ඊට පස්සේ ජේසුතුමාව කවුරුත් දැකලා නැත්තේ ඇයි?
දැක්කා නම් දැකපු අය කවුද? හිටියා නම් කොහෙද හිටියේ?
පහේ පන්තියේ ළමයෙකුට තේරෙනවා නම් ඒක සරලයි
ඒ වයසේදී හෝ ඊට පෙර වයස් වලදී නිවනම අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා ගැන සඳහන් වෙන නිසා උඩ තෙරුන් ගන්න අමාරුයි කිව්ව ඒවත් එතකොට සරල ගොඩටම දාගන්න පුළුවං නේ
හරි පැටියෝ අහසින් ගියේ නෑඅහසින් ගියා වගේ කතා බොරු කියල පෙනෙද්දි මැරුණට පස්සෙ ආයේ උපදිනවා වගේ දේවල් ගැන මොන තර්කද?
පොයින්ට් එකට කතා කරා නම් මට කෝට් කරලා පෙන්නපන් එකෙක්වත් බුද්ධාගමේ එන මම කියපු අහසින් යනවා, මල් උඩින් ඇවිදිනවා, පොලොව පලාගෙන යනවා වගේ දේවල් ගැන කිව්වද කියල. ඇයි ඒවගෙන් ලෙස්සල යන්නෙ?ඔන්න ඉතින් ආයේ track පනිනවා. බොරු කියලා ඔප්පු කරන්න බැරි වුණාම වෙන කතාවක් කියනවා. හින්දු ආගමයි බුදු දහමයි එකම සංකල්ප වලින් එනවා කියලා තඩි බොරුවක් කොහෙන්දෝ අහලා ඒක මෙතන එහෙමම අත ඇරලා එක නිවැරදි කරන්නේ නෑ වෙන වෙන කතා කියනවා.ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ කියන එකයි මෙතන ඔක්කොටොම වඩා ප්‍රශ්නේ. අපි point එකට කතා කරාම ඒ point එක අදාල නෑ කියනවා. ඊටපස්සේ ප්‍රශ්නයක් ඇහුවම වෙන දෙයක් ගැන කියවනවා.
පුළුවන් නම් කිව්වේ බොරුවක් කියලා පිළිගන්න නැත්ත කියපු බොරුව හරිගස්සන්න. මුලික සංකල්ප ගැන දන්නේ නැති ඔයා මෙතන තවත් ප්‍රශ්න කරන්න එපා. දේවවාදී ආගමක් අදේවවාදී මාර්ගයක් එක්ක පටලා ගත්ත එකෙන්ම පේනවා ඔයාගේ ආගම් සම්බන්ධ දැනුමයි තාර්කික හැකියාවයි. එක්කෝ ඔයාට පුද්ගලික ඇරියස් එකක් ඇති.
ලිස්සලා යන විදියෙන් තේරෙනවා කාටද වැරදිලා තියෙන්නේ කියලා.
මුට නම් කොයිල්හරි පැටියෝ අහසින් ගියේ නෑ
නැවෙන් ආවේ
දැන් ඔයා කියන්නේ මැරුණට පස්සේ නැවත උපතක් නෑ කියලනේ.
ඒ කියන්නේ සංසාරයක් කියලා එකක් නෑ.
මිනිහෙක් බල්ලෙක් පුසෙක් ඉපදුනත් එයාගේ මරණින් පස්සේ ඔක්කොම ඉවරයි.
මේ ජිවිතේ මොන වැරද්දක් කලත් හොද දෙයක් කලත් ඒවාට ප්‍රතිපලයක් ලැබෙන්නේ නෑ කියලද කියන්නේ
බැරියර් එකක් දාල නෑ. බහුතරයකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් ගැන විතරයි මම කියන්නෙ.ඔය උත්තරේට අමතරව දැන් මතක් උන අනික් කාරණාව. ඔයා දාගෙන ඉන්නවා බැරියර් එකක් නිවන වගේ කන්සෙප්ට් වයස වැඩි අයට විතරයි තෙරුන් ගන්න පුළුවන් කියන එක. ඕක වෙන්නේ western phylospy වලින් Indian phylospy වලින් තේරුම් ගන්න ඕනි දේවල් තෙරුන් අරගන්න උත්සාහ කරන නිසා
වැදගත් ට්‍රැක් එකකට වැටෙන්න යන්නෙඔයිට අමතරව ඔය අහසින් යන ඒව, පොළව පලාගෙන ගියා, ජේසු මරණෙන් නැගිට්ට, නබිට මෝසෙස්ට දේවියන් කතා කරා වගේ ඒව බොරු කියල ඔප්පු කරගත්ත විදිය දැනගන්න කැමතියි මගේ දැනුමට.
ඇයි ඇයි පැනල යන්නේපොයින්ට් එකට කතා කරා නම් මට කෝට් කරලා පෙන්නපන් එකෙක්වත් බුද්ධාගමේ එන මම කියපු අහසින් යනවා, මල් උඩින් ඇවිදිනවා, පොලොව පලාගෙන යනවා වගේ දේවල් ගැන කිව්වද කියල. ඇයි ඒවගෙන් ලෙස්සල යන්නෙ?
මුට නම් කොයිල්
බැරියර් එකක් දාල නෑ. බහුතරයකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් ගැන විතරයි මම කියන්නෙ.
තියෙනවා කියල හොයාගත්තම වරෙන් නොබෙල් තෑග්ග ඉල්ලලා දෙන්නඇයි ඇයි පැනල යන්නේ
උත්තර දීපන්
නැවත උපතක් තියේද නැද්ද
කුරුස ලොල්ලෙක්තියෙනවා කියල හොයාගත්තම වරෙන් නොබෙල් තෑග්ග ඉල්ලලා දෙන්න
පොයින්ට් එකට කතා කරා නම් මට කෝට් කරලා පෙන්නපන් එකෙක්වත් බුද්ධාගමේ එන මම කියපු අහසින් යනවා, මල් උඩින් ඇවිදිනවා, පොලොව පලාගෙන යනවා වගේ දේවල් ගැන කිව්වද කියල. ඇයි ඒවගෙන් ලෙස්සල යන්නෙ?
ඒ කියන්නේ උබ අජිත කේෂකම්බලි ගෙ ධර්මය අදහන්නේතියෙනවා කියල හොයාගත්තම වරෙන් නොබෙල් තෑග්ග ඉල්ලලා දෙන්න
මට නං ඔය බෙදීම පේන්නේ බහුතරයට ලේසියෙන්ම විකෘති එකතු කරන්න පුළුවන් සිද්දි සහ එහෙම බැරි ඒව කියල.බැරියර් එකක් දාල නෑ. බහුතරයකට ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් දේවල් ගැන විතරයි මම කියන්නෙ.
විදිය කියන්න පුළුවංද ඔප්පු කරගත්තවැදගත් ට්‍රැක් එකකට වැටෙන්න යන්නෙ
මන්ද බුද්ධිකයෙක් එක්ක තර්ක කරනකොට අපිටත් ඒ ගානට පහලට වැටෙන්න වෙනවාමුට නම් කොයිල්
අහසින් ගියා වගේ දෙයක් තේරුම් ගන්න එක පුද්ගලානුබද්ද නෑ. ඕන කෙනෙකුට තේරෙනවා. අත්තටු ගහගහ ද අහසෙන් ගියේ කියල හරස් ප්‍රශ්නයක් අහන්නත් පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.
අන්න ඒ පොඩි ළමයෙකුට උනත් තේරෙන ඒවා වෙන් කරගත්තම අනික් ඒවා අමාරු ඒවා කියල සලකමු. දැන් කියන්න මම අන්තිමට කියපු පොඩි ළමයෙකුට උනත් තේරෙන කතන්දර ඇත්තද බොරුද?
පටිච්චසමුප්පාදයයි හේතුඵලවාදයයි කියන්නෙ දෙකක්.
අහසින් යන එක සංස්කෘතියක් වෙන්නෙ කොහොමද?අහසින් යනව කියන ඒවා බුදුන් පහල වෙන්නත් කලින් ඉන්දියාවෙ තිබුන දේවල්නෙ ( ඇත්ත හරි බොරු හරි ). දර්මය ෆලෝ කරන කෙනෙකුට, පිලොසපි එක මොකක්ද, සන්ස්කෘතිකව ඇදුන දේ මොනවද කියල දැන ගන්න පොඩි හරි මොලයක් ඕනෙ වෙනව.. කෙනෙක් පිලෝසපි පාර්ට් එකෙන් සන්ස්කෘතික පැත්තයි, සන්සිකෘතික පැත්තෙන්, පිලෝසපි එකයි වෙරිෆ්යි කරන්න යන එකනම් මහ ගොන් කමක්.
හේතුඵලවාදය බුදුහාමුදුරුවන්ට කලින් තිබුන මතවාදයක්. පටිච්චසමුප්පාදය බුදුහාමුදුරුවො දෙසපු දෙයක්.අපි දන් දන්නෙ එකක් විදිහට...ඔයා දන්න දෙක මොනවද කියල කියන්නකො, පටිච්චසම්පුපාදයයි, දර්මයේ තියෙන හේතුපල වාදයයි... දැන් ඉතින් දන්නෙ නැ කියලනම් කියන්න එපා ඉස්සෙල්ල වගේ, දන්නෙ නැතිනම් දෙකක් කියල කියන්නත් බැහනෙ.