කන්නාඩි ගන්න ගිහින් අහු උනා වගේ මචන් 😞

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    ලංකාවේ මිනිස්සුන්ට හරිහමන් බඩුවක් සල්ලි දීලා ගන්න තැනක් නෑනේ බන් මේ විදියට බැලුවම. මේක ගැන මීට වඩා මිනිස්සු දැනුවත් කරන්න ඕනේ මචන් 🙁 දුක් මහන්සියෙන් හම්බ කරන සල්ලි වලටනේ කෙලවන්නේ මුන්. 🙁
    ජනතාව රවටා ධනය ඉපැයීම, ඒක වියාපාරිකයොද, දේශපාලකයොද කියලා නෑ ඔක්කොම එකයි, මුලාකිරීම තමයි ධනය ඉපැයීමේ කලාව.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,967
    763
    113
    මෙහෙ තමා
    මම ගත්තෙ මාලබේ බ්‍රාන්ච් එකෙන්. එහෙම මොකුත් අවුලක් නෑ. අවුරුදු 5 තිස්සෙ ගනුදෙනු කරනව. මටනම් ඊට වඩා රිස්කි කන්නඩි වගේ දෙයක් කොටුවෙන් ගන්න එක.
    oya okkoma ganne kotuwen thamai.:yes:
     
    • Like
    Reactions: EzioAuditore

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    maai anuradai me gana kalin post ekak damma.... mejata action ekak ganna one..nanath gatte transitiona gen 8 lens ekak ekka braded frame ekak..80000 deela..passe mage aha ridenna awa.passe heewama tama details hambune. man conusumer affiar ekai,essilor ekai,vision ekak copy karala mail damma..meka adimu ayema..case 3 k thyeddi leasii
     
    AnuradhaRa

    Well-known member
  • maai anuradai me gana kalin post ekak damma.... mejata action ekak ganna one..nanath gatte transitiona gen 8 lens ekak ekka braded frame ekak..80000 deela..passe mage aha ridenna awa.passe heewama tama details hambune. man conusumer affiar ekai,essilor ekai,vision ekak copy karala mail damma..meka adimu ayema..case 3 k thyeddi leasii
    ඉතිං කරන මගුලක් එකතු වෙලා කරමුකො
    මාත් එන්නං යන්න
    සේරම බිල් ටිකත් අරන් අම්මගෙ කණ්නාඩියත් අරන්
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    උඹල ගනිපු brand එකේ mother company එකට e mail එකක් දාපන් සිද්ධිය පැහැදිලිව කියලා , උඹේ ළඟ තියෙන card එකේ image එක්ක & bill එකේ image එක්ක , උන් උඹට check කරලා reply කරාවි , වැරදිලා හරි උන් කිවුවොත් fake කියලා පාරිභෝගික එකේ පැමිණිල්ලක් දාපන් , උඹලට වියදම් උන ගානට අමතරව වන්දියක් ගන්න පුළුවන්
    මම unge Instagram එකට message කරා උන්ගෙන් reply නෑ.

    machan @AnuradhaRa me mata consumer authority eken kata kara aayema.. me case ekata.. tama verify une naaneda... mekata api set ekama ayema complain eka daamu... CA eken kiwa hariuyata case eka danna..okkoma data ekka...eyala meka atharinne naa kiyala.damu daa

    esssilor eke mother com eka india ekak.. vision care ekai essilor lanka ekai dekama ekak...mun ekathuwela gamak gahanwa
    ------ Post added on Mar 10, 2025 at 6:30 PM
    ඔය company වලට දාපු mail වලට reply ආවද මචන්?
    ------ Post added on Mar 11, 2025 at 8:30 PM

    ජනතාව රවටා ධනය ඉපැයීම, ඒක වියාපාරිකයොද, දේශපාලකයොද කියලා නෑ ඔක්කොම එකයි, මුලාකිරීම තමයි ධනය ඉපැයීමේ කලාව.
    මේ වගේ බඩුවකට එහෙම කරන එක නම් පට්ට චාටර්.
    ------ Post added on Mar 11, 2025 at 8:32 PM

    maai anuradai me gana kalin post ekak damma.... mejata action ekak ganna one..nanath gatte transitiona gen 8 lens ekak ekka braded frame ekak..80000 deela..passe mage aha ridenna awa.passe heewama tama details hambune. man conusumer affiar ekai,essilor ekai,vision ekak copy karala mail damma..meka adimu ayema..case 3 k thyeddi leasii
    Transitions gen 8 කියන්නේ අව්වට ගියාම තත්පර දෙක තුනකින් කළු වෙන lense නේද? ඕකේ fog id තියේද මචන්? මුන් මේ frame fake ඒව දෙන එකට වඩා පට්ට කැත වැඩේ lense fake දෙන එක. 🙁
    ------ Post added on Mar 11, 2025 at 8:36 PM
     
    • Like
    Reactions: War Fighter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,539
    113
    මේ වගේ බඩුවකට එහෙම කරන එක නම් පට්ට චාටර්
    ඕවා හරියට නියාමනයක් නෑ ඒක නිසා විශ්වාසයෙන් හිතේ සතුටින් බඩුවක් ගන්න බෑ. දියුණු රටක නම් ඕක නිකන්ම රිටර්න් කරන්න පුළුවන් අනික බොරුවක් කරලා තිබුනොත් ඊට වඩා කේස්. අපිම තමයි අපේ රට ඉන්න එපාවෙන තැනට පත්කරන්නෙ.
     
    • Like
    Reactions: EzioAuditore

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මන්දා මචන් 🙁 ආයේ නම් ඔය රෙද්දවල් වල යන්නේ නෑ. ගිය පාර ගත්තේ ජෝජ් ගුණරත්න එකෙන්. දැන් මේක ශේප් එකේ දාන්න ඇරලා ආයේ එකෙන් දෙකක් අරන් දෙනවා.
    ------ Post added on Mar 8, 2025 at 8:30 PM
    මම නම් කියන්නෙ දැන් ඕක ගත්ත තැනින් මුකුත් කරල දුන්නෙ නැත්තන් යන ගාන නොබල අලුත් එකක් තාත්තට අරන් දෙන්න කියල. මොකද අරුන් දාල තියෙන්නෙ බාල ලෙන්ස් නම් පව් අන්තිමට තාත්තගෙ පෙනීමට අවුලක් ඒවිද දන්නෙත් නෑනෙ. දැන් ඒගොල්ලො ඉන්න වයසත් එක්ක තවත් ඇස් බාලවෙන එක හොද නෑ. ගිය සල්ලියි ආයෙ යන සල්ලියි වගේ නෙමෙයි ඇස් නිසා. මට හිතුනදේ කිව්වෙ.
     
    • Sad
    Reactions: EzioAuditore

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඔතන තමා මචන් තැන. Genuine lense අනිත් reputed තැන් එකක් බැලුවම එහෙමට ලොකු ලාබෙකුත් නෑ. මමත් ගොනා වගේ අනිත් ඒවයෙ ගණන් check කරෙත් නෑ යන්න කලින්. පස්සේ තමයි හොයද්දි දැනගත්තේ 😞 උන් කෙලින්ම ගන්නකොට කියලා විකුණනවා නම් අව්ලක් නෑ මේවා A grade lense, genuine ඒව නෙවෙයි කියලා. පට්ටම කාලකන්නි තමයි ඇස් වලටත් ඔය වගේ වැඩ කරන්නේ. මමත් ඕක අරන් එන දවසේ ගියා නම් ඔය ප්‍රශ්න ටික අහනවා. දැන් ඉතින් වැඩක් නෑ ඕක අතෑරලා දානවා.
    මෙහෙමයි මම ඉල්ලුවෙත් branded lens නෙමෙයි..
    මගේ කණ්ණාඩියේ අවුල උනේ ඒගොල්ලො ගෙන්නල දාල දීපු lens එකේ දෙපැත්ත blur වෙලා මැද විතරයි පෙනුනෙ..
    දැන් ඊටපස්සෙ දාල දීපු ඒකනම් thickness වැඩි උණාට හරි ගානට පේනව..
    Dan honda kade mokkda
    මට vision care recommend කරන්නත් බෑ උන් branded කියල දෙන්නෙ chinese වගේ quality අඩු ලෙන්ස්..
    ගිය සැරේ මම crizal prevencia වලින් අරං අවුරුද්දක් ගියේ නෑ coating එක පතුරු ගියා..
    අනිත් එක මගේ prescription එකට පෙනුම ආවෙත් නෑ ටිකක් blur වෙලා තිබුනෙ...
    මේ ළඟදි වෙන තැනකින් ඒ කාඩි දෙක චෙක් කරල කිව්ව මගේ -14.00 power එකට අරුන් -13.50 වලින් හදල දීල තියෙන්නෙ කියල

    මම නම් කියන්නෙ දැන් ඕක ගත්ත තැනින් මුකුත් කරල දුන්නෙ නැත්තන් යන ගාන නොබල අලුත් එකක් තාත්තට අරන් දෙන්න කියල. මොකද අරුන් දාල තියෙන්නෙ බාල ලෙන්ස් නම් පව් අන්තිමට තාත්තගෙ පෙනීමට අවුලක් ඒවිද දන්නෙත් නෑනෙ. දැන් ඒගොල්ලො ඉන්න වයසත් එක්ක තවත් ඇස් බාලවෙන එක හොද නෑ. ගිය සල්ලියි ආයෙ යන සල්ලියි වගේ නෙමෙයි ඇස් නිසා. මට හිතුනදේ කිව්වෙ.
    බාල කන්නාඩි වලට ඇස් සවුත්තු වෙන්නේනම් නෑ මචං
    ------ Post added on Mar 13, 2025 at 9:27 PM
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    දැන් තකොට ඔය නිකන් ප්ලේස් වලින් ඇස් චෙක් කරලා ගොඩක් අය කන්නාඩි ගන්නවා නේ බන්.
    Genuine lenses කියලා fake විකුණන ඒකනේ අවුල 🙁

    ඕවා හරියට නියාමනයක් නෑ ඒක නිසා විශ්වාසයෙන් හිතේ සතුටින් බඩුවක් ගන්න බෑ. දියුණු රටක නම් ඕක නිකන්ම රිටර්න් කරන්න පුළුවන් අනික බොරුවක් කරලා තිබුනොත් ඊට වඩා කේස්. අපිම තමයි අපේ රට ඉන්න එපාවෙන තැනට පත්කරන්නෙ.
    ඒක නම් ඇත්ත 🫠
    ------ Post added on Mar 15, 2025 at 8:37 AM

    මම නම් කියන්නෙ දැන් ඕක ගත්ත තැනින් මුකුත් කරල දුන්නෙ නැත්තන් යන ගාන නොබල අලුත් එකක් තාත්තට අරන් දෙන්න කියල. මොකද අරුන් දාල තියෙන්නෙ බාල ලෙන්ස් නම් පව් අන්තිමට තාත්තගෙ පෙනීමට අවුලක් ඒවිද දන්නෙත් නෑනෙ. දැන් ඒගොල්ලො ඉන්න වයසත් එක්ක තවත් ඇස් බාලවෙන එක හොද නෑ. ගිය සල්ලියි ආයෙ යන සල්ලියි වගේ නෙමෙයි ඇස් නිසා. මට හිතුනදේ කිව්වෙ.
    😓
    ------ Post added on Mar 15, 2025 at 8:38 AM

    මෙහෙමයි මම ඉල්ලුවෙත් branded lens නෙමෙයි..
    මගේ කණ්ණාඩියේ අවුල උනේ ඒගොල්ලො ගෙන්නල දාල දීපු lens එකේ දෙපැත්ත blur වෙලා මැද විතරයි පෙනුනෙ..
    දැන් ඊටපස්සෙ දාල දීපු ඒකනම් thickness වැඩි උණාට හරි ගානට පේනව..
    ------ Post added on

    මට vision care recommend කරන්නත් බෑ උන් branded කියල දෙන්නෙ chinese වගේ quality අඩු ලෙන්ස්..
    ගිය සැරේ මම crizal prevencia වලින් අරං අවුරුද්දක් ගියේ නෑ coating එක පතුරු ගියා..
    අනිත් එක මගේ prescription එකට පෙනුම ආවෙත් නෑ ටිකක් blur වෙලා තිබුනෙ...
    මේ ළඟදි වෙන තැනකින් ඒ කාඩි දෙක චෙක් කරල කිව්ව මගේ -14.00 power එකට අරුන් -13.50 වලින් හදල දීල තියෙන්නෙ කියල
    ------ Post added on

    මෙහෙමයි මම ඉල්ලුවෙත් branded lens නෙමෙයි..
    මගේ කණ්ණාඩියේ අවුල උනේ ඒගොල්ලො ගෙන්නල දාල දීපු lens එකේ දෙපැත්ත blur වෙලා මැද විතරයි පෙනුනෙ..
    දැන් ඊටපස්සෙ දාල දීපු ඒකනම් thickness වැඩි උණාට හරි ගානට පේනව..

    මට vision care recommend කරන්නත් බෑ උන් branded කියල දෙන්නෙ chinese වගේ quality අඩු ලෙන්ස්..
    ගිය සැරේ මම crizal prevencia වලින් අරං අවුරුද්දක් ගියේ නෑ coating එක පතුරු ගියා..
    අනිත් එක මගේ prescription එකට පෙනුම ආවෙත් නෑ ටිකක් blur වෙලා තිබුනෙ...
    මේ ළඟදි වෙන තැනකින් ඒ කාඩි දෙක චෙක් කරල කිව්ව මගේ -14.00 power එකට අරුන් -13.50 වලින් හදල දීල තියෙන්නෙ කියල

    බාල කන්නාඩි වලට ඇස් සවුත්තු වෙන්නේනම් නෑ මචං
    ------ Post added on Mar 13, 2025 at 9:27 PM
    Thickness වැඩි කරලා හදන්න ආයේ සල්ලි ගත්තද මචන්?

    උඩ කෙනෙක් දාලා තියෙනවා Essilor - Crizal official agent ඉන්නේ vision care කියලා ලංකාවේ. එහෙම බැලුවම උන්ගේ අවුල් නම් වෙන ගන්න තැනක් නෑ නේ Essilor lense. 🙁

    Wikramarachchi එකෙන් කරන්නේ Carl Zeiss. මම කෝල් කරලත් ඇහුවා. ඒක නම් පාවිච්චි කරපු කෙනෙක් නම් සෙට් උන් නෑ විස්තරයක් අහගන්න.

    බාල කන්නාඩි වලට ඇස් සවුත්තු වෙන්නේ නැති එක sure ද මචන්?
    ------ Post added on Mar 15, 2025 at 8:46 AM
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Thickness වැඩි කරලා හදන්න ආයේ සල්ලි ගත්තද මචන්?
    na aith salli gaththe na..
    thickness wadi ekak hadanna yanne thin lens walata wada adu ganak
    උඩ කෙනෙක් දාලා තියෙනවා Essilor - Crizal official agent ඉන්නේ vision care කියලා ලංකාවේ
    wenna athi.. ehenam crizal quality aduda danne na dan
    Wikramarachchi එකෙන් කරන්නේ Carl Zeiss
    ow ewa patta ganan..
    බාල කන්නාඩි වලට ඇස් සවුත්තු වෙන්නේ නැති එක sure ද මචන්?
    වැඩිහිටියන්ට ප්‍රශ්නයක් නෑ කියල කියන්නෙ

    Do you damage your eyes if your glasses are not optimally fitted?

    No! Poorly fitted glasses don't have any long-term effect on the health of your eyes. However, we should distinguish between the eyes of an adult and the eyes of a child, the latter of which are still developing. If a pair of glasses is poorly fitted, then this can definitely impair the vision of children and young adults. Children are not emmetropic, meaning their vision is not ideal. A child's vision develops progressively: starting in its immediate vicinity, such as when looking at its mother, through the close-up range required later for painting or reading right up to 3D distance vision. In other words: this slight hyperopia is actually advantageous at first and is something which children ultimately gets used to with age. A pair of glasses can help children develop optimum vision. Visual defects don't damage adults' eyes – no matter if they're short-sighted, long-sighted, or if they wear the wrong glasses. Instead, your eyes 'learn' to correctly focus on different distances and to modify their visual performance, as well as possible, to accommodate the particular situation. If this happens over a longer period of time and requires greater effort from your eyes, then noticeable symptoms occur.

    Source

    Wearing outdated or the wrong prescription glasses is unlikely to cause permanent damage to your eyes. However, it can lead to various temporary discomforts and vision-related issues, such as:

    • Blurred vision
    • Eye strain
    • Headaches
    • Eye fatigue
    Source
     
    • Like
    Reactions: EzioAuditore

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Crizal prevencia නම් 1 year වලින් coating එක පතුරු යනවා ! මුන් branded කිවට ගන්න දෙයක් නැ, vision care නම් recommend කරන්න බැ, උන් power වරද්දල හදල දෙපාරක් මාට්ටු. ඉතුරු වෙලා තියෙන්නෙ zeis එකත් බලන්න.
     
    • Like
    Reactions: pasansnoop

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    magee me tranzition gwn 8 lesn eka dala right eye eke pain ekak awa..man damme naa ayema..80k deela gatthee.. ubalage incident eka mata msg ekakin hariyata ewapan... invoice ekai. detail ekai.. man complain eka dannaam .. machan.. anurada ..??
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    na aith salli gaththe na..
    thickness wadi ekak hadanna yanne thin lens walata wada adu ganak
    Ah 🙁 eka kochchara kal use karada machan.

    wenna athi.. ehenam crizal quality aduda danne na dan
    Ehemada danneth na. Brand ekama awl da danne na 🙁 hewwe nam na mama ee gana.
    ------ Post added on Mar 16, 2025 at 6:48 PM

    ow ewa patta ganan..
    එහෙමද 😶 Zeiss lenses කියක් වගේ වෙනවද මචන්? ගණන් අහලා බැලුවද?
    ------ Post added on Mar 16, 2025 at 6:50 PM

    වැඩිහිටියන්ට ප්‍රශ්නයක් නෑ කියල කියන්නෙ

    Do you damage your eyes if your glasses are not optimally fitted?

    No! Poorly fitted glasses don't have any long-term effect on the health of your eyes. However, we should distinguish between the eyes of an adult and the eyes of a child, the latter of which are still developing. If a pair of glasses is poorly fitted, then this can definitely impair the vision of children and young adults. Children are not emmetropic, meaning their vision is not ideal. A child's vision develops progressively: starting in its immediate vicinity, such as when looking at its mother, through the close-up range required later for painting or reading right up to 3D distance vision. In other words: this slight hyperopia is actually advantageous at first and is something which children ultimately gets used to with age. A pair of glasses can help children develop optimum vision. Visual defects don't damage adults' eyes – no matter if they're short-sighted, long-sighted, or if they wear the wrong glasses. Instead, your eyes 'learn' to correctly focus on different distances and to modify their visual performance, as well as possible, to accommodate the particular situation. If this happens over a longer period of time and requires greater effort from your eyes, then noticeable symptoms occur.

    Source

    Wearing outdated or the wrong prescription glasses is unlikely to cause permanent damage to your eyes. However, it can lead to various temporary discomforts and vision-related issues, such as:

    • Blurred vision
    • Eye strain
    • Headaches
    • Eye fatigue
    Source
    එහෙම නම් ලොකු දෙයක් 🙂
    ------ Post added on Mar 16, 2025 at 6:52 PM
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    අඩේ වෙලාවට ත්‍රෙඩ් එක බැලුවේ.. මමත් යන්න හිටියේ අනුර ඔප්ටික්ස් එකට කණ්නාඩි දෙක හදා ගන්න... වෙලාවට බන්... මේ අනුරලා ඔක්කොම එකයි කැරි වේසිගේ පුතාල!

    දැන් එතකොට කොහෙන්ද බම් හදා ගන්න හොඳ තැනක් කියපල්ලකෝ..

    ඒ මුනුත් හොරුද බන්?
    ------ Post added on Mar 22, 2025 at 10:22 AM
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    අඩේ වෙලාවට ත්‍රෙඩ් එක බැලුවේ.. මමත් යන්න හිටියේ අනුර ඔප්ටික්ස් එකට කණ්නාඩි දෙක හදා ගන්න... වෙලාවට බන්... මේ අනුරලා ඔක්කොම එකයි කැරි වේසිගේ පුතාල!

    දැන් එතකොට කොහෙන්ද බම් හදා ගන්න හොඳ තැනක් කියපල්ලකෝ..

    ඒ මුනුත් හොරුද බන්?
    ------ Post added on Mar 22, 2025 at 10:22 AM

    එහෙම කියන්න හොඳ තැනක් නෑ මචන් හරියට 🙁 ඔය social media promotion කරන උන් ගාවට නම් යන්න එපා. විශේෂයෙන්ම ඔය අශේන් කාරය pramote කරන තැන් වලට 😑
     
    • Wow
    Reactions: Anathai

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    Crizal, කියන්නෙ Essilor Lanka / Global Vision කියන Vision Care එකට අයිති කොලඹ ජාතික රෝහල ගාව තියෙන එයාලගෙ Lab එකෙන් කරන Lense එකක්.මම දැනුවත්ව නං කොටුවෙ Prince Street එකේ Optical bazzar එකේ Shop වලට Essilor lenses දෙන්නෙ නෑ.මේ Number එකට සතියෙ දවසක Call එකක් දීල ඔයාට දීල තියෙන Lenses වල Authenticity එක check කර ගන්න පුලුවන් ( 0112101950 Essilor Lanka)

    කොටුවෙ බසාර් එකේ තියෙන්නෙ බහුතරයක් China වලින් Blank sheet ගෙනත් මෙහෙ Grind කරන Average lenses සහ චයිනා වලින් ගේන Stock lenses. මීට අමතරව මීගමුව පැත්තෙ හදන Murano lenses (Angelo enterprises ) & Solex enterprises හදන lenses තියෙනවා.

    Branded Optical lenses ලංකාවට ගෙන්නල Whole sale තමන්ගෙ ඇතුලු අනික් Optical වලටත් Whole sale දෙන්නෙ මේ අය,

    Essilor, Varilux, Crizal - Essilor Lanka (Vision Care) 0112101950

    Carl Zeiss (Wickramarachchi Opticians)

    Hoya Lenses (Vasan Eye Care) 0112104900

    George Gooneratne එයාලගෙම Highray Optical කියල Factory එකක මෙහෙ Lenses grind කරනවා 0112704523

    මීට අමතරව මේ Company ත් Locally lenses grind කරනවා.

    A.O.M.C Lense (Wijesooriya Opticians) - Kottawa 0761385123

    Murano Lenses (Angelo Enterprises) - Negombo 0770054577

    Solex Lenses -Negombo 0714001532

    Lanka Optics - Pettah 0112388830

    අනික් බහුතරයක් Optical වල අය මෙයාලගෙන් Whole sale price එකට lenses අරගෙන Lense එකේ wholesale price එක වගේ 200% හෝ 300% වගේ Margin තියල දෙනවා.

    කොටුවෙ බසාර් එකෙන් ගන්නව නං Branded ලෙන්ස් වලට වඩා මිල අඩුවට Average quality lenses තමයි තියෙන්නෙ. eye testing කරන Optician හරියටම Prescription එක අරගෙන Frame එක Optically match වෙන්න select කරගෙන හරි meameasurements වලට Fitting කරනව නං කොයි කන්ණාඩියෙ උනත් ලොකු දෝශයක් එන්න හේතුවක් නෑ.

    විශේෂයෙන්ම Branded Varifocal/ Progressive lenses වල Wider area, anti scratch වගේ Options තියෙනවා සහ Clarity එක හොඳයි.Average ඒව ඉතින් Average quality එකට තියෙනවා. High powers ඕනෙ අයට ගොඩක් Thin lenses (Super Hi index lenses) දානව නං මිල ටිකක් වැඩියි.

    Carl zeiss eka hodada mcn? 19 kiuwa lens dekata german. Frame 3k n udata tiyenawa kiuwa
    Vision care unge 14 kiuwa unge eka, sure na pena widihata