කොහොමත් එහෙමනෙ, චන්දෙන් දිනල හොදින් උන්න මනුස්සයට හිට්ලර් හිට්ලර් කියල එලෝපු ඔකුන්, චන්දෙන් පැරදිලා මන් හිට්ලර් කියන රනිලගෙ පුක ලෙවකනව,මරු තර්කේ
ඔහොම හිතුවොත් හිට්ලර් ලුත් හොදයි කියයි තව ඉස්සරහට යන කොට![]()
කොහොමත් එහෙමනෙ, චන්දෙන් දිනල හොදින් උන්න මනුස්සයට හිට්ලර් හිට්ලර් කියල එලෝපු ඔකුන්, චන්දෙන් පැරදිලා මන් හිට්ලර් කියන රනිලගෙ පුක ලෙවකනව,මරු තර්කේ
ඔහොම හිතුවොත් හිට්ලර් ලුත් හොදයි කියයි තව ඉස්සරහට යන කොට![]()
කොහොමත් එහෙමනෙ, චන්දෙන් දිනල හොදින් උන්න මනුස්සයට හිට්ලර් හිට්ලර් කියල එලෝපු ඔකුන්, චන්දෙන් පැරදිලා මන් හිට්ලර් කියන රනිලගෙ පුක ලෙවකනව,![]()
Eka itin jeppo toyyo bayyo eki meki noki hama ekaatama podu deyak ne.ඔව් පුරුදු වෙලා වගේ ඉන්නවා හැබැයි හෙට උදේට ආයෙත් ගෝඨාභය ජනාධිපති උනොත් අනිද්ද ඉඳන් Thread වැටෙන්නේ සුටු සුටු ගලා බඩු ගණන් වැඩියි කියලා .
මම කියන්නේ මෙතැන කොහොමත් තිබුණේ දේශපාලනය මිසක් ඇත්තටම තිබුණා ප්‍රශ්නයක් නෙවෙයි
තමන්ගේ පක්ෂේ එකෙක් ආන්ඩුවේ ඉන්නවා නම් 300ක් ගෙවපු ලයිට් බිල ට 1500 ක් හරි ගෙවලා කටයි පුකයි වහගෙන ඉන්නවා
අපිට නම් පොදු දෙයක් නෙමේ, අපි හැමදාම සාමාන්ය මිනිස්සු වෙනුවෙන් පෙනි ඉදල තියෙනව බලේ තිබ්බ නැතා වෙනසක් නැතුව..වේස මායම් හැමදාම දන්නෙ ගුපි ජෙපි පොන්න කාදිනලල..Eka itin jeppo toyyo bayyo eki meki noki hama ekaatama podu deyak ne.
Lankawe waradi kiyala deyak nane, tiyenne karana eka umbey ekekda nadda kiyana ekane. Mama oka than keepayaka kiyala athi![]()
මරු තර්කේ
ඔහොම හිතුවොත් හිට්ලර් ලුත් හොදයි කියයි තව ඉස්සරහට යන කොට![]()
65000 මැරුවෙ උබද??? ලසන්තගෙ කටු ටික ගොඩදගෙන දැගලුවනෙ තොපි ඒකට මොකෝ උනේ???හිට්ලර් = අනුර වෙන්නේ කොහොමදඅඩුගානේ මිනීමැරුම් චෝදනාවක් වත් නෑනේ. ගෝටට නම් තියෙනවා (ලසන්ත වික්‍රමතුංග)
විදේශ කුමන්ත්‍රණ තියෙනවා කියල පෙන්නන්න හදන එකම කුමන්ත්‍රණයක්. රාජපක්සල, විමල්, ගම්මන්පිල, ජෙප්පො වගේ වාමාංශික එවුන් තමන්ගේ පැවැත්මට කරන කුමන්ත්‍රන ඔය.
ඔයා ලංකාවේ ද ඉන්නේ නැත්නම් අඟහරු වල ඉඩමක් ගත්තා ද
ඔයාගේ ගෙදර ලයිට් , වතුර, ටෙලිකොම් , vat. NBt, ආදායම් බදු, වරිපනම් බදු, ගෙවන්නේ අල්ලපු ගෙදර මිනිහද![]()
මට කවුරුවත් අමාරුවේ දාන්න ඕනේ නැහැ බංඑක පාරකුත් මාසේ ගානේ ගෙවන බිල වැඩි උන රුපියල් 50/100 බේරගන්න ගිහිල්ලා දවස ගානේ කන හල් ඇටෙට, පරිප්පු ඇටෙට, සීනි ඇටෙට, පෙට්‍රල් ටිකට හොදම එකෙන් කෙලාව ගත්තා. ඒවගේ විපාක ගෙවලා ඉවර කරගන්න බැරිව ඉන්න වෙලාවෙ තොපිට ඕනේ ආයෙත් මිනිස්සු මර උගුලක පටලවන්න.
