කදුල විකුණමු

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,760
    2,761
    113
    මේ ඉර හද යට
    rtkWUQf.png

    බොහෝ Face book පිටු මෙම ස්ථානය රදවා තබා ගැනීමට තවදුරටත් දැනුවත්ව හෝ නොදැනුවත් කටයුතු සිදු කරමින් තිබිම කණගාටුවට කරුණක් ....
    මෙලෙස සමුගත්ත අය බුකිය තුල හුවා දක්කමින් like එකතු කිරීමට ගී නිරමාණ බිහි කිරීම කණගාටුවකට කරුණකි (අප සියලු දෙනා මෙලෙස සමුගත්ත පිරිස පිළිබද සැබෑ ලෙසම කනගටුවන්නෙමු ...!)
    නමුත් මෙලෙස මේවා ප්‍රසිද්ද කිරීම තවත් මෙවැනි දෑ සිදු කිරීමට නිහඩ අනුබල දෙන්නකි .....
    මුහුණු පොත හරවත්ව බාවිතා කරමු 😎
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,707
    6,025
    113
    @ගෙදර
    බොහෝ Face book පිටු මෙම ස්ථානය රදවා තබා ගැනීමට තවදුරටත් දැනුවත්ව හෝ නොදැනුවත් කටයුතු සිදු කරමින් තිබිම කණගාටුවට කරුණක් ....
    මෙලෙස සමුගත්ත අය බුකිය තුල හුවා දක්කමින් like එකතු කිරීමට ගී නිරමාණ බිහි කිරීම කණගාටුවකට කරුණකි (අප සියලු දෙනා මෙලෙස සමුගත්ත පිරිස පිළිබද සැබෑ ලෙසම කනගටුවන්නෙමු ...!)
    නමුත් මෙලෙස මේවා ප්‍රසිද්ද කිරීම තවත් මෙවැනි දෑ සිදු කිරීමට නිහඩ අනුබල දෙන්නකි .....
    මුහුණු පොත හරවත්ව බාවිතා කරමු
    :rolleyes::rolleyes:
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,385
    2,428
    113
    rtkWUQf.png

    මෙලෙස මේවා ප්‍රසිද්ද කිරීම තවත් මෙවැනි දෑ සිදු කිරීමට නිහඩ අනුබල දෙන්නකි .....
    මුහුණු පොත හරවත්ව බාවිතා කරමු 😎

    :yes::yes::yes::yes::yes: