ලයිසන් එක හදා ගත්ත

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    දැන් ඩිමෝ බට්ටා එකේ සහයක නැතුව රියදුරු විදියට අනුරාධට යන්න පුළුවන්..
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොත්තු කෑවද අද?
    ගෙනත් කෑව මචං
    රැපියල් 300යි
    මුලින් කන කටවල් දෙක තුන විතරක් රහයි, කාගෙන යනකොට එපා වෙනව, කොත්තුවල ආවේණික ගතියක් ඒක :ROFLMAO:
    රයිස් එහෙම නෑ අන්තම බත් ඇටේට එනකං ආසාවෙන් කෑවැකි