![]()
එදිනෙදා පරිභෝජනය කරන හැම දේම එන්න එන්න අඩු වේගනේ යන්නේ. රූ 650 ට ගිය පරිප්පු කීයද, අල, සීනි , හල්, පෙට්‍රල් ටික උනත් අඩු උනානේ. ඔවා තිබ්බ තත් වෙට ගන්න ආයේ $ එකත් 200ට ගන්න වෙනවානේ. එහෙම කරන්න බෑ නේ. ආද රට තියන තත් වෙත් එක්ක බොර තෙල් 50 - 40 බැස්සත් අඩු වෙන්නේ උපරිම 230-240 විතර තමා.මට කවුරුවත් අමාරුවේ දාන්න ඕනේ නැහැ බං
මට ඕනේ රාජපක්ෂලා ඉන්න කොට රුපියල් 5 කින් හයකින් බඩු ගණන් යන එක දැනුනා අයට දැන් එක පාර රුපියල් 100 කින් 200 කින් බඩු ගණන් යනකොට මික් නැත්තේ ඇයි කියලා බැලුවේ
පුදුම වෙනසක් කිරියේ තියෙන්නේ දැන්![]()
මේ අර රුපියල පාකරල බදු වැඩිකරන් ගගා අරගල කරපු පොන්නයෙ නේද, බකොලොත් තර්ක දානව මොට්ට හෙළය ඊයා..
------ Post added on Dec 3, 2022 at 9:06 AM
මට කවුරුවත් අමාරුවේ දාන්න ඕනේ නැහැ බං
මට ඕනේ රාජපක්ෂලා ඉන්න කොට රුපියල් 5 කින් හයකින් බඩු ගණන් යන එක දැනුනා අයට දැන් එක පාර රුපියල් 100 කින් 200 කින් බඩු ගණන් යනකොට මික් නැත්තේ ඇයි කියලා බැලුවේ
පුදුම වෙනසක් කිරියේ තියෙන්නේ දැන්![]()
තොපිනෙ පකෝ පුක ලොවන්නෙ රනිලනෙ, වේස මායම් පොන්න හැත්ත, රනිලගෙ පුක ලොව ලොව නැ කියන්නෙ..ඒ ටිකම ආයෙ බම්ප් කරල ගනින්. දැන් තියෙන්නෙත් ලක්ෂ 69 පෝට්ටු බලු හැත්ත වැඩි ඡන්දෙන් පත්කරගත්ත රනිල්ගෙ ආණ්ඩුවනෙ.
අපිට කියන්නෙ පkද
තොපිනෙ පකෝ පුක ලොවන්නෙ රනිලනෙ, වේස මායම් පොන්න හැත්ත, රනිලගෙ පුක ලොව ලොව නැ කියන්නෙ..![]()
ඔව් බං මෙහෙම යන කොට නම් හොඳටම අඩුවෙයිඑදිනෙදා පරිභෝජනය කරන හැම දේම එන්න එන්න අඩු වේගනේ යන්නේ. රූ 650 ට ගිය පරිප්පු කීයද, අල, සීනි , හල්, පෙට්‍රල් ටික උනත් අඩු උනානේ. ඔවා තිබ්බ තත් වෙට ගන්න ආයේ $ එකත් 200ට ගන්න වෙනවානේ. එහෙම කරන්න බෑ නේ. ආද රට තියන තත් වෙත් එක්ක බොර තෙල් 50 - 40 බැස්සත් අඩු වෙන්නේ උපරිම 230-240 විතර තමා.
මොනවා උනත් හැමෝම ඉන්නේ අමාරුවෙන් අපිට කවුද බලයේ ඉන්නේ කියලා ඇදලා නෑ. ආයෙත් පාරට ආවොත් ආයෙත් එනවා.
වෙනස සැරටම දැනෙයි ඉස්සරහටවෙනස මාරයි රට හමාරයි කිය කිය මේකේ වැලලෙන්න ත්‍රෙඩ් දාපු බයියෝ දැන් මීක් නෑ![]()
![]()