Extreme, Hard, Medium or Easy ?
කඩුවෙල හංවැල්ල පැත්තේ තියනව හොරතොට කියල කන්දක් . එකේ උද පන්සලක් තියනවා
කඩුවෙල හංවැල්ල පැත්තේ තියනව හොරතොට කියල කන්දක් . එකේ උද පන්සලක් තියනවා
nathnam palayan Bible Rock, eka dawasin puluwan karanna. Lakdasun site eke gahala balapan
dan korathota kanda naginna denne na.
uta pissuda rata idala awith kadu naginna.. onna oya koheta hari gihi bothalayak gahala okawa wahalekata aggawapan.
deepangoda gala uda pansalata ekkan palayan
pansalata yanna puluwan etanin uda kaleta yanna denne na.
couple gihin cha karala.![]()
නෙදකින්...![]()
MCHAN I HAVENT BEING TO HORATHOTA MOUNTAN.... CAN U PLS POST PICTURES ONCE U GO
මීපෙ කිතුල් කන්ද. කන්ද උඩ හොටේල් එක තියනවා. පාරත් තියනව. හැබැයි පට්ට කන්දක්. ඒ පාරට පිටින් අමාරු පාරක් තියනවද කියලනම් දන්නෙ නෑ. නැතිවෙන්නත් බෑ හැබැයි. කොට්ටාවෙ ඉදන් විනාඩි විස්සයි. මීපෙන් ඉහල බෝපෙ පාරෙ විනාඩි පහයි.