කතෝලික

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    My aunt is Catholic , her husband is buddhist 2 children buddhist.
    My cousin sister married to a buddhist their child is buddhist.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    කසාදයක් බදිද්දි
    සම ශ්‍රද්දා, සම සීල, සම ප්‍රඥා හා සම චාග තියෙන්න ඕනෙ.

    සම ශ්‍රද්දා කියන්නෙ එකම ශ්‍රද්දාවක්, විශ්වාසයක් තිබීම. කතෝලික බෞද්ද විවාහයකදී ඒක නැති වෙලා යනවා.

    බැදලා ලමයි හම්බුවෙන්න ගත්තම තමයි ප්‍රශ්න එන්නේ. ලමයින්ගේ ආගම තීරණය කරගන්න බැරුව.

    දෙකම අදහන කතානම් බයිලා.පල්ලියට ඕනෙ උන්ගෙ ප්‍රමාණෙ ලොකු කරගන්නයි.

    වප් පොහොය දවසෙ අයිටී එන් හෝ මොකල් හරි චැනල් එකක මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ ලස්සන බණක් ගියා ඕක ගැන.

    හම්බුනොත් දාන්නම් මේකෙ.

    ඔච්චර දගලන්න දෙයක් නෑ .. දෙන්නට දෙන්න ආදරෙයි , විශ්වාසෙයි තිබ්බ නං හොඳටම ඇති ..
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    buddhist and catholics අවුලක් නැ බන්.. කොහොමත් catholic අය ගොඩක් හොදයි මචන්..

    අපේ පවුලෙත් ඉන්නව catholics අය..

    true......make sure you stay away from Asapuwa..........

    :yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    ප්‍රශ්නෙ වෙන්න බන් ලමයි හම්බු උනාම...ලමයිට මොන ආගමද අදන්න කියන්නෙ..ගොඩක් වෙලාවට වෙන්නෙ වයිෆ්ගෙ ආගම අදහන්න වෙන එක
     
    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    උබ ඔච්චරට උබේ ආගම ගැන කැක්කුමයි නම් ඇය් කතොලික කෙල්ලෙක්ව බදින්නේ? ඇනික කතොලික පල්ලියෙන් බලෙන් මිනිස්සුව අගමට ගන්නේ නැ. පල්ලියෙන් කොහොමත් කැමති නැ මිශ විවාහ වලට. ටැග් වලින් හිතා ගනින් අපේ සහ උබලගෙ වෙනස
     
    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    මේකේ කමෙන්ට් දැක්කම හිනහත් යනවා.. දුපත් ජිවිත.. පව් ඉතින්.. මෙතන කතාවෙන ආගම් දෙකම ඔය දුපතට එළියෙන් ආපු දෙකක්. එකක් දර්ශනයක් කියලා ලොකු ටෝක් දුන්නත් එකත් ආගමක්ම තමා දුපත ඇතුලේ.. එලියට ගිය උන් දන්නවා ඔය ආගම් දෙකම කෙයාර් නොකර මිනිස්සු ලෝකේ ජිවත් වෙනවා කියලා. බදිනවා, දිග්කසාද වෙනවා.. එත් ආගමක් මුල් කරගෙන ෆ්‍රී වර්ල්ඩ් එකේ මිනිස්සු කසාද බදින්නේ නැහැ.. ෆ්‍රී වර්ල්ඩ් එකෙන් ආපු ආගමක් පසුබිම් කරගෙන මේ දුපතේ උන් කසාද තීරණය කරනකොට හිතෙනවා මේකේ උන් 2500ක මෙව්වා එකක් කිව්වට කොච්චර පසුගාමී ජාතියක්ද කියලා.. ඔව්.. මම අනාගමිකයෙක් තමා.. ඔව්, මම දේශද්‍රෝහියෙක්.. අරබමු කතාව එතනින්..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    උබ ඔච්චරට උබේ ආගම ගැන කැක්කුමයි නම් ඇය් කතොලික කෙල්ලෙක්ව බදින්නේ? ඇනික කතොලික පල්ලියෙන් බලෙන් මිනිස්සුව අගමට ගන්නේ නැ. පල්ලියෙන් කොහොමත් කැමති නැ මිශ විවාහ වලට. ටැග් වලින් හිතා ගනින් අපේ සහ උබලගෙ වෙනස

    :love::yes::cool:
     
    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    බෞද්දයෙක් මට මෙන්න මෙහෙම දාලා රෙප් කපලා. ”ekine hutho mata qyala arawa ganna enne, thopila paramaparawe okkoma eka ekata qyala arawa gatha ekaney kare”
    Number එක PM කරපන් චන්ඩියෙක් නම් නිකන් බොරුවට හැන්ගි part දාන්නේ නැතිව
     
    • Like
    Reactions: AnuradhaRa

    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    :yes::yes: mekanm matath note una deyak :P mulu thread ekatama dakke ekama ekai :yes:

    ඒක තමයි බං.

