කදුලක් එක් කල ලස්සන ආදර කතාවක්
Vinnaithaandi Varuvaayaa
මේ tamil ෆිල්ම් එක ගැන මම දැන ගත්තේ baiscope එකෙන්. මුලින්ම එකට thanks කරලා ඉන්න ඕනේ මේ වගේ ෆිල්ම් එකක් introduce කරලා දුන්න සහෝදරයට.....
මම බලපු movies වලින් වෙනස්ම ආකාරයක film එකක්... ආදරයට ආදරය කරන ය අනිවාර්න්යෙන්ම වෙලාවක් වෙන් කරගෙන හරි බලන්න.. බලපු පැය 2 1/2 ජීවිතේටම මතක තියෙයි.. ආදරයේ ලස්සන එක්ක, කදුලක් අපිට එකතු කරනවා.....a.r. rahmen's music...
වැඩි කතා ඕනේ නෑ. මම හොද torrent එකක් අප් කරලා දාල තියෙනවා... ඒකෙන් හරි වෙන කොහොම හරි, අරගෙන බලන්න....comment එකක් දාල යන්න බලපු අය.. අනිත් අයටත් බලාගන්න...
Torrent file:- http://speedy.sh/Cv9cb/kat.ph-vinna...0.tamil.brrip.720p.x264.aac.ameet6233.torrent
ENJOYYYYYEEEE.....

Last edited: