උබලා මේක බැලුවද? ගොඩ කාලෙකින් ෆිල්ම් එකක් බැලුවෙත් නෑ. පොඩි වෙනසකටත් එක්ක ගිහින් බලන්න හැදුවේ.
කතරගම ගිහින් පොඩ්ඩ බැරිවෙද්දි ආවේශ වෙන උන් ෆිල්ම් හෝල් එක අස්සෙදිත් ආවෙශ වෙයිද කියලා පොඩී බයක් තියනවා. බැරි වෙලාවත් එහා පැත්තේ එකාට ආවේශයක් ඇවිත් බෙල්ල එහෙම මිරිකුවොත් එහෙම.
trailer එකයි , සිංදු ටිකයි යූටියුබ් එකෙන් බැලුවා. dancing choreography ඇරෙන්න අනිත් ඒවා නම් අවුලක් නෑ. හරෝ හරා, හිරුට වදිමි කියන පල්ලෙහා තියන සිංදු ටීක දිහා බලපල්ලා. මට නම් choreography අවුලක් පේනවා. ඒකයි අවුල් කියලා කිව්වේ. මුන් හරියට ප්‍රැක්ටිස් කරලා නෑ. එක එකා නටන්නෙ එක එක විදියට.
ෆේස්බුක් එකේ කමෙන්ට් අස්සෙ නම් තියෙන්නෙ ෆිල්ම් එක හොදයි කියලා. බලපු උන් අදහස් දක්වපල්ලා.
කතරගම ගිහින් පොඩ්ඩ බැරිවෙද්දි ආවේශ වෙන උන් ෆිල්ම් හෝල් එක අස්සෙදිත් ආවෙශ වෙයිද කියලා පොඩී බයක් තියනවා. බැරි වෙලාවත් එහා පැත්තේ එකාට ආවේශයක් ඇවිත් බෙල්ල එහෙම මිරිකුවොත් එහෙම.
trailer එකයි , සිංදු ටිකයි යූටියුබ් එකෙන් බැලුවා. dancing choreography ඇරෙන්න අනිත් ඒවා නම් අවුලක් නෑ. හරෝ හරා, හිරුට වදිමි කියන පල්ලෙහා තියන සිංදු ටීක දිහා බලපල්ලා. මට නම් choreography අවුලක් පේනවා. ඒකයි අවුල් කියලා කිව්වේ. මුන් හරියට ප්‍රැක්ටිස් කරලා නෑ. එක එකා නටන්නෙ එක එක විදියට. ෆේස්බුක් එකේ කමෙන්ට් අස්සෙ නම් තියෙන්නෙ ෆිල්ම් එක හොදයි කියලා. බලපු උන් අදහස් දක්වපල්ලා.
loke digama.. dakunu asiyawe palalma....wishwaye balawathma...