බොහෝ Face book පිටු මෙම ස්ථානය රදවා තබා ගැනීමට තවදුරටත් දැනුවත්ව හෝ නොදැනුවත් කටයුතු සිදු කරමින් තිබිම කණගාටුවට කරුණක් ....
මෙලෙස සමුගත්ත අය බුකිය තුල හුවා දක්කමින් like එකතු කිරීමට ගී නිරමාණ බිහි කිරීම කණගාටුවකට කරුණකි (අප සියලු දෙනා මෙලෙස සමුගත්ත පිරිස පිළිබද සැබෑ ලෙසම කනගටුවන්නෙමු ...!)
නමුත් මෙලෙස මේවා ප්‍රසිද්ද කිරීම තවත් මෙවැනි දෑ සිදු කිරීමට නිහඩ අනුබල දෙන්නකි .....
මුහුණු පොත හරවත්ව බාවිතා කරමු
Last edited:


හයි හිතට හරි නෑ බන්


Mole amaru karayo innakam owage wenasak na