    මම දන්න කතෝලික බෞද්ද මගුල් ඔක්කොම වගේ බෞද්ද කෙනා කතෝලික ආගමට හැරුණා.

    මම ජීවිතේ මගෙ අම්මා වගේම ගරු කරන. මම කියන පුද්ගලයාව මෙතනට ගේන්න මහන්සි උනු ගුරුවරිය මට කියපු දෙයක් තිබ්බා ඒ දවස් වල.

    මැඩමුත් බෞද්ද සහ මහත්තයා කතෝලික. ළමයිත් ඉතින් කතෝලික.

    මැඩම් කිව්වා පුතේ කවදා හරි කසාදයක් බදින්න යද්දි තමුන්ගේ ආගමේ කෙනෙක්ව බැදගන්න. නැත්නම් ගොඩක් වෙලාවට එක් කෙනෙක්ට කැපකිරීමක් කරන්නම වෙනවා. ඒ කැපකිරීම ගොඩක් වෙලාවට බෞද්ධ කෙනාටයි කරන්න වෙන්නෙ පල්ලියෙන් එන ප්‍රෙශර් එකත් එක්ක කියලා.
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ඔච්චර දගලන්න දෙයක් නෑ .. දෙන්නට දෙන්න ආදරෙයි , විශ්වාසෙයි තිබ්බ නං හොඳටම ඇති ..

    මල්ලි වයස 21-22 කාලේ මටත් ඔහොම තමයි හිතුනේ.

    උඹලට ඔය තියෙන ආවේගකාරී වයසත් එක්ක යථාර්තය අවබෝද වෙන්නෙ නෑ. වයස 30 පැන්නම අවබෝද වේවි.
     
    Catholics

    Member
    Sep 3, 2016
    85
    11
    0
    ඒක තමයි බං.

    මම දන්න කතෝලික බෞද්ද මගුල් ඔක්කොම වගේ බෞද්ද කෙනා කතෝලික ආගමට හැරුණා.

    මම ජීවිතේ මගෙ අම්මා වගේම ගරු කරන. මම කියන පුද්ගලයාව මෙතනට ගේන්න මහන්සි උනු ගුරුවරිය මට කියපු දෙයක් තිබ්බා ඒ දවස් වල.

    මැඩමුත් බෞද්ද සහ මහත්තයා කතෝලික. ළමයිත් ඉතින් කතෝලික.

    මැඩම් කිව්වා පුතේ කවදා හරි කසාදයක් බදින්න යද්දි තමුන්ගේ ආගමේ කෙනෙක්ව බැදගන්න. නැත්නම් ගොඩක් වෙලාවට එක් කෙනෙක්ට කැපකිරීමක් කරන්නම වෙනවා. ඒ කැපකිරීම ගොඩක් වෙලාවට බෞද්ධ කෙනාටයි කරන්න වෙන්නෙ පල්ලියෙන් එන ප්‍රෙශර් එකත් එක්ක කියලා.

    නොදන්න දෙවල් කියවන්න එපා. පල්ලියෙන් කාවවත් ප්‍රෙශර් කරන්නෙත් නැ, කරලත් නැ. ඔක්කොමලා සිය කැමත්තෙන් අපු මිනිස්සු.
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    කොතොලික ආගමට අයත් වෙන ආගම් දෙකක් තියනවා..

    එකක් තාම Bible අගම අනිත් එක තාම රෝමාණු කතෝලික කියන්නේ.. පෞද්ගලිකව මම බයිබල් අගමේ කරන දේවල් අනුමත කරන්නේ නැහැ... ඒ ආගමේ ඉන්න ගොඩක් අය හදනවා ඒ ආගමට හරවා ගන්න.. එකෙන් පහර වදින්නේ නියම කතෝලිකයට...
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    නෑ එහෙම නෙමේ. ක්‍රිස්තියානි ආගම ගොඩක් නිකායවල් වලට බෙදෙනවා. එකේ ප්‍රධානම හා වැඩියෙන්ම අදහන්නේ රෝමාණු කතෝලික. රෝමාණු කතෝලික අනික් පොඩි පොඩි නිකායවල් වලට වඩා ගොඩක් වෙනස්. එහෙම නැතුව කතෝලික ආගමේ කැඩිච්ච ආගමක් කියලා නෑ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හෙනයා;23973394 said:
    :nerd:

    catholic, christian අතරින් දරුණු ගනයේ උන් කවුද? :dull:

    එහෙම එකක් නෑ මචං. හැබැයි ඉස්සර කාලේ ගොඩක් දරුණුවට ඔය ආගම් වලින් යුද්ධ උනා. හැබැයි ඔය ආගමේ මුල ඒ කියන්නේ යුදෙව් ආගම ඉස්සර ගොඩක්ම දරුණුයි. යුදෙව් ආගම තමයි ක්‍රිස්තියානි හා මුස්ලිම් ආගම් වල මුල.
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63

    hi screwSL