කදිර දිව්‍යරාජ බැලුවද ?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබලා මේක බැලුවද? ගොඩ කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙත් නෑ. පොඩි වෙනසකටත් එක්ක ගිහින් බලන්න හැදුවේ.
    කතරගම ගිහින් පොඩ්ඩ බැරිවෙද්දි ආවේශ වෙන උන් ෆිල්ම් හෝල් එක අස්සෙදිත් ආවෙශ වෙයිද කියලා පොඩී බයක් තියනවා. බැරි වෙලාවත් එහා පැත්තේ එකාට ආවේශයක් ඇවිත් බෙල්ල එහෙම මිරිකුවොත් එහෙම. ;) trailer එකයි , සිංදු ටිකයි යූටියුබ් එකෙන් බැලුවා. dancing choreography ඇරෙන්න අනිත් ඒවා නම් අවුලක් නෑ. හරෝ හරා, හිරුට වදිමි කියන පල්ලෙහා තියන සිංදු ටීක දිහා බලපල්ලා. මට නම් choreography අවුලක් පේනවා. ඒකයි අවුල් කියලා කිව්වේ. මුන් හරියට ප්‍රැක්ටිස් කරලා නෑ. එක එකා නටන්නෙ එක එක විදියට.

    ෆේස්බුක් එකේ කමෙන්ට් අස්සෙ නම් තියෙන්නෙ ෆිල්ම් එක හොදයි කියලා. බලපු උන් අදහස් දක්වපල්ලා.




     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    me wage dewalayak gal guhawak gana film ekak haduwoth thama ithin..:lol: loke digama.. dakunu asiyawe palalma....wishwaye balawathma...
    වෙන සිංහල ෆිල්ම් නෑනේ බන්. කවුරු හරි හැදුවොත් හදන්නේ ජාතක කථාවක්, රජ කථාවක් වගේ දෙයක්. උන්ට බැනලා වැඩකුත් නෑ. වෙන තීම් එකක ෆිල්ම් එකක් හැදුවොත් ඒවා බලන්නේ ගොඩක් අඩුවෙන්
     
    • Like
    Reactions: elakiriaddict

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    වෙන සිංහල ෆිල්ම් නෑනේ බන්. කවුරු හරි හැදුවොත් හදන්නේ ජාතක කථාවක්, රජ කථාවක් වගේ දෙයක්. උන්ට බැනලා වැඩකුත් නෑ. වෙන තීම් එකක ෆිල්ම් එකක් හැදුවොත් ඒවා බලන්නේ ගොඩක් අඩුවෙන්
    very sad bnnn.. hodata kalpana karama thernawa mulu system ekama script ekakata yanne..films pawa gahanne udama unge plan walata..wahal kama, gathi bawa, ladi bawa, rajyathwayata agama diwi himiyen waladaganeema olu wlata denawa...ethakota ithin kukko wage thiyagattaki..ganita gahuwath wadinawa..aduwen baluwath eka digatama creative motivation films gahanawanam kalayak gyama hari huru wenawane bnn..minissu..mun me hithalamai karanne..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    සුනිල් ආරියරත්න ඇයි මේ වගේම ෆිල්ම් හදන්නේ :baffled:
    maxresdefault(3).jpg


    මේ වගේ එකක්වත් දැන් ගහන්නේ නෑනේ
     
    Last edited:

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    ඇදුම් එහෙම හෙන අතාත්විකයි බන්. හරිම පිරිසිදුයි. දුවිල්ල පොඩ්ඩක්වත් ගෑවිල නෑ. හොදට පේනවා මේ සියවසේ මහපු රෙදි කියල.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අපරාදෙ මේවට වියදම් කරන සල්ලි. 🤕🥴

    ELqH-GyW4AAXcmD.jpg
    lol-funny.gif
    මචන් මේවට තමයි ප්‍රඩියුසර්ලා වියදම් කරන්නේ. සෝමරත්න දිසානයකත් මේ ගැන කියලා තිබුනා. පොරගෙත් ජාතක කථා, ඉතිහාස කථා නැගලා ගියාට, අනිත් ඒවා නැගලා යන්නෙ නෑ හේතුව තමයි අපේ රටේ බහුතරයක් ඕඩියන්ස් එක ඒවට කැමති නෑ. ටෙලිනාට්‍ය ටිකටත් ඒ ටිකම තමයි. හොද ටෙලිනාට්‍ය අයිටීඑන් එකෙයි, සවර්ණ වාහිනියෙයි යනවා. ඒත් අපේ උන් කැමති දෙවනි ඉනිම, සංගීතේ වගේ මෙලෝ රහක් නැති නාට්‍යවලට. උබ උනත් පාඩු වෙන බිස්නස් එකකට ආයෝඅනය කරන්නෙ නෑනේ. ඉතින් ෆිල්ම් ලියන උන් ජනප්‍රිය වෙන මාතෘකාවක් අල්ලාඅ ෆිල්ම් ලියනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,144
    113
    ටිකට් එකේ ගාණෙන් රටකජු අරගෙන මොනරුන්ට කන්න දීපන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මචන් මේවට තමයි ප්‍රඩියුසර්ලා වියදම් කරන්නේ. සෝමරත්න දිසානයකත් මේ ගැන කියලා තිබුනා. පොරගෙත් ජාතක කථා, ඉතිහාස කථා නැගලා ගියාට, අනිත් ඒවා නැගලා යන්නෙ නෑ හේතුව තමයි අපේ රටේ බහුතරයක් ඕඩියන්ස් එක ඒවට කැමති නෑ. ටෙලිනාට්‍ය ටිකටත් ඒ ටිකම තමයි. හොද ටෙලිනාට්‍ය අයිටීඑන් එකෙයි, සවර්ණ වාහිනියෙයි යනවා. ඒත් අපේ උන් කැමති දෙවනි ඉනිම, සංගීතේ වගේ මෙලෝ රහක් නැති නාට්‍යවලට. උබ උනත් පාඩු වෙන බිස්නස් එකකට ආයෝඅනය කරන්නෙ නෑනේ. ඉතින් ෆිල්ම් ලියන උන් ජනප්‍රිය වෙන මාතෘකාවක් අල්ලාඅ ෆිල්ම් ලියනවා
    Bus Sindu
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    එළකිරි එකේ ටිකක් මොලයක් තියන එවුන් ඉස්සර හිටිය. මෙක බලනව කියන්නේ ඉතින් bak piccec ge බුද්ධි මට්ටම වගේ තමයී.
    ලංකාවේ මිනිස්සු pawu උන්ට හොඳ film එකක්වත් බලන්න බැහැ,
    Art faculty ඉන්න එවුන් ටිකත් pawu මේ වගේ gobba වැඩකරන එවුන් Prof ලා නම් අනික් එවුන් ගැන කවර කතාද?
     
    • Like
    Reactions: Honda.putha

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සුනිල් ආරියරත්න ඇයි මේ වගේම ෆිල්ම් හදන්නේ :baffled:
    View attachment 211694

    මේ වගේ එකක්වත් දැන් ගහන්නේ නෑනේ
    මේක හොඳ නළු නිළියෝ දාලා ගහපු එකක් උනාට කතාව එච්චරම සාර්ථක නැහැ. හැබැයි අග්නිදාහය මරු.
     
    • Like
    Reactions: kinkon

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කතරගම පින් කැට හෝ ගාල පිරෙයි සෝ එක බලපු ඈයො නිසා
    දැන් කතරගම දෙවියන් ගේ agent කතරගම දේවාලේ නේ.
    උන්ට පුළුවන් නේ ෆිල්ම් එකේ අයිතිය කියන්න. මොකද දෙවියෝ ගේ නියෝජිතයා දේවල් කපුවා නේ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ලංකාවේ මිනිස්සු pawu උන්ට හොඳ film එකක්වත් බලන්න බැහැ
    Invalid point. හොලිවුඩ් ෆිල්ම් ගහන්නෙ එතකොට ඇමරිකන් උන්ට බලන්න විතරද. ඇරත් දැන් netflix එහෙම ලංකාවෙ පට්ට ජනප්‍රියයි.