කදුලක් එක් කල ලස්සන ආදර කතාවක්

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    කදුලක් එක් කල ලස්සන ආදර කතාවක්

    Vinnaithaandi Varuvaayaa


    මේ tamil ෆිල්ම් එක ගැන මම දැන ගත්තේ baiscope එකෙන්. මුලින්ම එකට thanks කරලා ඉන්න ඕනේ මේ වගේ ෆිල්ම් එකක් introduce කරලා දුන්න සහෝදරයට.....
    මම බලපු movies වලින් වෙනස්ම ආකාරයක film එකක්... ආදරයට ආදරය කරන ය අනිවාර්න්යෙන්ම වෙලාවක් වෙන් කරගෙන හරි බලන්න.. බලපු පැය 2 1/2 ජීවිතේටම මතක තියෙයි.. ආදරයේ ලස්සන එක්ක, කදුලක් අපිට එකතු කරනවා.....a.r. rahmen's music...
    වැඩි කතා ඕනේ නෑ. මම හොද torrent එකක් අප් කරලා දාල තියෙනවා... ඒකෙන් හරි වෙන කොහොම හරි, අරගෙන බලන්න....comment එකක් දාල යන්න බලපු අය.. අනිත් අයටත් බලාගන්න...


    vinnaithaandi-varuvaaya.jpg


    'Vinnaithandi+Varuvaya'+Songs.jpg


    Vinnaithaandi-Varuvaayaa-latest-photos-08.jpg


    220px-Vinnai-thaandi-varuvaaya-posters-wallpapers-04.jpg


    4796-31.jpg




    Torrent file:- http://speedy.sh/Cv9cb/kat.ph-vinna...0.tamil.brrip.720p.x264.aac.ameet6233.torrent

    ENJOYYYYYEEEE.....
     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    mata demala balana eka dirawanne naththi indiawe koti hnda.eth mislim unta wada mun hodai :D

    English sub තියෙනවා.. movie එක බලන්න...tamil film එකකක්ද කියලවත් මතක නැති වෙනවා...
     

    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    Math balala thiyanawa oya film 1 pattama patta film 1 ..eth anthima tika hodata baluwoth vitharai eka ewara wena hati hodata therenne
     
    Sep 24, 2012
    7
    0
    0
    ෆිල්ම් එකනම් මැක්සා. ඒවුනාට අවසානය හරි නෑ. බන් දුකය්..
    ෆිල්ම් එක පුරාවට කෙල්ලය් කොල්ලය් දැන් සෙට් වෙය් දැන් බඳිය් කියල හිතුවට. ඒ දේ වුනේ නෑ නේ. ඒ වුනාට අන්තිමට ඇමරිකාවේදි සෙට් වෙලා පාක් එක ගාවදි දැන් බදිමු කිව්වහම බදින සීන් එකක් පෙන්නන්නේ නෑනේ බන්. අන්තිමට කෙල්ල කියනවා එය බැද්පු කෙනෙක් කියලා.. අනේ මන්ද මටනම් ලොල් සහගතය් බන් එහෙම වුනම කොල්ලා පව්​
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ජිම්_පප්පා;13496766 said:
    ෆිල්ම් එකනම් මැක්සා. ඒවුනාට අවසානය හරි නෑ. බන් දුකය්..
    ෆිල්ම් එක පුරාවට කෙල්ලය් කොල්ලය් දැන් සෙට් වෙය් දැන් බඳිය් කියල හිතුවට. ඒ දේ වුනේ නෑ නේ. ඒ වුනාට අන්තිමට ඇමරිකාවේදි සෙට් වෙලා පාක් එක ගාවදි දැන් බදිමු කිව්වහම බදින සීන් එකක් පෙන්නන්නේ නෑනේ බන්. අන්තිමට කෙල්ල කියනවා එය බැද්පු කෙනෙක් කියලා.. අනේ මන්ද මටනම් ලොල් සහගතය් බන් එහෙම වුනම කොල්ලා පව්​

    මේකෙදි අපිට ආදරය ගැන අලුතින් හිතන්න දෙයක් ඉතුරු කරලා තමා ඉවර වෙන්නේ... :)
    ආදරය කරද්දී අපි කරන පොඩි හරි වැරැද්ද මුළු ජීවිතේ පුරාවටම බලපාන හැටි හොදට තේරුම් ගන්න පුළුවන් මේක බලපුවහම :(
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ෆිල්ම් එක බැලුවා අය්යා
    සාපේක්ශව වෙනස් කතාවක්
    හුදෙක් වෙනස් ෆිල්ම් වගේ නෙමේ
    කොල්ලා පව් බන්
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මම කට්ටා;13498302 said:
    ෆිල්ම් එක බැලුවා අය්යා
    සාපේක්ශව වෙනස් කතාවක්
    හුදෙක් වෙනස් ෆිල්ම් වගේ නෙමේ
    කොල්ලා පව් බන්

    ස්තුති comment වලට:)

    thanks-for-da-comment.png